telegram එකෙන් සල්ලි හොයමු

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    telegram එකෙන් සල්ලි හොයමු

    ඔයාලා හොදටම දන්න telegram app එකෙන් සල්ලි හොයන විදියක් තමා කියන්න යන්නේ . bitcoin වලින් තමා සල්ලි හම්බවෙන්නේ .4 $ withdraw උනාම withdraw කරන්න පුළුවන්:yes: .

    .අඩුම දවස් 8-10 අතර සල්ලි ගන්න බැරි වුනොත් මට කියන්න.මෙහෙමයි කරන්න තියෙන්නෙ මුලින්ම,

    Telegram App එක අරගෙන ඉන්න
    https://play.google.com/store/apps/details?id=org.telegram.messenger
    එකවුන්ට් එකක් හදාගන්න.

    ඊළඟට බිට්කොයින් වැලට් එකක් හදාගන්න
    (තියෙන අයට ඕන නෑ)
    https://play.google.com/store/apps/details?id=piuk.blockchain.android
    වැලට් එක හදන විදිහ තේරෙන්නේ නැත්තං inbox මැසේජ් එකක් දාලා අහන්න.

    ඊට පස්සෙ ඔයාගෙ බිට්කොයින් වැලට් අයිඩී එක කොපි කරගෙන මෙන්න මේ ලින්ක් එක ටච් කරන්න.
    http://bit.ly/2CWjyjN
    මේක ටච් කරද්දි ඔයාගෙ ටෙලිග්‍රාම් ඇප් එක ඕපන් වේවි.
    ඊට පස්සෙ Start කියන එක ඔබන්න.
    ඊට පස්සෙ යට ⁣බොත්තම් සෙට් එකේ Withdraw කියන එක ඔබන්න.
    ඊට පස්සෙ ඔයාගෙ වැලට් අයි ඩී එක අහනවා..ඔයා කොපි කරගත්තු වැලට් අයිඩී එක පේස්ට් කරල සෙන්ඩ් කරන්න.
    අයෙත් Withdraw කියන එක ටච් කරල ඔයාගෙ වැඩ කරන Email Address එකක් ඇඩ් කරන්න.
    දැන් ඔක්කොම වැඩ හරි..
    මේකෙදි විත්ඩ්‍රව් කරන්න 0.005 bitcoin වුනහම පුළුවන්.
    දවසට කිසිම රෙෆර් කෙනෙක් නැතුව bitcoin 0.0005 උපයන්න පුළුවන්.දවසට උපරිම $8 වගේ..
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    ඔබතුමා ඊ මනී සෙවීමට හෙනගහන විදියට වෙහෙසෙන බව පේනවා. ඒත් ඔබතුමා හොයාගන්න ගොඩක් දේවල් යල් පැනල ස්කෑම් වෙච්ච දේවල් එනිවේ ගුඩ් ලක් :lol:
     
    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    ඔබතුමා ඊ මනී සෙවීමට හෙනගහන විදියට වෙහෙසෙන බව පේනවා. ඒත් ඔබතුමා හොයාගන්න ගොඩක් දේවල් යල් පැනල ස්කෑම් වෙච්ච දේවල් එනිවේ ගුඩ් ලක් :lol:

    උබට බැරි නම් නොකර ඉදහන් :angry:පොඩ්ඩක් හිටහන් proof දානකන් :P
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    උබට බැරි නම් නොකර ඉදහන් :angry:පොඩ්ඩක් හිටහන් proof දානකන් :P

    දැම්මොත් ආපහු මං මේකෙන් EK එන්නෙ නෑ :yes:

    PS:- මේ මගුලෙන් වෙන්න ඕනෙ වෙන ඒවා බෑ :rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලක්මාල් රුසිර අල්ලා දෙවියන් වහන්සේ විසින් මිනිසාට මොලයක් ලබාදී ඇත්තේ කල්පනා කිරීමටයි.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    BTC mining bot??? :rofl:

    වැලට්?? :lol::lol::lol: වැලට් නෙවෙයි යකෝ වොලට් :rofl:

    ඔයා සමහර විට Mining ගැන වැඩිය දන්නෙ නැතුව ඇති ඔය වගේ බොරු දේවල් පස්සෙ යන්න එපා හොඳ Airdrops / Bounty වගේ ඒව ට්‍රයි කරන්න :yes:
     
    Last edited:

    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    දැම්මොත් ආපහු මං මේකෙන් EK එන්නෙ නෑ :yes:

    PS:- මේ මගුලෙන් වෙන්න ඕනෙ වෙන ඒවා බෑ :rofl:

    මෙන්න payment proof තව ඕන තරම් බලාගන්න පුළුවන් proof button එක click කරලා app එකේ

    gZHe8rv.jpg
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    මෙන්න payment proof තව ඕන තරම් බලාගන්න පුළුවන් proof button එක click කරලා app එකේ

    gZHe8rv.jpg

    අම්මෝ ඕයි උබ ඊ මනී කරන්න කලින් අල්ලහ්ගෙන් මොලයක් ඉල්ලගනින්. ඕන ස්කෑම් සයිට් එකක උන්ගෙ proof දානව තමා ගොනෝ. නැත්තන් වෙන එවුන් පටන් ගන්නෙ නෑනෙ. මං ඉල්ලුවෙ උබෙ proof මිසක් ස්කෑම් සයිට් එකේම උන් දාපුව නෙමේ :eek::eek::eek:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙන්න payment proof තව ඕන තරම් බලාගන්න පුළුවන් proof button එක click කරලා app එකේ

    gZHe8rv.jpg

    ඔය random BTC transactions මචං මං check කරලා බැලුව ඕක බලල අපිට කියන්න බෑ ඔය ඇත්තටම එකෙන් යවපු payouts කියල
     
    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43

    අම්මෝ ඕයි උබ ඊ මනී කරන්න කලින් අල්ලහ්ගෙන් මොලයක් ඉල්ලගනින්. ඕන ස්කෑම් සයිට් එකක උන්ගෙ proof දානව තමා ගොනෝ. නැත්තන් වෙන එවුන් පටන් ගන්නෙ නෑනෙ. මං ඉල්ලුවෙ උබෙ proof මිසක් ස්කෑම් සයිට් එකේම උන් දාපුව නෙමේ :eek::eek::eek:

    uba ehema kathawak kalin kiwuwe nane .uba kiuwe payments proof danta kiyala withane .. ubath allagen molayak illganin deyak kiyanta kalin hithala kiyanta... gona :lol:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    uba ehema kathawak kalin kiwuwe nane .uba kiuwe payments proof danta kiyala withane .. ubath allagen molayak illganin deyak kiyanta kalin hithala kiyanta... gona :lol:

    හා හා දැන් කිව්වනෙ උබේ payment proof දාපන්කො මට මේ එකවුන්ට් එක වහල දාන්න :rofl::rofl: