Erosan ට ප්‍රශ්නයක්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අලුත් ආණ්ඩුව හදන්න විශාල දායකත්වයක් දැක්වූ එරෝසන් මහතාට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න හිතුවා.

    45315466_2221206534823064_2745266099724484608_n.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    UNP ඵකට රෙදි නැතුව කඩේ යන පේජ් ඵකක් නේද.රනිල් ඉන්න කාලේ ඔය වගේ ප්‍රශ්ණ අැහුවනම්..:rofl:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    UNP ඵකට රෙදි නැතුව කඩේ යන පේජ් ඵකක් නේද.රනිල් ඉන්න කාලේ ඔය වගේ ප්‍රශ්ණ අැහුවනම්..:rofl:

    ඔව් ඕකුන් UNP එකට කඩේ යන page එකක් තමයි. හැබැයි කියලා තියෙන දේ හරි නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද දැන් ඩොලර් මිලියන 50 ක් මුදා හැරල කියල කියුවෙ, මoගලනෙ...ඕක කියන ඒව පිලිගන්නවද උබ???? :lol::lol::lol::lol::lol: ඕකගෙ ටොන් පච උබ පිලි ගත්තට අනිත් උන් පිලි ගන්නෙ නැ.. :P:P:P:P
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කවුද දැන් රුපියල් මිලියන 50 ක් මුදා හැරල කියල කියුවෙ, මoගලනෙ...ඕක කියන ඒව පිලිගන්නවද උබ???? :lol::lol::lol::lol::lol: ඕකගෙ ටොන් පච උබ පිලි ගත්තට අනිත් උන් පිලි ගන්නෙ නැ.. :P:P:P:P

    ඒ කියන්නේ එහෙම ඩොලර් සංචිත මුදා හැරීමක් වෙලා නැද්ද? එහෙම නම් හොඳයි. :cool:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔව් ඕකුන් UNP එකට කඩේ යන page එකක් තමයි. හැබැයි කියලා තියෙන දේ හරි නේද?

    ඕකෙන් රනිල්ගේ කුණු හෝදන්න අමාරුයි.මොකද ඒ හරකා අගමැති වුනාම තමා රටේ ලොකුම හොරකම උනේ..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නේ එහෙම ඩොලර් සංචිත මුදා හැරීමක් වෙලා නැද්ද? එහෙම නම් හොඳයි. :cool:

    සoචිත මුදා හරින්ඩ ඔනෙද බන් ඩොලර් එක පාලනය කරන්ඩ.:P:P:P. ඕකට ගැලපෙන මනුස්සය ''කබ්රාල්'',මනුස්ස්සය පෙන්නනව පාලනය කරන විදිහ ටොයිස් වැඩක් තියෙන්නෙ, ඕව වැඩද..:cool::cool::cool::cool: රනිලට බැරි වැඩ ගොඩක් අනිත් කොන්ද පන තියෙන පිරිමින්ට කරන්ඩ පුලුවන්...:yes::yes::yes::yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සoචිත මුදා හරින්ඩ ඔනෙද බන් ඩොලර් එක පාලනය කරන්ඩ.:P:P:P. ඕකට ගැලපෙන මනුස්සය ''කබ්රාල්'',මනුස්ස්සය පෙන්නනව පාලනය කරන විදිහ ටොයිස් වැඩක් තියෙන්නෙ, ඕව වැඩද..:cool::cool::cool::cool: රනිලට බැරි වැඩ ගොඩක් අනිත් කොන්ද පන තියෙන පිරිමින්ට කරන්ඩ පුලුවන්...:yes::yes::yes::yes:

    මෙච්චර කල් අවප්‍රමාණ වෙච්ච රුපියල එක පාරටම ශක්තිමත් කරපු එක නම් හාස්කමක් වගේ බන්. සමහරවිට උඹ කියනවා වගේ මහින්දගේ කොන්ද පන තියෙන නිසා රුපියල ශක්තිමත් වෙන්න පටන් ගන්න ඇති ඉබේම. කොන්ද පන තියෙන ජනපති කෙනෙක් අගමැති කෙනෙක් ඉන්නකොට රටේ මුදල් ඒකකය වුනත් ඒ ගැන හිතලා ශක්තිමත් වෙනවා. :D

    පොනිල් හිටිය නම් රුපියල දැන් 200ත් පන්නලා. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙච්චර කල් අවප්‍රමාණ වෙච්ච රුපියල එක පාරටම ශක්තිමත් කරපු එක නම් හාස්කමක් වගේ බන්. සමහරවිට උඹ කියනවා වගේ මහින්දගේ කොන්ද පන තියෙන නිසා රුපියල ශක්තිමත් වෙන්න පටන් ගන්න ඇති ඉබේම. කොන්ද පන තියෙන ජනපති කෙනෙක් අගමැති කෙනෙක් ඉන්නකොට රටේ මුදල් ඒකකය වුනත් ඒ ගැන හිතලා ශක්තිමත් වෙනවා. :D

    පොනිල් හිටිය නම් රුපියල දැන් 200ත් පන්නලා. :rofl:

    :yes::yes: අනිවාර්යෙන් කොන්ද පන ඇති මනුස්සයෙක් රටේ පාලකයා වීම අනිවාර්ය දෙයක්..කැදත් නැ වගේ ඉන්න පම්පි හරි යන්නෙ නැ රටේ පාලකකමට..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    ඔය කබ්රාල් කියන එකෑ ඉතිහාසය හොයලා බලපන්. උබ ඔය බනින රනිලම තම ඕකව ගෙනාවේ..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :yes::yes: අනිවාර්යෙන් කොන්ද පන ඇති මනුස්සයෙක් රටේ පාලකයා වීම අනිවාර්ය දෙයක්..කැදත් නැ වගේ ඉන්න පම්පි හරි යන්නෙ නැ රටේ පාලකකමට..

    :yes::yes: true
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මෙච්චර කල් අවප්‍රමාණ වෙච්ච රුපියල එක පාරටම ශක්තිමත් කරපු එක නම් හාස්කමක් වගේ බන්. සමහරවිට උඹ කියනවා වගේ මහින්දගේ කොන්ද පන තියෙන නිසා රුපියල ශක්තිමත් වෙන්න පටන් ගන්න ඇති ඉබේම. කොන්ද පන තියෙන ජනපති කෙනෙක් අගමැති කෙනෙක් ඉන්නකොට රටේ මුදල් ඒකකය වුනත් ඒ ගැන හිතලා ශක්තිමත් වෙනවා. :D

    පොනිල් හිටිය නම් රුපියල දැන් 200ත් පන්නලා. :rofl:
    මේවා උබ සිරාවටමද කිව්වේ ෆ්‍රෙන් ???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කබ්රාල් කියන එකෑ ඉතිහාසය හොයලා බලපන්. උබ ඔය බනින රනිලම තම ඕකව ගෙනාවේ..

    කබ්රාල්ගෙ ඉතිහාසය හොද නැත්තන් උබලගෙ පාන්ඩුව තිබ්බ කාලෙ අල්ලල කූඩුවට දාන්ඩ එපැයි, බුරන්ඩ එපා මිනිහො බුරන්ඩ එපා..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    කබ්රාල්ගෙ ඉතිහාසය හොද නැත්තන් උබලගෙ පාන්ඩුව තිබ්බ කාලෙ අල්ලල කූඩුවට දාන්ඩ එපැයි, බුරන්ඩ එපා මිනිහො බුරන්ඩ එපා..
    :sorry::sorry::sorry::sorry:
     
    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    නිකන් ලොකු ටෝක් දෙන්න එපා බ්‍රෝ .. දැන් ඔක්කෝම දන්නවා පි0 අගමැති කවුද කියලා:P:P:P:sorry::sorry: