1080p resolution display akak tyanne neh?.
Normal oya range ake phome akaka aduma gane 2k resolution display akakvath tyanne one
Normal oya range ake phome akaka aduma gane 2k resolution display akakvath tyanne one
මට android 9 update එක අද ආවා.. දාපු අය ඉන්නවද ?
![]()

Nokia 6.1 එකට විතරද බං 6 එකට නැද්ද මගේ 6 එකට නෑනෙ ආවේ 

Nokia 6.1 එකට විතරද බං 6 එකට නැද්ද මගේ 6 එකට නෑනෙ ආවේ
Yep P nam patta

Mage 6.1 ekatath pie update eka awa...but dan mage smart band eka connect karama caller name eka display wenne na ban..calling icon ekak witharai enne..kohomada ban eka hada ganne..
මට android 9 update එක අද ආවා.. දාපු අය ඉන්නවද ?
![]()
oct 30 update kala...
patta bn. maara smooth. super... kiyanna awlak aththema ne.
bug 2k set una.. ekath ikmnata fix karai.....
adaptive battery wada ne.
bluetooth icon pennanne ne.

mokakda band eka ? band eke app eka android 9 ekata update ewwada ?
ඕවාට fix එකක් එවයි ඉක්මනට. කැමරා ඈප් එක කොහොමද දැන්![]()

wifi share app දාන්න ඕනේ නෑ මිට පස්සේ ෆයිල් මැනේජර් එකෙන්ම සපෝර්ට් ඒක.
)