PC එක හදන්නේ Gaming වලටද? නැත්නම් වැඩිපුර productivity works (video editing) වගේ ඒවටද කියන එකමත ගොඩක් AMD ද INTEL ද කියන එක තීරනය වෙන්නෙ. මේ හේතුව නිසාම තමයි ගොඩක් gaming PC වෙනමයි work stations වෙනමයි හදලා විකුනනන්නේ.
ryzen වලවත් 8th gen intel වලවත් කිසිම heat ප්‍රශ්න්‍යක් එන්නේ නෑ. බේස් ක්ලොක් එකේ runකරන තාක්කල්. intel වල k සීරිස් එකක් අරන් ( ryzen කොහොමත් unlock නේ එන්නේ) හරිහමං cooling system එකක් නැතුව overclock කරන්න ගියොත් නම් බඩු බනිස්.
වීඩියෝ එඩිට් වලට cores ගාන වැඩිපුර තියෙන processor එකක් ගන්න. 8th gen (i7 ,i9) 9th gen (i9), ryzen 7 , ryzen theardripper වගේ. ගේමින් වලට නම් cores ගාන එච්චරම වැදගත් නැති නිසා හොද කැශේ එකක්, බේස් ක්ලොක් එකක් තියෙන 8th gen i5 වගේ එකක් තිබ්බම හොදටම ඇති
Games valata rayzen 5 hoda nadda
