අහපු පලවෙනි පාරම හදවතටම දැනුනු සින්දුවක්. අහලා හොදය් නම් ශෙයා පාරක් දාපල්ලා
සින්දුවේ වටිනාකමට තරම් youtube විව්ස් හොදටම මදි
ගායනය : Dr. ප්රදීප් රංගන
පද රචනය : Dr. ප්රදීප් රංගන සහ Dr. රොෂාන් කරුණාරත්න
සංගීතය : Dr. ප්රදීප් රංගන
සින්දුවේ වටිනාකමට තරම් youtube විව්ස් හොදටම මදි
ගායනය : Dr. ප්රදීප් රංගන
පද රචනය : Dr. ප්රදීප් රංගන සහ Dr. රොෂාන් කරුණාරත්න
සංගීතය : Dr. ප්රදීප් රංගන
Last edited:
ඒක තමයි ඔය short formකරලා DR.###කියල දාන්නේ, උබ වුනත් ඕනෑම fieldඑකකින් degree එකක් කරල, ඊට පස්සේ Msc කරලා, PHD කරපු ගමන්, උබත් doctorate. ඒ කියන්නෙ Dr.උබේ නම..
teacherලට වුනත් පුළුවන්, ගුරුවරුන්ට තියෙන්නෙ BA degree එකක් නෙහ්, ඒ කියන්නෙ
.. කෙටියෙන්ම කියනවනම් ඉතින් තමන්ගේ educational level එක මේකයි කියල ලෝකේ හැමෝම යොදාගන්න ක්රමය තමයි ඔය