මට DRONE එකක් ගන්න පොඩි ආසාවක් තියනව කොහෙහරි
ට්‍රිප් එකක් යද්දී VIDEO එකක් වගේ ගන්න හැබැයි මං DRONE ගැන දන්න්නේනම් නෑ වැඩිය
මගේ Budget එකේ හැටියට මන් මං මේ DRONE දෙක SELECT කලා මට පුලුවන්නම් හෙල්ප් එකක් දෙන්නකෝ මේ දෙකෙන් කොයි එකද හොඳ නැත්තන් මීට වඩා හොඳ එකක්
මේගානට ගන්න පුලුවන්ද? කියලා. මට කියන්න බැරි උනා මං ලංකාවේ නෙමෙයි ඉන්නේ එඑඑ..නිසා ලංකවේ ගන්න තැන් එහෙම කියන්නෙපා ..
.අනික උබලා අහන්නෙ එපා උබ පිටරට ඉන්නවනම් උඹට සල්ලි නැද්ද කියල මීට වඩා
....පුලුවන්නම් හෙලප් එකක් දියල්ල
මට පුලුවන්නම් ගානට වඩා මෙ දෙකෙන් කොයි එකද හොඳ නැත්තන් වෙන එකක් හරි කමක් නෑ
Hubsan h501 a + X4 Air Pro Drone
Holy Stone HS100G
ලංකාවේ ගානින් රුපියල් 50000 වගේ වෙනවා දෙකම පොඩි ගානක් එහෙ මෙහෙ වෙන්නේ