Plastic box උදව්වක්

sandeepa5

Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    මචං මං electronic කරන කෙනෙක්. මම පොඩි පොඩි project කරල මං ලග ගොඩක් components, එකතු වෙලා තියෙනව දාන්න තැනක් නෑ හැම තැනම ගොඩ ගහල . ඉතින් හිතුව පොඩ්ඩක් පිලි වෙලකට තියාගන්න plastic box ගන්න 71NY+gJ7R3L._SL1000_.jpgHTB1sYohKVXXXXaQaXXXq6xXFXXXa.jpgඉතින් ඔය වගේ box ගන්න තැනක් දන්නව නම් පොඩ්ඩක් කොටාගෙන යන්න . .
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පිටකොටුවේ ට්‍රාන්ස්ඒසියා කියලා සොප් එකක් තියනවා ඒකේ තියනවා මචං ඔවා යුස්කරනවා ෆෝන් රෙපයාර් කරන අය එයාලගේ පාට්ස් දාන්න සුවර් එතන තියනවා!
     

    sandeepa5

    Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    පිටකොටුවේ ට්‍රාන්ස්ඒසියා කියලා සොප් එකක් තියනවා ඒකේ තියනවා මචං ඔවා යුස්කරනවා ෆෝන් රෙපයාර් කරන අය එයාලගේ පාට්ස් දාන්න සුවර් එතන තියනවා!

    Thanks machan Great idea