~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • :yes: එක්කෙනෙක් අඩනවත් එක්ක මෙහෙම පොලිසියේ උන් දැක්කමයි එත් හිත හොද ඩයල් එකක් වගේ

    යුනිෆෝම් එකක් ඇදන් අඩන්නේ මොකටද බං ඔච්චර පින්සෙන්ඩු වෙවී.. රාජකරිය කරානං ඉවරනේ ඒ විදිහට..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    මෘදුකාංගයක් අලෙවියෙන් පසු ඒකෙ බග්ස් තිබ්බොත් විකුනපු අයට විරුද්ධව නඩු දාන්න පුලුවන්ද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෘදුකාංගයක් අලෙවියෙන් පසු ඒකෙ බග්ස් තිබ්බොත් විකුනපු අයට විරුද්ධව නඩු දාන්න පුලුවන්ද?

    උබට විරැද්දව එකෙක් නඩු දාලද පුති උබනේද සොෆ්වෙයා ඩිවලොප් කරන් නේ :baffled::P
     
    thanujaka

    Well-known member
  • මෘදුකාංගයක් අලෙවියෙන් පසු ඒකෙ බග්ස් තිබ්බොත් විකුනපු අයට විරුද්ධව නඩු දාන්න පුලුවන්ද?

    විකුණපු කෙනාට විරුද්ධව නඩු දාන්න බෑ බෑ නිශ්පාදකයාට විරුද්ධව නඩු දාන්න පුළුවන්..
     
    thanujaka

    Well-known member
  • ඇත්තටම මේ රෙඩාට මොකද උනේ පට්ට ඩයල් එක:P

    මාස 7කට විතර උඩදී පොරගේ දුවගේ උපන්දින පාර්ටි එකකට එන්න කියල invitation එකක් ගෙදෙට්ට එවලා තිබුනා යන්න බැරි උනා..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    විකුණපු කෙනාට විරුද්ධව නඩු දාන්න බෑ බෑ නිශ්පාදකයාට විරුද්ධව නඩු දාන්න පුළුවන්..
    නිශ්පාදකයා ගැන තමයි අහන්නෙ. මොනවගේ නඩුවක්ද දාන්න පුලුවන්.
     
    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    කසාදේ නීත්‍යානුකූලව ලියාපදිංචි උනා කියල සාක්කි දරන්න විතරයි ඒ අත්සන් දෙක ගන්නේ.. ඒකෙ එහෙම ලොකු වැදගත්කමක් නෑ..

    මචං අවසානෙට දැනගන්න ඕන බැදපු උන් දෙන්නග කැමැත්තෙන් උසාවි නොයා අයින් වෙලා වෙන කෙනෙක් බදින්න පුලුවන්ද අව්ලක වෙනවද ඒක
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මාස 7කට විතර උඩදී පොරගේ දුවගේ උපන්දින පාර්ටි එකකට එන්න කියල invitation එකක් ගෙදෙට්ට එවලා තිබුනා යන්න බැරි උනා..

    අපරාදේ පට්ට ජොලි ඩයල් එක එකපාරක් මම පොරගේ නම පොඩ්ඩක් එහා මෙහා කරලා ඒ ඇවටර් එකම දාලා එකවුන්ට් එකක් හදලා පොරත් එක්ක ආතල් එකක් ගත් තා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නිශ්පාදකයා ගැන තමයි අහන්නෙ. මොනවගේ නඩුවක්ද දාන්න පුලුවන්.

    ඔවාට නඩු දාගන්න යන්න එපා බග් ස් පිස් ක් කරලා දිලා ගොඩින් බේරගනින් උබේ කස්ටමලානේ:baffled:
     
    thanujaka

    Well-known member
  • නිශ්පාදකයා ගැන තමයි අහන්නෙ. මොනවගේ නඩුවක්ද දාන්න පුලුවන්.
    සොෆ්ට්වෙයාර් එකත් ඔතෙන්දි සලකන්නේ බඩුවක් අලෙවිකරපු විදිහට.. දෝශ සහිතයි කියලා..desired outcome එක ආවේ නෑ සහ මුදලට සරිලන සේවාව ලැබුනේ නෑ කියන එකත් ඕකට එනව.. ඕවගේ නඩුවක් මම පුද්ගලිකවම ඇහුවා.. මෘදුකාංගය නිවැරදි කර භාරදෙන්න කියල තමයි තීන්දුව දුන්නේ මම..
     
    thanujaka

    Well-known member
  • අපරාදේ පට්ට ජොලි ඩයල් එක එකපාරක් මම පොරගේ නම පොඩ්ඩක් එහා මෙහා කරලා ඒ ඇවටර් එකම දාලා එකවුන්ට් එකක් හදලා පොරත් එක්ක ආතල් එකක් ගත් තා

    ඌ ඒ දවස්වල පස් කන්දක් කපන්න ගිහිල්ල ලෝක ලෙඩක් දාගෙන තිබ්බ ඇමති කෙනෙක් එක්ක.. මොනව කරගත්තද දන්නෙ නෑ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    සොෆ්ට්වෙයාර් එකත් ඔතෙන්දි සලකන්නේ බඩුවක් අලෙවිකරපු විදිහට.. දෝශ සහිතයි කියලා..desired outcome එක ආවේ නෑ සහ මුදලට සරිලන සේවාව ලැබුනේ නෑ කියන එකත් ඕකට එනව.. ඕවගේ නඩුවක් මම පුද්ගලිකවම ඇහුවා.. මෘදුකාංගය නිවැරදි කර භාරදෙන්න කියල තමයි තීන්දුව දුන්නේ මම..
    බොහොම ස්තූතියි. එතකොට වන්දි ගෙවන්න වෙනවද? ගෙවන්න වෙනව නම් වන්දි මුදලෙ රේන්ජ් එක කොච්චරද?

    මෘදුකාංගයේ මිල රු50,000 ට අඩුයි නම් ඔයවගේ දෙයකට උසාවි යන්න පුලුවන්ද?
     
    thanujaka

    Well-known member
  • මචං අවසානෙට දැනගන්න ඕන බැදපු උන් දෙන්නග කැමැත්තෙන් උසාවි නොයා අයින් වෙලා වෙන කෙනෙක් බදින්න පුලුවන්ද අව්ලක වෙනවද ඒක

    උසාවි නොයා අයින්වෙලා වෙන කෙනෙක් බදින්න බෑ.. හිරෙත් යන්න වෙන වැඩක් බහු විවාහය කියන්නේ.. ඒව ජීවීතේට කරන්න එපා.. දෙවැනි විවාහයක් කරගන්නවනං නීත්‍යානුකූලව පලවෙනි කසාදෙන් දික්කසාද වෙලා ඉදපං..නැත්තං අනාගතේදි මාර ප්‍රශ්න ගොඩක් ඒක..
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    වටින ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නෙ. මටත් ප්‍රශ්න කීපයක් තියෙනවා.....
    1) නින්දා අපහාස කිරීම් සම්බන්ධව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග මොනවද?
    2) පාරෙදි (හෝ ඔනෑම තැනකදි) මට තවත් කෙනෙකුගේ ෆොටෝ එකක් ගන්න අයිතියක් තියෙනවාද? ෆොටෝ ගැනීමට විරුද්ධ වෙන්න ඒ කෙනාට අයිතියක් තියෙනවාද?

    Thanks!
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඌ ඒ දවස්වල පස් කන්දක් කපන්න ගිහිල්ල ලෝක ලෙඩක් දාගෙන තිබ්බ ඇමති කෙනෙක් එක්ක.. මොනව කරගත්තද දන්නෙ නෑ..

    එහෙමද :P නැවත වතාවක් කියනවා බොහොම පින් ඉදලා හිටලවත් එලකිරියේ කට් ටියට උදවුකරන්න වටිනා කාලය කැපකරලා එන එක ගැන ගුඩ් නයිට් ඔන්න මං කැපුනා
     
    thanujaka

    Well-known member
  • බොහොම ස්තූතියි. එතකොට වන්දි ගෙවන්න වෙනවද? ගෙවන්න වෙනව නම් වන්දි මුදලෙ රේන්ජ් එක කොච්චරද?

    මෘදුකාංගයේ මිල රු50,000 ට අඩුයි නම් ඔයවගේ දෙයකට උසාවි යන්න පුලුවන්ද?

    නෑ වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ නෑ.. මෘදුකාංගය එක්කො උඹ ෆික්ස් කරල දෙන්න ඕනේ, එහෙම නැත්තං ඌ කිව්වොත් මේ සොෆ්ට්වෙයාර් එක වැඩක් නෑ කියල උඹ අය කරපු ඒ මුළු මුදලම ආයේ රිටන් කරන්න ඕනේ..

    හැබැයි උඹ සල්ලි දුන්නට පස්සෙත් උබට හොරෙන් ඌ ආයේ ඒ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරනවා උඹට මාට්ටු උනොත් අන්න එතකොට උඹට වන්දි ගන්න පුළුවන්..

    ගාන ප්‍රශ්නයක් නෑ නඩු දාන්න පුළුවන්
     
    thanujaka

    Well-known member
  • වටින ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නෙ. මටත් ප්‍රශ්න කීපයක් තියෙනවා.....
    1) නින්දා අපහාස කිරීම් සම්බන්ධව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග මොනවද?
    2) පාරෙදි (හෝ ඔනෑම තැනකදි) මට තවත් කෙනෙකුගේ ෆොටෝ එකක් ගන්න අයිතියක් තියෙනවාද? ෆොටෝ ගැනීමට විරුද්ධ වෙන්න ඒ කෙනාට අයිතියක් තියෙනවාද?

    Thanks!

    1. අපහාස නඩුවක් දාන්න ඕනේ..
    හැබයි ආවට ගියාට නඩු දාන්න එපා ලෝයර්ස්ල ඔය නඩුවලට ලොකු මුදලක් අය කරනවා.. සෑහෙන්න වියදම් වෙන නඩුවක්.. හැබැයි නඩුව දින්නොත් හොද වන්දියක් ගන්න පුළුවන් ඒ මිනිහගේ ආර්ථික මට්ටම අනුව..
    2. පුළුවන්.. එහෙම ෆොටො ගත්තොත් ඒ photographer ට විරුද්ධව නඩුවක් උනත් දාන්න පුළුවන්..
     
    • Like
    Reactions: M-M-S

    thanujaka

    Well-known member
  • එහෙමද :P නැවත වතාවක් කියනවා බොහොම පින් ඉදලා හිටලවත් එලකිරියේ කට් ටියට උදවුකරන්න වටිනා කාලය කැපකරලා එන එක ගැන ගුඩ් නයිට් ඔන්න මං කැපුනා

    එල.. ගුඩ්නයිට්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    නෑ වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ නෑ.. මෘදුකාංගය එක්කො උඹ ෆික්ස් කරල දෙන්න ඕනේ, එහෙම නැත්තං ඌ කිව්වොත් මේ සොෆ්ට්වෙයාර් එක වැඩක් නෑ කියල උඹ අය කරපු ඒ මුළු මුදලම ආයේ රිටන් කරන්න ඕනේ..

    හැබැයි උඹ සල්ලි දුන්නට පස්සෙත් උබට හොරෙන් ඌ ආයේ ඒ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරනවා උඹට මාට්ටු උනොත් අන්න එතකොට උඹට වන්දි ගන්න පුළුවන්..

    ගාන ප්‍රශ්නයක් නෑ නඩු දාන්න පුළුවන්
    ෆික්ස් කරල දෙන්න කැමති උනොත් මුදල රිටන් නොකර ඉන්න පුලුවන්ද? අවසාන වශෙයෙන් අහන්නෙ අපි කස්ටමර්ගෙන් මේ Terms වලින් අත්සන් ගන්නව නම් ඔය බග්ස් කේස් එකට උසාවි යන්න පුලුවන්ද?

    “Customer” means entity specified as the customer on the applicable ordering document.

    “Supplier” means <Our Company> - Legal Business, Registered in Sri Lanka. Registered Address: <our Address> Registered No: <Our Number>

    7.2.3 Supplier shall not be liable in contract, tort, delict or otherwise for any loss of revenue, business, anticipated savings or profits, loss of goodwill or data or for any indirect or consequential loss whatsoever, howsoever arising suffered in connection with the Software.
    7.2.4 Without prejudice to the generality of clauses 7.2.1 to 7.2.3, in no event shall Supplier, its Affiliates and/or the licensors of the foregoing be liable to Customer for any claim(s) relating in any way to:
    (a) Customer's inability or failure to perform legal or other research related work or to perform such legal or other research or related work properly or completely, even if assisted by Supplier, its Affiliates and/or licensors of the foregoing or any decision made or action taken by Customer in reliance on the Software; or
    (b) any lost profits (whether direct or indirect) or any consequential, exemplary, incidental, indirect or special damages relating in whole or in part to Customers' rights under this Agreement or use of or inability to use the Software even if Suppliers, its Affiliates and/or licensors of the foregoing have been advised of the possibility of such damages.