Nokia 6 2018 Sinhala review

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මට android 9 update එක අද ආවා.. දාපු අය ඉන්නවද ?

    VWxrfJA.png
     
    • Like
    Reactions: rereyaka

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    :shocked::shocked::shocked: Nokia 6.1 එකට විතරද බං 6 එකට නැද්ද මගේ 6 එකට නෑනෙ ආවේ :(:(:(:(


    6 එකට එයි ටිකක් පරක්කු වෙයි. අපිට beta නැතුව කෙලින්ම ආවේ.

    Yep P nam patta

    මන් තාම දැම්මේ නෑ මේක beta නොදා එවපු නිසා.. මොනාද තියෙන අලුත් ඒවා :D



    :P:P
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Mage 6.1 ekatath pie update eka awa...but dan mage smart band eka connect karama caller name eka display wenne na ban..calling icon ekak witharai enne..kohomada ban eka hada ganne..
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ෆෝන් එකට Pie අප්ඩේට් එක ඇවිත් දැන් මාස 3 කට ආසන්න කාලයක් වෙනවා. මම දැම්මේ සතියකට වගේ උඩදී. මොකද bugs fix වෙලා අප්ඩේට් එක polish වෙන්න ටිකක් කල් යනවා. වෙනස්කම් වලින් නම් ගොඩක් ඒවා තියෙනවා. ටිකක් දාන්නන් :rolleyes:

    * Files App එක වෙනස් වෙලා තියෙනවා :rolleyes: wifi share app දාන්න ඕනේ නෑ මිට පස්සේ ෆයිල් මැනේජර් එකෙන්ම සපෝර්ට් ඒක.

    NkW1RD2.png






    * digital wellbeing කියල usage එක බලාගන්න restrict කරන්න option එකක් දීලා තියෙනවා. ( මේක දැක්කේ මුලින් Apple වල. Android වලටත් ආපු එක හොඳයි :love: )

    co6BXkd.png




    * Battery life එකෙත් වෙනසක් තියෙනවා :rolleyes:





    4KLDozi.png







    Home එකේ Look එක :)







    MO2zwJm.jpg