අපේ පැත්තේ ගැනු කෙනෙක් ඉන්නවා,සෙනසුරා ,ඉරිදා නිවාඩු සතියේ දවස් 4or 5 වගේ තමයි වැඩ , ලෝයර් කියලා තමයි අහලා තියෙන්නේ හරියටම දන්නේ නැ . එත් ලෝයර් ට වඩා ලොකු තනතුරක් වෙන්න ඕනේ
දවල්ට හැමදාම පොලිස් එක්කෙනෙක් බයික් එකෙන් ඇවිත් ගේට්ටුව ගහලා තියෙන පොතේ අත්සන් කරලා යනවා , රෑටත් පොලිස් ජීප් එක ඇවිත් අත්සන් කරලා යනවා
මේ මොනවගේ තනතුරක් දරණ කෙනෙක් වෙන්න පුලුවන්ද ?
Thanujaka wage post eheka kenekda danne nea

අල්ලපු ගෙදර මිනිහ ඒ ගේ ඇතුලෙ හෙලුවෙන් ඉන්නව අනික් ගෙදර උන්ට පේනව නම් නීතියෙන් මොනවද කරන්න පුලුවන්?
thanks for sharing
අපේ පැත්තේ ගැනු කෙනෙක් ඉන්නවා,සෙනසුරා ,ඉරිදා නිවාඩු සතියේ දවස් 4or 5 වගේ තමයි වැඩ , ලෝයර් කියලා තමයි අහලා තියෙන්නේ හරියටම දන්නේ නැ . එත් ලෝයර් ට වඩා ලොකු තනතුරක් වෙන්න ඕනේ
දවල්ට හැමදාම පොලිස් එක්කෙනෙක් බයික් එකෙන් ඇවිත් ගේට්ටුව ගහලා තියෙන පොතේ අත්සන් කරලා යනවා , රෑටත් පොලිස් ජීප් එක ඇවිත් අත්සන් කරලා යනවා
මේ මොනවගේ තනතුරක් දරණ කෙනෙක් වෙන්න පුලුවන්ද ?
ආ ඒක වෙන්නේ මෙහෙමයි, දැන් මගේ ගෙදරත් ඔහොම පොතක් තියෙනවා.. ආරක්ශාවට එන පොලිස් නිලධාරීන් ඩියුටි මාරු වෙනකොට ඒකේ අත්සන් කරනවා.. හැබයි අත්සන් කරලා ඔහොම යන්නේ නෑ..
ඒ වගේ එයාටත් පොලිස් ආරක්ශාවක් ඇති, ඒ උනාට එයා පොලිස් ආරක්ශාව එපා කියල ඇති..
එතකොට පොලිසියෙන් විසිට් කරලා යනවා..
හැබයි එයා ලොකුම නිලයක් දරණ කෙනෙක් නෙමෙයි.. මොකද දැන් මට එහෙම කරන්න බෑ.. මට පොලිස් ආරක්ශාව අනිවාර්යයි.. මං එපා කිව්වත් පොලිසියෙන් ඉන්නවා..
නිලය නං මොකද්ද කියන්න බෑ හරියටම ඉතිං..

පුළුවන්.. අවුරුදු 25ට වැඩි නං පුලුවන්..
හැබැයි අරං හදාගන්න කෙනයි, ඒ ලමයයි අතර වයස පරතරය අවුරුදු 25ට වැඩි වෙන්න ඕනේ..
30ක කෙනෙකුට අවුරුදු 5ට වැඩි ලමයෙක්ව අරං හදාගන්න බෑ..
පුළුවන්.. හැබයි ගෑණු ලමයින්ව නිකංම අරං හදාගන්න බෑ.. ඒකට විශේෂ හේතුවක් තියන්න ඕනේ, සහ අධිකරණය ඒ හේතුව ගැන සෑහීමකට පත්වෙන්න ඕනේ.. පිරිමි ලමයෙක්ව පුළුවන්..

අපේ ගෙවල් ළගත් ඉන්නවා ජජ් කෙනෙක් පොලිසියේ 2 ක් ඉන්නවා හැමවෙලේම![]()

මචන් ජජ් කියන්නේ english වචනය නේ , ඔකේ සිංහල වචනය මොකද්ද ?![]()
ඒක හිතාමතාම කරනවනං වනචරකමට අශෝභන ලෙස හැසිරෙනවා කියල නඩුදාන්න පුලුවන්..
හැබැයිඌ උවමනාවෙන්ම කරනවා වෙන්න ඕනේ..
ලංකාවේ suicide කරගන්න එක නීති විරෝදීද බන් ?
හිතපන් මම suicide කරගන්න ගිහිල්ල පොලිසියට මාට්ටු උනා.. ඊටපස්සේ මොකද වෙන්නේ ? legally and practically?

බූදල් නඩුවක් දාල පවුලේ අය අතරේ දේපොල බෙදාගන්න ඕනේ..
ඊට පස්සේ ඒ ඒ අයිතිකාරයට පුළුවන් ඒ ඒ කොටස් විකුණන්න