~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

M-M-S

Member
Aug 5, 2018
176
20
0
හිරේ
එහා ගෙදර පොල් ගහ අපේ ගෙදරට වැටෙයිද කියලා බයයි. ඒක කපලා දාන්න කිව්වට උන් ගණන් ගන්නෙ නෑ. එහා ගෙදර එවුන්ව තරහ කරගන්නැතුව, නීතිය හරහා ගහ කපන්න පුළුවන් විදිහෙ උපදේශයක් දෙන්ටකෝ.....
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ පැත්තේ ගැනු කෙනෙක් ඉන්නවා,සෙනසුරා ,ඉරිදා නිවාඩු සතියේ දවස් 4or 5 වගේ තමයි වැඩ , ලෝයර් කියලා තමයි අහලා තියෙන්නේ හරියටම දන්නේ නැ . එත් ලෝයර් ට වඩා ලොකු තනතුරක් වෙන්න ඕනේ

    දවල්ට හැමදාම පොලිස් එක්කෙනෙක් බයික් එකෙන් ඇවිත් ගේට්ටුව ගහලා තියෙන පොතේ අත්සන් කරලා යනවා , රෑටත් පොලිස් ජීප් එක ඇවිත් අත්සන් කරලා යනවා

    මේ මොනවගේ තනතුරක් දරණ කෙනෙක් වෙන්න පුලුවන්ද ?

    Thanujaka wage post eheka kenekda danne nea
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Thanujaka wage post eheka kenekda danne nea

    අනේ මන්දා හරියටම දන්නේ නැ , ඒ පැත්තේ ඉන්න හැම කෙනාම එයාට කතා කරන්නේ මැඩම් කියලා ,

    ඒ උනාට එයා වැරදි කිහිපයක් කරනවා , ගමේ උනුත් මුකුත් කියන්න යන්නේ නැ බයයි , අත්සන් කරන්න එන පොලිසියේ උනුත් බයයි :baffled:

    රජයෙන් කාර් එකකුත් දීලා තියෙන්නේ වැඩට යන්න එන්න සහ පාවිච්චියට එයාට ,

    ඒ නිසයි මටත් දැනගන්න ඕනේ , මොනවගේ බලයක් තියෙන කෙනෙක් ද කියලා ,
     
    Last edited:

    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    ප්‍රසිද්දියේ මත්පැන් පානය කිරීමේ වරදට අදිකරනයේ වරද පිලිගත් අයෙකුට පොලිස් චරිත සහතිකයක් ලබා ගැනීමේදී එය එහි සටහන් වෙනවද ?
     
    thanujaka

    Well-known member
  • අල්ලපු ගෙදර මිනිහ ඒ ගේ ඇතුලෙ හෙලුවෙන් ඉන්නව අනික් ගෙදර උන්ට පේනව නම් නීතියෙන් මොනවද කරන්න පුලුවන්?

    thanks for sharing

    ඒක හිතාමතාම කරනවනං වනචරකමට අශෝභන ලෙස හැසිරෙනවා කියල නඩුදාන්න පුලුවන්..
    හැබැයිඌ උවමනාවෙන්ම කරනවා වෙන්න ඕනේ..
     
    thanujaka

    Well-known member
  • අපේ පැත්තේ ගැනු කෙනෙක් ඉන්නවා,සෙනසුරා ,ඉරිදා නිවාඩු සතියේ දවස් 4or 5 වගේ තමයි වැඩ , ලෝයර් කියලා තමයි අහලා තියෙන්නේ හරියටම දන්නේ නැ . එත් ලෝයර් ට වඩා ලොකු තනතුරක් වෙන්න ඕනේ

    දවල්ට හැමදාම පොලිස් එක්කෙනෙක් බයික් එකෙන් ඇවිත් ගේට්ටුව ගහලා තියෙන පොතේ අත්සන් කරලා යනවා , රෑටත් පොලිස් ජීප් එක ඇවිත් අත්සන් කරලා යනවා

    මේ මොනවගේ තනතුරක් දරණ කෙනෙක් වෙන්න පුලුවන්ද ?

    ආ ඒක වෙන්නේ මෙහෙමයි, දැන් මගේ ගෙදරත් ඔහොම පොතක් තියෙනවා.. ආරක්ශාවට එන පොලිස් නිලධාරීන් ඩියුටි මාරු වෙනකොට ඒකේ අත්සන් කරනවා.. හැබයි අත්සන් කරලා ඔහොම යන්නේ නෑ..
    ඒ වගේ එයාටත් පොලිස් ආරක්ශාවක් ඇති, ඒ උනාට එයා පොලිස් ආරක්ශාව එපා කියල ඇති..
    එතකොට පොලිසියෙන් විසිට් කරලා යනවා..
    හැබයි එයා ලොකුම නිලයක් දරණ කෙනෙක් නෙමෙයි.. මොකද දැන් මට එහෙම කරන්න බෑ.. මට පොලිස් ආරක්ශාව අනිවාර්යයි.. මං එපා කිව්වත් පොලිසියෙන් ඉන්නවා..
    නිලය නං මොකද්ද කියන්න බෑ හරියටම ඉතිං..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට

    අපේ ගෙවල් ළගත් ඉන්නවා ජජ් කෙනෙක් පොලිසියේ 2 ක් ඉන්නවා හැමවෙලේම :P:P
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    ආ ඒක වෙන්නේ මෙහෙමයි, දැන් මගේ ගෙදරත් ඔහොම පොතක් තියෙනවා.. ආරක්ශාවට එන පොලිස් නිලධාරීන් ඩියුටි මාරු වෙනකොට ඒකේ අත්සන් කරනවා.. හැබයි අත්සන් කරලා ඔහොම යන්නේ නෑ..
    ඒ වගේ එයාටත් පොලිස් ආරක්ශාවක් ඇති, ඒ උනාට එයා පොලිස් ආරක්ශාව එපා කියල ඇති..
    එතකොට පොලිසියෙන් විසිට් කරලා යනවා..
    හැබයි එයා ලොකුම නිලයක් දරණ කෙනෙක් නෙමෙයි.. මොකද දැන් මට එහෙම කරන්න බෑ.. මට පොලිස් ආරක්ශාව අනිවාර්යයි.. මං එපා කිව්වත් පොලිසියෙන් ඉන්නවා..
    නිලය නං මොකද්ද කියන්න බෑ හරියටම ඉතිං..

    පුළුවන්.. අවුරුදු 25ට වැඩි නං පුලුවන්..
    හැබැයි අරං හදාගන්න කෙනයි, ඒ ලමයයි අතර වයස පරතරය අවුරුදු 25ට වැඩි වෙන්න ඕනේ..
    30ක කෙනෙකුට අවුරුදු 5ට වැඩි ලමයෙක්ව අරං හදාගන්න බෑ..

    පුළුවන්.. හැබයි ගෑණු ලමයින්ව නිකංම අරං හදාගන්න බෑ.. ඒකට විශේෂ හේතුවක් තියන්න ඕනේ, සහ අධිකරණය ඒ හේතුව ගැන සෑහීමකට පත්වෙන්න ඕනේ.. පිරිමි ලමයෙක්ව පුළුවන්..

    thank you :love::love:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,890
    1
    56,909
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක හිතාමතාම කරනවනං වනචරකමට අශෝභන ලෙස හැසිරෙනවා කියල නඩුදාන්න පුලුවන්..
    හැබැයිඌ උවමනාවෙන්ම කරනවා වෙන්න ඕනේ..

    මගේ ගෙදර වටේ උස තාප්පයක් ගහල තියෙන්නෙ. සමහර වෙලාවට මම ජොකෙක් දාගෙන මිදුලෙ වාහනේ සෝදනව. අල්ලපු ගෙවල් වල උඩ තට්ටුවකට ඉන්න කෙනෙකුට පේන්න පුලුවන්. මේක අශෝබන හැසිරීමක්ද? බොහොම ස්තූතියි. මේව කාගෙන්වත් අහන්න බෑනෙ බන්.
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,306
    1,522
    113
    32
    Earth-Cj025
    හොර Game, Software, movie ලංකාව තුල විකිණීමේදී හෝ මිලදී ගෙන ලග තබා ගැනීමේදී ඇති නීතිමය පැත්ත ගැන පොඩ්ඩක් පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද?

    Thanks
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,527
    113
    ලංකාවේ suicide කරගන්න එක නීති විරෝදීද බන් ?

    හිතපන් මම suicide කරගන්න ගිහිල්ල පොලිසියට මාට්ටු උනා.. ඊටපස්සේ මොකද වෙන්නේ ? legally and practically?

    :confused::confused:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,527
    113
    1.lawyer කෙනෙක් විනිසුරුවරයෙක් වෙන්නේ කොහොමද ?
    2. පහල අධිකරණයක විනිසුරුවරයෙක්, ශ්‍රේෂ්ටධිකරණ විනිසුරු දක්වා යන්නේ කොහොමද ? විභාග හා පළපුරුද්ද මතද ?
    3. බොහෝ lawyersලා විනිසුරු වෙන්න උත්සහ නොකර lawyer විදියට ඉන්න බලන්නේ මොකද ?
    4. පහල අධිකරණයකදී දුන් තීරණයකට හාත්පසින්ම වෙනස් තීරණයක් ඉහල අධිකරණයකින් ලැබෙන අවස්ථා තිබේ. එවන් විටක අර කලින් පහල අධිකරණයේදී තීරණය ලබා දුන් විනිසුරුවරයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත නොහැකි ඇයි ?(අඩුම තරමේ ඔවුන් ඉහල අධිකරණයේදී අවවාද කිරීමකටවත් ලක්වන්නේ නෑ නේද ?)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    බූදල් නඩුවක් දාල පවුලේ අය අතරේ දේපොල බෙදාගන්න ඕනේ..
    ඊට පස්සේ ඒ ඒ අයිතිකාරයට පුළුවන් ඒ ඒ කොටස් විකුණන්න

    නඩු නැතිව කැමැත්තෙන් බෙදා ගන්නේ කොහොමද?

    ඔබගේ මහන්සියට සරිලන වටිනාකමක් ස්වභාවයෙන්ම ලැබේවා....(පිං කියලා කෙටියෙන් කිව්වොත්)
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    මන්ත්‍රී කෙනෙක් ගමට එනකන් ඉදලා මිනිස්සු එකතු වෙලා ගමම අල්ලන් ඌට ගැහුවොත් මොක්ද වෙන්නේ :yes::P:P:P