මහා වැස්ස

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,431
    4,707
    113
    Colombo
    අහපු පලවෙනි පාරම හදවතටම දැනුනු සින්දුවක්. අහලා හොදය් නම් ශෙයා පාරක් දාපල්ලා
    සින්දුවේ වටිනාකමට තරම් youtube විව්ස් හොදටම මදි

    ගායනය : Dr. ප්‍රදීප් රංගන
    පද රචනය : Dr. ප්‍රදීප් රංගන සහ Dr. රොෂාන් කරුණාරත්න
    සංගීතය : Dr. ප්‍රදීප් රංගන

    Last edited:

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,431
    4,707
    113
    Colombo
    වට්ද පක්

    verb: fuck; present: fucks; past tense: fucked; past participle: fucked; gerund or present participle: fucking

    1.have sexual intercourse with (someone).
    (of two people) have sexual intercourse.

    2.ruin or damage (something).

    noun: fuck; plural noun: fucks

    1.an act of sexual intercourse.
    a sexual partner.

    exclamation: fuck

    1.used alone or as a noun the fuck or a verb in various phrases to express anger, annoyance, contempt, impatience, or surprise, or simply for emphasis.
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඇයි මචන්, ඔකේ උගේ නම ඉස්සරහින් ඩිආර් තිතක් දැම්මේ.. දැන් අපි බිස්නස් කරන උන්.. අපි දාගන්නවද අපේ නමට කලින් විපා. සෝමදාස. එහෙම නැතිනම් ගුරුවරු, ගුරි. චන්ද්‍රලතා
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,431
    4,707
    113
    Colombo
    ඇයි මචන්, ඔකේ උගේ නම ඉස්සරහින් ඩිආර් තිතක් දැම්මේ.. දැන් අපි බිස්නස් කරන උන්.. අපි දාගන්නවද අපේ නමට කලින් විපා. සෝමදාස. එහෙම නැතිනම් ගුරුවරු, ගුරි. චන්ද්‍රලතා

    අටවත් පාස් නැති දේශපාලන හරක් නමට ඉස්සරහින් "Hon." කියල දාගන්න එකේ මුන් මහන්සිවෙලා ඉගෙන ගෙන නමට ඉස්සරහින් "Dr." කියල දාගන්න එක කමක් නෑ කියලය් මටනම් හිතෙන්නෙ.
     
    දේශපාලකයෝ පැත්තකට දාපන්කෝ. උන් කොහොමත් කාලකන්නිනේ. දැන් උබ උබේ ජොබ් එක කරන්නේ මහන්සිවෙලා ඉගෙනගෙන නෙමෙයිද? මම නම් කියන්නේ කිසිම වෘතියක් තව එකකට වඩා උසස් නැහැ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඇයි මචන්, ඔකේ උගේ නම ඉස්සරහින් ඩිආර් තිතක් දැම්මේ.. දැන් අපි බිස්නස් කරන උන්.. අපි දාගන්නවද අපේ නමට කලින් විපා. සෝමදාස. එහෙම නැතිනම් ගුරුවරු, ගුරි. චන්ද්‍රලතා

    නෑ මචං, ඔතන වෙන්නේ තමන්ට තියෙන උපාධියේ titleඑක short formකරල නමට කලින් දාන එකක්, ඒ කියන්නෙ ඔය සින්දුව කියන කෙනා doctoreකෙන්ක්නේ, ඒ කියන්නෙ පොරගේ degree level එක doctorate :yes: ඒක තමයි ඔය short formකරලා DR.###කියල දාන්නේ, උබ වුනත් ඕනෑම fieldඑකකින් degree එකක් කරල, ඊට පස්සේ Msc කරලා, PHD කරපු ගමන්, උබත් doctorate. ඒ කියන්නෙ Dr.උබේ නම.. ;) teacherලට වුනත් පුළුවන්, ගුරුවරුන්ට තියෙන්නෙ BA degree එකක් නෙහ්, ඒ කියන්නෙ Bachelor of Arts :yes: ඔය ඕන තරම් Pvt class කරන සර්ලා එහම posterවල නමට කලින් දාල තියෙන්නෙ BA (Hons),සර් ගෙ නම :P.. කෙටියෙන්ම කියනවනම් ඉතින් තමන්ගේ educational level එක මේකයි කියල ලෝකේ හැමෝම යොදාගන්න ක්‍රමය තමයි ඔය :yes:;)
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,431
    4,707
    113
    Colombo
    දේශපාලකයෝ පැත්තකට දාපන්කෝ. උන් කොහොමත් කාලකන්නිනේ. දැන් උබ උබේ ජොබ් එක කරන්නේ මහන්සිවෙලා ඉගෙනගෙන නෙමෙයිද? මම නම් කියන්නේ කිසිම වෘතියක් තව එකකට වඩා උසස් නැහැ.

    ඇත්ත. එත් මම පෞද්ගලිකව එහම නමට ඉස්සරහින් තමන් achieve කරගත්ත දෙයක් දාගන්නවට විරුද්ද නෑ .
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    නෑ මචං, ඔතන වෙන්නේ තමන්ට තියෙන උපාධියේ titleඑක short formකරල නමට කලින් දාන එකක්, ඒ කියන්නෙ ඔය සින්දුව කියන කෙනා doctoreකෙන්ක්නේ, ඒ කියන්නෙ පොරගේ degree level එක doctorate :yes: ඒක තමයි ඔය short formකරලා DR.###කියල දාන්නේ, උබ වුනත් ඕනෑම fieldඑකකින් degree එකක් කරල, ඊට පස්සේ Msc කරලා, PHD කරපු ගමන්, උබත් doctorate. ඒ කියන්නෙ Dr.උබේ නම.. ;) teacherලට වුනත් පුළුවන්, ගුරුවරුන්ට තියෙන්නෙ BA degree එකක් නෙහ්, ඒ කියන්නෙ Bachelor of Arts :yes: ඔය ඕන තරම් Pvt class කරන සර්ලා එහම posterවල නමට කලින් දාල තියෙන්නෙ BA (Hons),සර් ගෙ නම :P.. කෙටියෙන්ම කියනවනම් ඉතින් තමන්ගේ educational level එක මේකයි කියල ලෝකේ හැමෝම යොදාගන්න ක්‍රමය තමයි ඔය :yes:;)
    එල. මම ඒක දැනගෙන හිටියේ නැහැ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඇත්ත. එත් මම පෞද්ගලිකව එහම නමට ඉස්සරහින් තමන් achieve කරගත්ත දෙයක් දාගන්නවට විරුද්ද නෑ .
    අර උඩ කෙනා පැහැදිලි කලා, එහෙමනම් අවුලක් නැහැ.. හැබැයි ඕක ෆෙවර්ස් ගන්න යුස් කරන එක නම් කැතයි. ඔය සින්දු කියන කෙනා ඒක කළා. දොස්තර පුතා කියලා