ඉන්දීය සිසුන්ගේ විරෝධය

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඉන්දීය සිසුන්ගේ විරෝධය

ලංකික, ඉන්දීය සිසුන් සිරිසේනට විරෝධය දක්වයි

unnamed-5.jpg

ඉන්දියාවේ නවදිල්ලි හි සවුත් ඒෂියන් යුනිවර්සිටිහි ලංකික, ඉන්දියානු සහ අනෙකුත් රටවල සිසුන් ජනාධිපති මයිත්‍රීපාලගේ ව්‍යවස්ථා විරෝධී වැඩ පිළිවෙලට විරෝධය දැක්වූ අයුරු. මෙම සිසුන් සිය ගණනගේ අත්සස් සහිත පෙත්සමක්ද ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට භාර දී ඇත.

වීඩියෝව

මෙහි මුල් වාර්තාව ඉන්ඩියා ටුඩේ නාලිකාවේ විකාශය විය. එම වාර්තාව මෙතනින්.
 
0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
සෙනග දැකලා දෑස පලාගෙන කදුලැලි ආවා බ්‍රෝ.. ඉන්දියාව අපේ මිත්‍රයෝ.. කෝ චිනේ ශිෂුවාන් ප්‍රන්තේ අපේ මෙඩිකල් කොල්ලෝ.... දෙන්න මහින්දට සපෝට් එකක්.. අත් උස්සලා දෙමු ඉන්දියාවට රිදෙන්න..
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
සෙනග දැකලා දෑස පලාගෙන කදුලැලි ආවා බ්‍රෝ.. ඉන්දියාව අපේ මිත්‍රයෝ.. කෝ චිනේ ශිෂුවාන් ප්‍රන්තේ අපේ මෙඩිකල් කොල්ලෝ.... දෙන්න මහින්දට සපෝට් එකක්.. අත් උස්සලා දෙමු ඉන්දියාවට රිදෙන්න..

මේ කැම්පස් එකේ ඉගෙන ගන්න ලංකාවේ සිසුන් සහ ඔවුන්ගේ මිතුරන් සංවිධානය කරපු විරෝධතාවක්. ඉන්ඩියා ටුඩේ වාර්තාව බලන්න. ඉංගී‍්‍රසි තේරෙනවා ඇතිනේ?:rolleyes:
 
isuru221

Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    සෙනග දැකලා දෑස පලාගෙන කදුලැලි ආවා බ්‍රෝ.. ඉන්දියාව අපේ මිත්‍රයෝ.. කෝ චිනේ ශිෂුවාන් ප්‍රන්තේ අපේ මෙඩිකල් කොල්ලෝ.... දෙන්න මහින්දට සපෝට් එකක්.. අත් උස්සලා දෙමු ඉන්දියාවට රිදෙන්න..

    Yako munge rate minussue renna paare, hadapan toilet ekak me board laali ussan inne natuwa. gobbayo
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මේ කැම්පස් එකේ ඉගෙන ගන්න ලංකාවේ සිසුන් සහ ඔවුන්ගේ මිතුරන් සංවිධානය කරපු විරෝධතාවක්. ඉන්ඩියා ටුඩේ වාර්තාව බලන්න. ඉංගී‍්‍රසි තේරෙනවා ඇතිනේ?:rolleyes:
    එක තමයි යකෝ කිව්වේ. ලංකාවේ සෙට් එකක් ඉන්නවා චිනේ යුනිවල.. කෝ මහින්දයට උන්ගේ සප් එක නැද්ද කියලා බැලුවේ..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Yako munge rate minussue renna paare, hadapan toilet ekak me board laali ussan inne natuwa. gobbayo
    හැමදාම කියන බයිලෙනේ පකෝ ඕක.. දැන් උබ ටොයිලට් එකේ රීලා අද ඔෆිස් එකට ආවේ මොකේද? එන්නේ එක්කෝ ඉන්දියන් බස් එකක. එක්කෝ බයික් එකක.. උන්ගේ පැකේ ටොයිලට් හොයන්න කලින් තොපි උන්ගේ බඩු යුස් කරන එක නවත්තාපන්.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    හැමදාම කියන බයිලෙනේ පකෝ ඕක.. දැන් උබ ටොයිලට් එකේ රීලා අද ඔෆිස් එකට ආවේ මොකේද? එන්නේ එක්කෝ ඉන්දියන් බස් එකක. එක්කෝ බයික් එකක.. උන්ගේ පැකේ ටොයිලට් හොයන්න කලින් තොපි උන්ගේ බඩු යුස් කරන එක නවත්තාපන්.

    China hadapu train eke issara suddo hadapu aluthen Indian karayo hadala thiyena rail tracks wala awe.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලොක්ක කියන්න ඇති ඉන්දියාවට කොළඹ වරායෙ නැගෙනහිර පර්‍යන්තය අවු 99 ඒව තුන හරතරකට දෙන්න හිටියෙ, කොහෙද මේ සිරිසේන ඒක කෑව නේ...කියල. කොහොමත් ඉන්දියන් කාරයො උන් උන් කෙල ගත්තට පිට කෙනෙක් උන්ට කෙලින්න හදද්දි එකතුවෙලා ඌට කෙලිනව අපේ අය වගේ නෙවෙයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාරයිනෙ දැන් ඉන්දියාවෙ සිසුන් යුරෝපයේ කොටි ඇමරිකාවෙ පම්පි උන්ද ලකාව ගැන තීරන ගන්නෙ...ඕව ඔක්කොම ඇවිල්ල අර රනිල් පොන්නයගෙ පොන්නකම..මොකක් හරි උන ගමන් පිට රටට පුක දික් කරනව කවදා ඕක මනුස්සයෙක් වෙයිද ???? ගූ ඇන් පී කාරයන්ට හොදයි මේ සිගිති ආතල් බලල චූන් වෙන්ඩ.. :lol::lol::lol::lol::lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    දිනගණක සිට දුපත ඇතුලේ පමණක් අගමැති වූ මැතිදුන්ගේ වන්දිබට්ටයන්ට විනාඩියක නිශ්ශබ්දතාවයක් තියමු මිත්‍රවරුනි..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    පන්තියෙ උන් එකතු වෙලා වලබහිනවා වගේ සිද්ධියක් මේක
    එකනම් ඇත්ත.. ඕක නිකන් හරියට අරන් විමල් ලෙමන්පෆ් කකා යුඇන් එක එලවන්න හැදුවා වගේ.. පුළුවන් වැඩක් ද? :yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    හා දැන් එතකොට උන් කියන විදියටද මේ රටේ විධායක ජනාධිපති වැඩ කරන්න ඕනේ? දැන් තේරෙනවනේ පොනිල් වැඩ කරේ මේ රටට , මේ රටේ ජනතාවට නෙවි , පිටරටවල උන් සතුටුකරන්න කියලා ?(එට්කා , කොලබ වරාය , සිංගප්පුරු ගිවිසුම, ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි , etc ...)
    මහින්ද යුද්ධේ ගෙනිච්චේත් ඔය හැම හිපාටුවම නවත්තන්න ගානකොට තමයි. ඒ නිසා GSP + අනංමනං නැති උනාට මිනිස්සු නිදහසේ ඉන්නවා දැන්.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    හැමදාම කියන බයිලෙනේ පකෝ ඕක.. දැන් උබ ටොයිලට් එකේ රීලා අද ඔෆිස් එකට ආවේ මොකේද? එන්නේ එක්කෝ ඉන්දියන් බස් එකක. එක්කෝ බයික් එකක.. උන්ගේ පැකේ ටොයිලට් හොයන්න කලින් තොපි උන්ගේ බඩු යුස් කරන එක නවත්තාපන්.

    :rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොළඔ වරායේ කෑල්ලක් ඉන්දියාවට ගන්න බැරිඋන එකට දුක ඇති .......
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave problems, Lankave Minissu solve kara ganivi. ATH PITA RATA VALA, MUHUDU HUKANNAN TA THIYENA PROBLEM EKA MOKAKDHA ??????????? SRI LANKANS LA YANNE NAHANE, UNGE COUNTRY VALA PROBLEMS ATHI UNAMA, MADIHATH VENNA. EHEV EKE----MONA LABBATADHA ?-----PITA RATA AYA , LANKAVATA TALKS DANNA ENNE ?