Intel vs AMD Ryzen ගැන

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    PC එක හදන්නේ Gaming වලටද? නැත්නම් වැඩිපුර productivity works (video editing) වගේ ඒවටද කියන එකමත ගොඩක් AMD ද INTEL ද කියන එක තීරනය වෙන්නෙ. මේ හේතුව නිසාම තමයි ගොඩක් gaming PC වෙනමයි work stations වෙනමයි හදලා විකුනනන්නේ.

    ryzen වලවත් 8th gen intel වලවත් කිසිම heat ප්‍රශ්න්‍යක් එන්නේ නෑ. බේස් ක්ලොක් එකේ runකරන තාක්කල්. intel වල k සීරිස් එකක් අරන් ( ryzen කොහොමත් unlock නේ එන්නේ) හරිහමං cooling system එකක් නැතුව overclock කරන්න ගියොත් නම් බඩු බනිස්.

    වීඩියෝ එඩිට් වලට cores ගාන වැඩිපුර තියෙන processor එකක් ගන්න. 8th gen (i7 ,i9) 9th gen (i9), ryzen 7 , ryzen theardripper වගේ. ගේමින් වලට නම් cores ගාන එච්චරම වැදගත් නැති නිසා හොද කැශේ එකක්, බේස් ක්ලොක් එකක් තියෙන 8th gen i5 වගේ එකක් තිබ්බම හොදටම ඇති

    Games valata rayzen 5 hoda nadda
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Games valata rayzen 5 hoda nadda

    base clockspeed ekai cashe එකයි i5 > ryzen 5
    ඒක නිසා අනිවාර්යෙන්ම වැඩිපුර FPS ගානක් i5 එකෙන් බලාපොරොත්තු වෙන්න පූලුවන්. ඒකෙන් කියවෙන්නේ නෑ ryzen 5 එක ගේමින් වලට හොද නෑ කියලා කොහොමත් 60FPS වලින් පස්සේ කොච්චර වැඩි උනත් පියවි ඇහැට ඒ වෙනස දැනෙන්නෙ නෑ. හැබැයි තව අවුරුද්දකින් විතර එන ගේම් එකක් i5 එකක් යන්තම් හරි 24fps ගහනකොට ඒ සෙටින්ටග්ස් වලින්ම ryzen 5 එකට ඒකට 24fps ගහන්න බෑ. 24FPS වලට වඩා frames අඩු උනොත් ඒගේම් එක නිකන් slideshow එකක් වගේ වෙනවා.
     
    Mama dan use karanne i3 ddr4 8gb, 1050ti 4gb ekak medium dala pubg r6 cod okoma gahanava fps 60 lock eka dala
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,233
    3,790
    113
    LONDON
    base clockspeed ekai cashe එකයි i5 > ryzen 5
    ඒක නිසා අනිවාර්යෙන්ම වැඩිපුර FPS ගානක් i5 එකෙන් බලාපොරොත්තු වෙන්න පූලුවන්. ඒකෙන් කියවෙන්නේ නෑ ryzen 5 එක ගේමින් වලට හොද නෑ කියලා කොහොමත් 60FPS වලින් පස්සේ කොච්චර වැඩි උනත් පියවි ඇහැට ඒ වෙනස දැනෙන්නෙ නෑ. හැබැයි තව අවුරුද්දකින් විතර එන ගේම් එකක් i5 එකක් යන්තම් හරි 24fps ගහනකොට ඒ සෙටින්ටග්ස් වලින්ම ryzen 5 එකට ඒකට 24fps ගහන්න බෑ. 24FPS වලට වඩා frames අඩු උනොත් ඒගේම් එක නිකන් slideshow එකක් වගේ වෙනවා.

    Ryzen only bottlenecks if you play 1080p/720p with high refresh rate monitor and expecting above 100-120fps. @ 2K/4K res it's totally fine. If your game can't go above 24fps please upgrade your GPU. You need atleast above 45fps for decent gameplay.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Ryzen only bottlenecks if you play 1080p/720p with high refresh rate monitor and expecting above 100-120fps. @ 2K/4K res it's totally fine. If your game can't go above 24fps please upgrade your GPU. You need atleast above 45fps for decent gameplay.

    24 FPS is just a example ban.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    base clockspeed ekai cashe එකයි i5 > ryzen 5
    ඒක නිසා අනිවාර්යෙන්ම වැඩිපුර FPS ගානක් i5 එකෙන් බලාපොරොත්තු වෙන්න පූලුවන්. ඒකෙන් කියවෙන්නේ නෑ ryzen 5 එක ගේමින් වලට හොද නෑ කියලා කොහොමත් 60FPS වලින් පස්සේ කොච්චර වැඩි උනත් පියවි ඇහැට ඒ වෙනස දැනෙන්නෙ නෑ. හැබැයි තව අවුරුද්දකින් විතර එන ගේම් එකක් i5 එකක් යන්තම් හරි 24fps ගහනකොට ඒ සෙටින්ටග්ස් වලින්ම ryzen 5 එකට ඒකට 24fps ගහන්න බෑ. 24FPS වලට වඩා frames අඩු උනොත් ඒගේම් එක නිකන් slideshow එකක් වගේ වෙනවා.

    ස්ලයිඩ් ශෝ එකක් වගේ වෙන්නෙ FPS 12.5ට වඩා අඩු උනොතින්
    සාමාන්‍යෙන් කාටුන්(කම්පියුටර් ඇනිමේශන් නෙමෙයි) වල ප්‍රොඩක්ශන් FPS 12.5, එහෙම උනා කියලා ඒක ස්ලයිඩ් ශෝ එකක් වගේ වෙන්නෙ නැහැනේ.

    කම්පියුටර් ගේම් වල ස්මූත් ප්ලේ කරන එකට වඩා FPS එක අඩු උනාම වෙන්නෙ මවුස් මූව්මන්ට් එහෙම සින්ක් කරගන්න බැරිවෙන එක, ඒක නිසා තමයි කියන්නෙ සාමාන්‍යෙන් 24FPS වලට වඩා අඩු උනොත් ප්ලේ කරන්න අමාරුයි කියලා
    ග්‍රැෆික් අවුලට වඩා අනෙක් අවුල් තමයි ගැටලුව
    FPS අඩු වෙද්දි ස්ලයිඩ් ශෝ එකක් වගේ වෙනවට වඩා වෙන අවුල මෝශන් බ්ලර් එහෙම අවුල් ඒවගෙ වෙන අවුල් තමයි තියෙන්නෙ, එහෙම නැතුව ස්ලයිඩ් ශෝ එකක් වගේ ෆ්‍රේම් මාරුවෙනවා පේන එක නෙමයි
    ඔය වීඩියෝ කෝල් සොෆ්ටවෙයා වල එහෙම ගොඩක් වෙලාවට 15FPS වගේ තමයි යූස් වෙන්නෙ එහෙම උනා කියලා ෆ්‍රේම් මාරුවෙනවා පේන්නෙ නැහැ