ආණ්ඩුව_Down

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    අලුත්ම නිවුස් එක
    අළුත් ආණ්ඩුව අයින් කරගන්න යනවා. ගෝඨා රනිල් සාකච්ඡා ආසාර්ථකයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද කියුවෙ ඕක, කොහෙන්ද ඕක ගත්තෙ???පොඩ්ඩක් දාපන්කො..සිගිති චූන් තමයි ගූ ඇන් පී කාරයන්ගෙ.. :lol::lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    යුඇන්පිය වාගෙමය පාක්ෂිකයත්.... හැම දේම අනෙක් පැත්තට... නැත්තං ඉතිං රෙන්ට තියෙන පුකට ඔච්චර ලොල් බදියි ද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    යුඇන්පිය වාගෙමය පාක්ෂිකයත්.... හැම දේම අනෙක් පැත්තට... නැත්තං ඉතිං රෙන්ට තියෙන පුකට ඔච්චර ලොල් බදියි ද?

    Ow bung kari unp karayo anna arahe Patali My3 lafata ginila

    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    පාඨලී බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශයට යයි

    - 2 11 2018 - 14:01 - 1501 views - ..

    බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පිකර රණවක මහතා ඔහු කටයුතු කළ බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය වෙත ගොස් තිබේ. ඒහිදි ඔහු නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

    “ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ධූරයෙන් පහ කිරීම, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම, හා කැබිනට මණ්ඩලය විසුරුවා හැරිම කියන කරුණු බලරහිත නීති විරෝධි නියෝග බව පාර්ලිමේන්තුවේ මනත්‍රීවරු 118ක් සම්මත කළා.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පත්කිරීම් නීති විරෝධී බවට යෝජනාවක් සම්මත කළා. අපේ ව්‍යවස්ථාවට අනුව බහුතරය සහිත පුද්ගලයා තමයි අගමැති වෙන්නේ. මේ සියලු දෑ ආරම්භ වූ ඔක්තෝබර් 25 දා තිබුණ තත්ත්‍රයට ආපසු යෑම සිදුවුණා. ඒ අනුව 26 දා සිට ක්‍රියාත්මක වුණ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පාර්ලිමෙන්තුව පරාජයට පත්කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරින ගෙදර යා යුතුයි. රාජ්‍ය නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ නීතිවිරෝධී ආණ්ඩුව දෙන නියෝග පිළිපදින්න ඒපා කියලා.”

    - http://www.ada.lk/breaking_news/පාඨලී-බස්නාහිර-හා-මහානගර-සංවර්ධන-අමාත්‍යාංශයට-යයි/11-341956
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,200
    113
    නව රජයේ අතුරු සම්මත ගිණුම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පවත්වන රාජාසන කතාවෙන් පසු එළඹෙන පළමු පාර්ලිමේන්තු දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බි. රත්නායක මහතා පැවැසීය.

    බොහෝ විට එම දිනය නොවැම්බර් 17 හෝ 19 විය හැකිය.

    නව ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී පරාජය කරනු ලැබුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමට සිදුවන බව පැවැසූ සී. බි. රත්නායක මහතා මෙමගින් එක්සත් ජාතික පක්ෂයට සිදුවන්නේ ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී යන තත්ත්වයක් බව පැවැසීය.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට 49% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 14% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් දිනාගනු ලැබිය. ඒ අනුව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වූ විට මහ මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් පහසුවෙන්ම දිනා ගැනීමට හැකි බව සී. බි. රත්නායක මහතා පැවැසීය.

    එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින සුළු පක්ෂවල සහායද එහිදී හිමිවන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයට බව සී. බි. රත්නායක මහතා පැවැසූ අතර එමගින් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් සමග මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ජයග්‍රහණය කරන බව සී. බි. රත්නායක මහතා පැවැසීය.

    යාළුවන්ටත් බලන්න share කරන්න

    උපුටා ගැනීම ලක්බිම
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth

    Kathanayaka thama decision eka ganne.Balan hitapn.
    Mahinda parliament ekata kalin illa aswei :D
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නව රජයේ අතුරු සම්මත ගිණුම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පවත්වන රාජාසන කතාවෙන් පසු එළඹෙන පළමු පාර්ලිමේන්තු දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බි. රත්නායක මහතා පැවැසීය.

    බොහෝ විට එම දිනය නොවැම්බර් 17 හෝ 19 විය හැකිය.

    නව ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී පරාජය කරනු ලැබුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමට සිදුවන බව පැවැසූ සී. බි. රත්නායක මහතා මෙමගින් එක්සත් ජාතික පක්ෂයට සිදුවන්නේ ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී යන තත්ත්වයක් බව පැවැසීය.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට 49% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 14% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් දිනාගනු ලැබිය. ඒ අනුව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වූ විට මහ මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් පහසුවෙන්ම දිනා ගැනීමට හැකි බව සී. බි. රත්නායක මහතා පැවැසීය.

    එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින සුළු පක්ෂවල සහායද එහිදී හිමිවන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයට බව සී. බි. රත්නායක මහතා පැවැසූ අතර එමගින් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් සමග මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ජයග්‍රහණය කරන බව සී. බි. රත්නායක මහතා පැවැසීය.

    යාළුවන්ටත් බලන්න share කරන්න

    උපුටා ගැනීම ලක්බිම
    koheda thiyenne mehema karana puluwan kiyala
     
    Jul 20, 2018
    210
    31
    0
    02
    පේන අහන්න එන ප්‍රබල දේශපාලනඥයින් ගෙන් අනුරාධපුර දේවාලයක් පිරිලා
    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2018/11/anuradhapura-astro-point.html#more

    රට තුළ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවර භාවයත් සමඟ හිටපු මැති ඇමැතිවරුන් මෙන්ම වර්තමාන ආණ්ඩුවේ මෙතෙක් ඇමැති ධුරයන් නොලැබුණු දේශපාලනඥයන් කිහිප දෙනකුම ඉදිරීයේ ඇති විය හැකි
    දේශපාලන තත්ත්වය පිළිබඳව කල්තියා අනාවැකි විමසා ගැනීම සඳහා අනුරාධපුරයේ පිහිටි ප්‍රබල දේවාලයකට පැමිණ රැය පුරා තම වාරය පැමිණෙන තුරු බලා සිටින බව වාර්තා විය. අනුරාධපුර නගර ආසන්නයේ පිහිටි මෙම දෙවොලට රටේ සිදුවූ බල පෙරළියත් සමඟ අනාගතය කඩිනමින් දැක බලා ගැනීම සඳහා

    පක්ෂ විපක්‍ෂ දේශපාලනඥයන් පැමිණෙන බව වාර්තා වූ අතර පසුගිය දින කිහිපයේම එම ස්ථානයට මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමන්ට සහාය දක්වන පිරිසක් පැමිණ සිටි බව දැනගන්නට ලැබිණි.

    මහින්ද රාජපක්‍ෂ මහතා ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන ඔවුන් සුදු ඇඳුමින් සැරසී සිය අවස්ථාව පැමිණෙන තුරු නිදි වර්ජිතව අදාළ ස්ථානයේ රැඳී සිට ඇති අතර බල පෙරළිය පිළිබඳව දේවතාවුන් වහන්සේ පැවැසූ කිසිවක් අනාවරණය කර ගැනීමට නොහැකි විය. පසුගිය වසර කිහිපය පුරා අනුරාධපුර නගර ආසන්නයේ පිහිටි මෙම ස්ථානයට රටේ ප්‍රබල චරිත රැසක් අනාවැකි කල්තියා දැන ගැනීම සඳහා පැමිණ ඇති අතර එම අනාවැකියක් නිවැරැදිව පැවැසීම නිසා අදාළ ස්ථානය වීශාල ප්‍රසිද්ධියකට පත්විය.

    ඒ හේතුවෙන් අදාළ ස්ථානයට රටේ ප්‍රබලයන්ගේ දැඩි ප්‍රශංසාව මෙන්ම වැඩි බුහුමන් ලැබුණු බවත් වාර්තා විය. මේ වනවිට අනුරාධපුර නගරයේ පිහිටි ඓතිහාසිකව වැදගත්කමක් ඇති පූජනීය ස්ථානවලත් වර්තමාන ආණ්ඩුවට සියලු පක්‍ෂවල සහාය ලැබේවා කියමින් විවිධ කන්නලව් පවත්වා තිබෙන අතර නිහඬව සිටින හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ස්ථාවරයන් වෙනස් වී වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට හිතකර තීන්දුවක් ලැබේවා කියමින් පාක්ෂිකයන් පිරිසක් පෙරේදා (30දා) රාත්‍රියේ මිහින්තලය පූජා භූමියේ පිහිටි කටුසෑය අසල විශේෂ පූජාවක්ද පවත්වා තිබේ.