Tharaha karayekge lapakata danna windows 7

thilaknawe

Well-known member
  • Jul 15, 2016
    1,292
    341
    83
    Under the sky
    "සිරිමා, ක්‍රෝධය කියන්නේ තමන්වත් නසාගෙන අනුන්වත් නසන දේකට.
    මං බුදුන් වහන්සේ සරණ ගිය උපාසිකාවක්. මගේ හිතේ ඔබ ගැන තරහක් නෑ."

    apita mona hari help ekak illuwama thamai ubala bana kiyanne
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    apita mona hari help ekak illuwama thamai ubala bana kiyanne

    'මා විසින් මෙසේ අසන ලදී' tv series එකේ ගිය දෙබසක්.
    එවෙලේ මතක් වෙලා ලියලා දැම්මා. :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,966
    31,763
    113
    Tharaha karayekge lapakata danna windows 7 spyware virus leda darkcomet okkoma jarawa thiyena windows 7 image ekak kiyapallako down karanna ! please expert help !!!!!

    images.jpg


    :yes:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ප්‍රශ්නය තමාගේ නොවන තාක්, පිළිතුර දාර්ශනික වේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඉතිං වින්ඩෝස් ISO එක ඩවුන්ලෝඩ් කරලා වින්ඩෝස් ISO එඩිට් කරන සොෆ්ට්වෙයා එකකින්, කැමති දෙයක් දාපං.
    ඊටපස්සේ ඒක පෙන් එකකට හරි dvd එකකට හරි රයිට් කරලා කොච්චියක්ක් යන රේල් පාරකට ගිහින් රේල් පාරේ තියපන් කෝච්චියට අහුවෙන්න කුඩු වෙලා යන්න. ඊටපස්සේ මෙනෙහි කරපං වයිරයෙන් වයිරය සංසිදෙන්නේ නැත,
    අවයිරයන් වයිරය සංසිදෙයි කියල.

    පන්සලකට ගිහිං බන ටිකක් අහල, අර CD / PEN එකේ කුඩු ටික එකතු කරලා උබේ CD එකටයි පෙන් එකටයි ගිය වියදමේ පාඩුව ගැන හිතල, ඒ කුඩු ටික හොදට අබරලා අරගෙන පොල් ගෙඩියක අතුල්ලලා කතරගම දේවාලෙට ගිහින් ගහපං පොල් ගෙඩිය, කෙ..රිය හැදි ගෑවිලා පලයන් මේ කරපු පාඩුවට කියල.
    තව අවුල් නම් උගේ වාහනේ ෆලෝ කරලා හුලන් ඇරපන්.
     
    Last edited: