DRONE HELP

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,556
    685
    113
    38
    සුවසිලන්තය
    මට DRONE එකක් ගන්න පොඩි ආසාවක් තියනව කොහෙහරි
    ට්‍රිප් එකක් යද්දී VIDEO එකක් වගේ ගන්න හැබැයි මං DRONE ගැන දන්න්නේනම් නෑ වැඩිය:baffled:
    මගේ Budget එකේ හැටියට මන් මං මේ DRONE දෙක SELECT කලා මට පුලුවන්නම් හෙල්ප් එකක් දෙන්නකෝ මේ දෙකෙන් කොයි එකද හොඳ නැත්තන් මීට වඩා හොඳ එකක්
    මේගානට ගන්න පුලුවන්ද? කියලා. මට කියන්න බැරි උනා මං ලංකාවේ නෙමෙයි ඉන්නේ එඑඑ..නිසා ලංකවේ ගන්න තැන් එහෙම කියන්නෙපා ..:P.අනික උබලා අහන්නෙ එපා උබ පිටරට ඉන්නවනම් උඹට සල්ලි නැද්ද කියල මීට වඩා :oo:....පුලුවන්නම් හෙලප් එකක් දියල්ල :love:

    මට පුලුවන්නම් ගානට වඩා මෙ දෙකෙන් කොයි එකද හොඳ නැත්තන් වෙන එකක් හරි කමක් නෑ

    Hubsan h501 a + X4 Air Pro Drone

    Holy Stone HS100G

    ලංකාවේ ගානින් රුපියල් 50000 වගේ වෙනවා දෙකම පොඩි ගානක් එහෙ මෙහෙ වෙන්නේ
     
    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    ගන්නවානම් ලංකාවෙන්ම ගනින් දැන් පිට රටින් ගෙනුවොත් කස්ටම් එකෙන් කෙස් defance දාලා සෙටිෆිකෙට් ගන්න මාසයක් විතර යනවා පාස් උනොත් හොදයි නැත්නම් .. අපරාදේ සල්ලි
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මට DRONE එකක් ගන්න පොඩි ආසාවක් තියනව කොහෙහරි
    ට්‍රිප් එකක් යද්දී VIDEO එකක් වගේ ගන්න හැබැයි මං DRONE ගැන දන්න්නේනම් නෑ වැඩිය:baffled:
    මගේ Budget එකේ හැටියට මන් මං මේ DRONE දෙක SELECT කලා මට පුලුවන්නම් හෙල්ප් එකක් දෙන්නකෝ මේ දෙකෙන් කොයි එකද හොඳ නැත්තන් මීට වඩා හොඳ එකක්
    මේගානට ගන්න පුලුවන්ද? කියලා. මට කියන්න බැරි උනා මං ලංකාවේ නෙමෙයි ඉන්නේ එඑඑ..නිසා ලංකවේ ගන්න තැන් එහෙම කියන්නෙපා ..:P.අනික උබලා අහන්නෙ එපා උබ පිටරට ඉන්නවනම් උඹට සල්ලි නැද්ද කියල මීට වඩා :oo:....පුලුවන්නම් හෙලප් එකක් දියල්ල :love:

    මට පුලුවන්නම් ගානට වඩා මෙ දෙකෙන් කොයි එකද හොඳ නැත්තන් වෙන එකක් හරි කමක් නෑ

    Hubsan h501 a + X4 Air Pro Drone

    Holy Stone HS100G

    ලංකාවේ ගානින් රුපියල් 50000 වගේ වෙනවා දෙකම පොඩි ගානක් එහෙ මෙහෙ වෙන්නේ

    DJI හරි Parrot හරි Xiro හරි ඇරෙන්න වෙන ඒවා ගන්න එපා බන්. අනිත් ඒවා සෙල්ලම් බඩු.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,556
    685
    113
    38
    සුවසිලන්තය
    ගන්නවානම් ලංකාවෙන්ම ගනින් දැන් පිට රටින් ගෙනුවොත් කස්ටම් එකෙන් කෙස් defance දාලා සෙටිෆිකෙට් ගන්න මාසයක් විතර යනවා පාස් උනොත් හොදයි නැත්නම් .. අපරාදේ සල්ලි

    ela ban man lankawe nemei inne mata lankawe pawichiyata nemei
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    DJI thama machan man recomand karanne :)
    Spark ekak wage ganin patta :D
    man kalin use kare eka dan mavic air ekata maru wuna :D