ඒ කාලෙ අපි මොන ලෝකෙ හිටිය ද දන්නෙ නෑ![]()
පොඩි එකා කියල පෙන්නන්න ට්රයි එක පෞ...

ඒ කාලෙ අපි මොන ලෝකෙ හිටිය ද දන්නෙ නෑ![]()

lankawe prabhalama charithayak...සිරාවට...
අපරාදේ උබට ආතල් එකක් දෙන්න තිබ්බේ![]()

is she that beautiful?

පට්ටම නැහැ ... නෝමල් ලුක් එකක් තියෙන්නෙ...මාව වරදට පොලබවන්න එපා යකූ...මන් මේ සෑහෙන්න පාලනේ කරන් ඉන්නෙ...

Pandama 4Everදැන් අපිට "පන්දම් බබා" කියන්න වෙනවා මෙහෙම ගියොත්![]()