2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මී ටූ.... ඒත් දැන්නම් ඇතිවෙලා තියෙන්නේ.....
    දැන් ඉතින් චූටි නංගියෙක් නම් හා අම්මේ කියන්න ඉන්නේ...
    නංගිලා හරි යන්නෙ නැහැ මොකද බොළඳ වැඩි අද කාලේ නංගිලා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    චතුර මේ සිංදුව 5 වසරේදී ආරම්භක විද්‍යාව පොතේ අන්තිම පිටුවේ කුරුටු ගාපු එකක් බව ඔබ දැනන් හිටියාද

    අනේ අම්මපා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිතේ හිටපු අය කෝ

    විකටර් අන්කල් හිතේ හිටපු අය හිතින් යැවුවට අපිට හිටියනම් අපි හිතින් යවන්නෙ නෑ :rofl::rofl: