united kingdom recognize ranil as sls prime minister

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,023
    16,703
    113
    https://www.newsfirst.lk/2018/10/31...Ex5d-5oHJmGpfopWAeN6UkEPMZdnP1Mx12r_nLlC6Xfw8

    united kingdom recognize ranil as sls prime minister


    hitan balen gon wada karala , ratatama kelonawa

    45166320_1048411595339170_8380258106835206144_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ

    පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය අසුන ඇතුළු වරප්‍රසාද නව අගමැතිට ලැබේ


    පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍ය අසුන සහ වරප‍්‍රසාද නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව කථානායක කාර්යාලය පවසනවා.

    නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නම ගැසට් කර ඇති බැවින් ඔහුට එම පාර්ලිමේන්තු වරප‍්‍රසාද හිමිවන බවයි කථානායක කාර්යාලය පැවසුවේ.

    -- nethnews --



    මහින්ද අගමැති ලෙස කතානායක කරු පිලිගනී… පාර්ලිමේන්තුවේ අසුන් පනවයි..

    මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා ලෙස ආසන පැනවීමට කථානායක කරු ජයසූරිය මහතා එකඟ වී තිබේ.

    ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

    තමන් විසින් කරන ලද අගමැතිවරයා නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වන බැවින් ඔහුට පාර්ලිමේන්තුවේ දී එම තනතුරට අදාල සියලු පහසුකම් සහ වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් මෙම හමුවේ දී කථානායකවරයාට දැන්වීමෙන් පසු කතානායකවරයා ඒ සඳහා එකගතාවය පල කල බව සුමතිපාල මහතා සඳහන් කරයි


    -- lankacnews --
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    Ithin ban Mara n Sira 113 thiyenawanam jeppo oni nae ne..ai mae uba pissek wage dagalanne ? Ai bayada athal kudu wei kiyala?

    තව පුක දුන්නට වැඩක් නෑ....දැන් පුකේ තුවාල වලට බෙහෙත් කරගනින්... සිරිසේන මහින්දව පත්කරේ විශේෂයෙන් උබලගේ පුකේ තුවාල දැකලා...බෙහෙතක් කරගන්න වත් වෙලාවක් නෑ කියලා...දැන් ඔන්න වෙලාව හම්බුනා උබලට....50kg , monson ඇතුළු අනිත් උන් ටිකත් අරන් පලයන්
     
    • Like
    Reactions: D_Mad