Live xp එකක් (run on usb)

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Live xp usb එකෙන් වැඩකරන os එකක් තියෙනව නම්, ලින්ක් එකක් තියේ නම් comment කරන්න. ගූගල් කරා හොයා ගන්න බෑ. os restore කරන්න වෙලා user file ටික පෙන් එක්ට ගන්න බැලුවෙ. ස්තූතිය....
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ලයිව් වින්ඩෝසුත් තියෙනවද බන්? මම අදමයි ඇහුවෙ

    xp එකක් තිබ්බ. මන් use කරල තියේ. දැන් නෑ හොයා ගන්න. හැක් ටූල් වලින් කරපුව
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,767
    40,413
    113
    xp , 7 , 10 තියෙනවා ලයිව් :yes:


    Hiren's Boot CD යුස් කරන්න free ;)
    You must spread some Reputation around before giving it to ryandok again.

    10 ලයිව් එකේ රැම් එහෙම ගොඩක් යනව ඇති නේද
    තෑන්ක්ස් මචන්. හදිස්සියකට වටිනවා.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    You must spread some Reputation around before giving it to ryandok again.

    10 ලයිව් එකේ රැම් එහෙම ගොඩක් යනව ඇති නේද
    තෑන්ක්ස් මචන්. හදිස්සියකට වටිනවා.


    live එකකදී එච්චර රිසොසර්ස් යුස් කරන්නේ නෑ මචං. මන් 10 එක යුස් කරලා තියෙන්නේ i3 2nd gen pc එකක 2GB ram තිබ්බෙත් අවුලක් නෑ වැඩ කලා :yes:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Wondershare live boot use krhn mcn watina tools godak thyenawa eke. Google krala cracked ekak araganna

    පෙන් එකට os එක copy paste කරන් පෙන් එකෙන් මැශින් එක open කරන් වැඩකරන්න පුලුවන් එකක් හොයන්නෙ.