windows වර්ශන් එකක් බැලුවෙ
ලයිව් වින්ඩෝසුත් තියෙනවද බන්? මම අදමයි ඇහුවෙ
xp එකක් තිබ්බ. මන් use කරල තියේ. දැන් නෑ හොයා ගන්න. හැක් ටූල් වලින් කරපුව


ලයිව් වින්ඩෝසුත් තියෙනවද බන්? මම අදමයි ඇහුවෙ


xp , 7 , 10 තියෙනවා ලයිව්
Hiren's Boot CD යුස් කරන්න free![]()
You must spread some Reputation around before giving it to ryandok again.xp , 7 , 10 තියෙනවා ලයිව්
Hiren's Boot CD යුස් කරන්න free![]()
You must spread some Reputation around before giving it to ryandok again.
10 ලයිව් එකේ රැම් එහෙම ගොඩක් යනව ඇති නේද
තෑන්ක්ස් මචන්. හදිස්සියකට වටිනවා.

Wondershare live boot use krhn mcn watina tools godak thyenawa eke. Google krala cracked ekak araganna
Thanks machanlive එකකදී එච්චර රිසොසර්ස් යුස් කරන්නේ නෑ මචං. මන් 10 එක යුස් කරලා තියෙන්නේ i3 2nd gen pc එකක 2GB ram තිබ්බෙත් අවුලක් නෑ වැඩ කලා![]()
තියෙනවා මචං..

