අලුත් ආණ්ඩුව හදන්න විශාල දායකත්වයක් දැක්වූ එරෝසන් මහතාට මේ ප්රශ්නේ ඉදිරිපත් කරන්න හිතුවා.
![]()

UNP ඵකට රෙදි නැතුව කඩේ යන පේජ් ඵකක් නේද.රනිල් ඉන්න කාලේ ඔය වගේ ප්රශ්ණ අැහුවනම්..![]()
SRI LANKAN BLOOD නෙමෙයි UNP BLOOD...![]()



කවුද දැන් රුපියල් මිලියන 50 ක් මුදා හැරල කියල කියුවෙ, මoගලනෙ...ඕක කියන ඒව පිලිගන්නවද උබ????ඕකගෙ ටොන් පච උබ පිලි ගත්තට අනිත් උන් පිලි ගන්නෙ නැ..
![]()

ඔව් ඕකුන් UNP එකට කඩේ යන page එකක් තමයි. හැබැයි කියලා තියෙන දේ හරි නේද?
ඒ කියන්නේ එහෙම ඩොලර් සංචිත මුදා හැරීමක් වෙලා නැද්ද? එහෙම නම් හොඳයි.![]()


. ඕකට ගැලපෙන මනුස්සය ''කබ්රාල්'',මනුස්ස්සය පෙන්නනව පාලනය කරන විදිහ ටොයිස් වැඩක් තියෙන්නෙ, ඕව වැඩද..


රනිලට බැරි වැඩ ගොඩක් අනිත් කොන්ද පන තියෙන පිරිමින්ට කරන්ඩ පුලුවන්...



සoචිත මුදා හරින්ඩ ඔනෙද බන් ඩොලර් එක පාලනය කරන්ඩ.. ඕකට ගැලපෙන මනුස්සය ''කබ්රාල්'',මනුස්ස්සය පෙන්නනව පාලනය කරන විදිහ ටොයිස් වැඩක් තියෙන්නෙ, ඕව වැඩද..
රනිලට බැරි වැඩ ගොඩක් අනිත් කොන්ද පන තියෙන පිරිමින්ට කරන්ඩ පුලුවන්...
![]()


මෙච්චර කල් අවප්රමාණ වෙච්ච රුපියල එක පාරටම ශක්තිමත් කරපු එක නම් හාස්කමක් වගේ බන්. සමහරවිට උඹ කියනවා වගේ මහින්දගේ කොන්ද පන තියෙන නිසා රුපියල ශක්තිමත් වෙන්න පටන් ගන්න ඇති ඉබේම. කොන්ද පන තියෙන ජනපති කෙනෙක් අගමැති කෙනෙක් ඉන්නකොට රටේ මුදල් ඒකකය වුනත් ඒ ගැන හිතලා ශක්තිමත් වෙනවා.
පොනිල් හිටිය නම් රුපියල දැන් 200ත් පන්නලා.![]()

අනිවාර්යෙන් කොන්ද පන ඇති මනුස්සයෙක් රටේ පාලකයා වීම අනිවාර්ය දෙයක්..කැදත් නැ වගේ ඉන්න පම්පි හරි යන්නෙ නැ රටේ පාලකකමට..ඔය කබ්රාල් කියන එකෑ ඉතිහාසය හොයලා බලපන්. උබ ඔය බනින රනිලම තම ඕකව ගෙනාවේ..සoචිත මුදා හරින්ඩ ඔනෙද බන් ඩොලර් එක පාලනය කරන්ඩ.. ඕකට ගැලපෙන මනුස්සය ''කබ්රාල්'',මනුස්ස්සය පෙන්නනව පාලනය කරන විදිහ ටොයිස් වැඩක් තියෙන්නෙ, ඕව වැඩද..
රනිලට බැරි වැඩ ගොඩක් අනිත් කොන්ද පන තියෙන පිරිමින්ට කරන්ඩ පුලුවන්...
![]()
අනිවාර්යෙන් කොන්ද පන ඇති මනුස්සයෙක් රටේ පාලකයා වීම අනිවාර්ය දෙයක්..කැදත් නැ වගේ ඉන්න පම්පි හරි යන්නෙ නැ රටේ පාලකකමට..

trueමේවා උබ සිරාවටමද කිව්වේ ෆ්රෙන් ???මෙච්චර කල් අවප්රමාණ වෙච්ච රුපියල එක පාරටම ශක්තිමත් කරපු එක නම් හාස්කමක් වගේ බන්. සමහරවිට උඹ කියනවා වගේ මහින්දගේ කොන්ද පන තියෙන නිසා රුපියල ශක්තිමත් වෙන්න පටන් ගන්න ඇති ඉබේම. කොන්ද පන තියෙන ජනපති කෙනෙක් අගමැති කෙනෙක් ඉන්නකොට රටේ මුදල් ඒකකය වුනත් ඒ ගැන හිතලා ශක්තිමත් වෙනවා.
පොනිල් හිටිය නම් රුපියල දැන් 200ත් පන්නලා.![]()
ඔය කබ්රාල් කියන එකෑ ඉතිහාසය හොයලා බලපන්. උබ ඔය බනින රනිලම තම ඕකව ගෙනාවේ..
කබ්රාල්ගෙ ඉතිහාසය හොද නැත්තන් උබලගෙ පාන්ඩුව තිබ්බ කාලෙ අල්ලල කූඩුවට දාන්ඩ එපැයි, බුරන්ඩ එපා මිනිහො බුරන්ඩ එපා..



