මචන්ලා... මම private campus එකක 2nd year IT student කෙනෙක්.
SE කරන්න හිතන් ඉන්නෙ. මට programming ඒව මේව ගැන කිසිම knowledge එකක් නැතුව degree එක කරන්න ගියේ.
මම ලගදි internship එකකට apply කරල interview එකකට ගියා. උන් ලෝකෙ නැති දේවල් දන්නවද කියල අහනව.
Illustrator, Photoshop වගේ දේවල් දන්නවද කියලත් ඇහුව.
මම මේ ලෝකෙ දෙයක් දන්නෙ නෑ කියල එදා තමයි තේරුනේ.
අපිට තාම Uni එකේ කරල තියෙන්නේ OOP Concepts, C programming, JAVA, PHP, JavaScript වගේ දේවල් විතරයි. ඒවගෙත් basics. 
ඒ නිසා මට තව ඉගෙනගන්න පට්ට ආසයි. ඒත් කොහෙන්ද පටන් ගන්න ඕනෙ කියල හිතාගන්න බෑ.
මම මේ දවස් වල Android Development course එකක් follow කරනවා Udemy එකේ.
දන්න පින්වතෙක් ඉන්නවනම් කියල දෙන්න ඉස්සරහට බය නැතුව Job එකකට apply කරන්න නම් මම තව මොන වගේ දේවල්ද ඉගෙනගන්න ඕනෙ කියල.
SE කරන්න හිතන් ඉන්නෙ. මට programming ඒව මේව ගැන කිසිම knowledge එකක් නැතුව degree එක කරන්න ගියේ.
මම ලගදි internship එකකට apply කරල interview එකකට ගියා. උන් ලෝකෙ නැති දේවල් දන්නවද කියල අහනව.
Illustrator, Photoshop වගේ දේවල් දන්නවද කියලත් ඇහුව.
මම මේ ලෝකෙ දෙයක් දන්නෙ නෑ කියල එදා තමයි තේරුනේ.
අපිට තාම Uni එකේ කරල තියෙන්නේ OOP Concepts, C programming, JAVA, PHP, JavaScript වගේ දේවල් විතරයි. ඒවගෙත් basics. 
ඒ නිසා මට තව ඉගෙනගන්න පට්ට ආසයි. ඒත් කොහෙන්ද පටන් ගන්න ඕනෙ කියල හිතාගන්න බෑ.
මම මේ දවස් වල Android Development course එකක් follow කරනවා Udemy එකේ.දන්න පින්වතෙක් ඉන්නවනම් කියල දෙන්න ඉස්සරහට බය නැතුව Job එකකට apply කරන්න නම් මම තව මොන වගේ දේවල්ද ඉගෙනගන්න ඕනෙ කියල.