~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • අපිට කඩුවක් එහෙම ලග තියාගන්න බැයිද ?.. ලයිසන් ඕනෙද ?
    කඩුවක් අවසර ඇතුව පිටරටින් ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද?
    marshal art කරනව කියල වත් .. මට katana එකක් ඕනෙ

    url

    බෑ කඩු එහෙම ගේන්න බෑ.. සාමාන්‍ය කෙනෙකුට ලයිස්න් දෙන්නෙත් නෑ..
    සටන් උපදේශකවරයකු ලෙස ලියාපදිංචි වෙලා තියෙන කෙනෙකුට විතරයි කඩු දෙකක් ගන්න ලයිසන් ඉශූ කරන්නේ .
    සටන් පුහුණු උනා කියල බෑ..
     

    thanujaka

    Well-known member
  • Hira gedara Athuley, Samahara ayata, Hirihara venavane,[Officerla magin or Hira karuvan athin]. Policiyata or Courts valata complaint karanna puluwandhaa ? Polici nogihin, directly courts valata complaint karanna puluwandha ? Please hope a answer, useful for many people.


    නිලධාරීන් අතින් උනොත් උසාවියට පැමිණිලි කරන්න පුලුවන්.. මිනිස්සු අතින් උනොට් පැමිණිල්ලක් කරන්න බෑ නික්ං උසාවිය දැනුවත් කරන්න පුළුවන්..එතකොට උසාවිය සලකලා බලල වෙන සෙල් එකකට මාරු කරනවා..
    නිලධාරීන් න්ං එහෙම නිකං කරදර කරන්නෙ නෑ බං ප්‍රශ්න කරන්න නියෝගයක් අරං නැත්තං..
    මිනිස්සු නං ඉතින් වද දෙනවා අහිංසක පාටයි කියල පෙනුනොත් එහෙම..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,036
    113
    ආශ්චර්යමත් රටක
    ගමේ ග්‍රාමනිලධාරීයට එයාම කියනවා ග්‍රාම සේවක කියන්න එපා කියල. මේක ගැන නීතිමය දෙයක් තියෙනවද? මේ ගැනිට බැන්නොත් අපිට විරුද්ධව ක්‍රියාමාර්ග ගනිද ?

    :baffled::baffled: e mona huyannak da ban e? :eek:

    ehenan kohomada kiyanna kiyala kiyanne? :lol:
     

    thanujaka

    Well-known member
  • මගේ ගෙදර වටේ තාප්පයක් ගහල තියෙනවා අල්ලපු ගෙදර එක්ක අපි තරහයි අල්ලපු ගෙදර එකා එළියේ ජෝකත් නැතුව හෙළුවෙන් නානවා උගේ ගැනිත් දන්නවා මිනිහා හෙළුවෙන් නානවා කියලා මගේ ගෙදර උඩ තට්ටුවට පේනවා


    මට දැනගන්න ඕන උට තමන්ගේ වත්තේ හෙළුවෙන් නාන්න බැ නේද අල්ලපු ගෙදරට පේන්න?

    මට මේකට ගන්න action මොකද්ද?


    උඹ කෑගහලා කියපං මීට පස්සේ හෙළුවෙන් නානවා නං ගෑනි එක්කම හෙලුවෙන් නාපං නැත්තං පොලිසි යනවා කියලා.. එතකොට ඌ ගෑනි එක්කම නායි..
    උඹ පුටුවක් තියාගෙන වාඩිවෙලා ඒක එන්ජෝයි කරලා ගිහිං බුදියගනිං..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,036
    113
    ආශ්චර්යමත් රටක
    මගේ ගෙදර වටේ තාප්පයක් ගහල තියෙනවා අල්ලපු ගෙදර එක්ක අපි තරහයි අල්ලපු ගෙදර එකා එළියේ ජෝකත් නැතුව හෙළුවෙන් නානවා උගේ ගැනිත් දන්නවා මිනිහා හෙළුවෙන් නානවා කියලා මගේ ගෙදර උඩ තට්ටුවට පේනවා


    මට දැනගන්න ඕන උට තමන්ගේ වත්තේ හෙළුවෙන් නාන්න බැ නේද අල්ලපු ගෙදරට පේන්න?

    මට මේකට ගන්න action මොකද්ද?

    huu kiyapan, bijja kota kiyala kagahapan penne natuwa hangila idala..
     

    thanujaka

    Well-known member
  • ඔව්, එයාගෙ බිස්නස් එක, මම මුදල් යොදනවා විතරයි. Agreement එක ගහන්න තියන හොදම විදිය තමයි මට දැන ගන්න ඔනෙ


    ඒ බිස්නස් එක වෙනයි, ඌ ඒක තනි පුද්ගල ව්‍යාපාරයකට තමයි ලියාපදිංචි කරලා ඇත්තේ. ඒකේ හවුල් කාරයෙක් වෙන්න නං එක්කෝ ඒක උඹලා ආයේ හවුල් ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කරගෙන උඹ ඔය දාන සල්ලි ප්‍රාග්ධනය විදිහට
    ඇතුලත් කරලා හදන්න ඕනේ උඹ ඔය බිස්නස් එකෙන් "ලාභ" බලාපොරොත්තු වෙනවනං.. ලොකුවට බිස්න්ස් එක කරන්න අපේක්ෂාවක් තියෙනවනං තව කාවහරි දාගෙන ඕය සමාගමක් කරගන්න පුලුවන්..

    උඹට යොදවපු මුදලට "පොලිය" විදිහට අවශ්‍ය නං ලෝයර් එකෙන්ක් ඉස්සරහ පොලී ගිවිසුමක් අත්සන් කරලා ඒ විදිහට කරගන්න පුළුවන්..
    බිස්නස් එක රන් වෙන විදිහ බලලා වඩා සුදුසු ලාභ ඉල්ලන එකද පොලී ඉල්ලන එකද කියල තීරණය කරලා ඔය දෙකෙන් සුදුසු එකක් කරපං..:yes:
     

    thanujaka

    Well-known member
  • "thanujaka has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space." :sorry::sorry:

    පොඩ්ඩක් ක්ලියර් කලා බං..
    Pm එන වේගෙට මට රිප්ලයි දාගන්න බෑ බං අනික උඹලගේ වගේ නෙමෙයි මගේ ටයිපිනුත් ස්ලෝ..
    පට පට ගාල උඹල කරනවා වගේ ටයිප් කරන්න බෑ මට..
    ඉස්සර ඔය ත්‍රෙඩ් උනත් මම පෑනෙන් ලියල දෙන ඒව ටයිප් කරලා දුන්නේ බඩියා...:(
     

    thanujaka

    Well-known member
  • ලංකාවෙ පදි‍ංචි කෙනෙක් කරොත් ලොකුවට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ඒ වගේ සිද්ධියකදි?


    බුද්ධිමය දේපොල ක්ලේම් කරනවා..ඒවට අහු උනාම ලොකු ගානක් ගෙවන්න වෙනවා..
    ලක්ශ ගණන් ගෙවන්න සෙට් වෙනවා බුද්ධිමය දේපොල උල්ලංඝනය වෙලා තියෙන ස්වභාවය අනුව..
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    උඹ කෑගහලා කියපං මීට පස්සේ හෙළුවෙන් නානවා නං ගෑනි එක්කම හෙලුවෙන් නාපං නැත්තං පොලිසි යනවා කියලා.. එතකොට ඌ ගෑනි එක්කම නායි..
    උඹ පුටුවක් තියාගෙන වාඩිවෙලා ඒක එන්ජෝයි කරලා ගිහිං බුදියගනිං..
    :lol::lol::lol::lol::lol:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    උඹ කෑගහලා කියපං මීට පස්සේ හෙළුවෙන් නානවා නං ගෑනි එක්කම හෙලුවෙන් නාපං නැත්තං පොලිසි යනවා කියලා.. එතකොට ඌ ගෑනි එක්කම නායි..
    උඹ පුටුවක් තියාගෙන වාඩිවෙලා ඒක එන්ජෝයි කරලා ගිහිං බුදියගනිං..

    :rofl::P
     

    thanujaka

    Well-known member
  • ස්ටෙනෝග්‍රෆර් කෙනෙක්(ගැණු කෙනෙක්)ට උසාවියෙ ජජ්ගෙන් අයුතු යොජනා එනව නම්, ජජ්ගේ බලපුලුවන්කාරකමෙන් අයුතු දේවල් වලට එනවා නම් නීතියෙන් ඒකට කරන්න දෙයක් තියනවද ස්ටෙනොගේ රස්සවට කෙල නොවී සහ යාපනේට වගේ මාරුවක් අරන් යන්න නොවී ???​



    මෙහෙමයි මචං ඒව හරිම කණගාටුදායක අවස්ථා.. ඒ වගේ වෙලාවට ව්නිසුරුට එරෙහිව ස්ටෙනෝට කරන්න දෙයක් නෑ..
    ඕවට පොලිසි එහෙම ගියාත් වැඩක් නෑ..
    පොලිසියෙන් නඩුකාරවරයාට විරුද්ධව ඇක්ශන් ගන්න කොහොමත්ම ඉදිරිපත් වෙන්නෙ නෑ.
    ජජ්ට against ගියාම වෙන්නේ එයා ස්ටෙනෝව රිපෝට් කරනවා එයාගේ ස්පීඩ් එක මදි, නිපුණතාවය මදි මේ වගේ කාර්‍ය බහුල උසාවියක වැඩ කරන්න, ඒ නිසා මෙයාව අයින් කරන්න කියල..
    ජජ් එහෙම රිපෝට් කරපු ගමන් බිසී නැති දුර පලාතක උසාවියකට මාරු කරනවා.. එතකොට ආයේ කොහොමත් නගර බද උසාවියක් හම්බවෙන්නේ නෑ..
    ඒ නිසා ඕව සීරුමාරුවට කරන්න ඕන දේවල් බං..
    වැඩිය පොර එක්ක බජනෙට නොගිහින් හිනාවෙලා ගානට කතා කරල ඉන්න කියපං..
    මිනිහා තරහ කරගත්තොත් කරදරයි ඒකයි..
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    ගැටළු නම් ගොඩක් තිබේ තනුජක මහත්තයෝ ..
    පතරොම් තුවක්කුවක් ගන්න අදහසක් තියෙනව. නීතිමය පසුබිම කොහමද ? වගා ආරක්ෂාවට ගන්නේ. පොඩි ගයිඩන්ස් එකක් දෙනවද?
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    පොඩ්ඩක් ක්ලියර් කලා බං..
    Pm එන වේගෙට මට රිප්ලයි දාගන්න බෑ බං අනික උඹලගේ වගේ නෙමෙයි මගේ ටයිපිනුත් ස්ලෝ..
    පට පට ගාල උඹල කරනවා වගේ ටයිප් කරන්න බෑ මට..
    ඉස්සර ඔය ත්‍රෙඩ් උනත් මම පෑනෙන් ලියල දෙන ඒව ටයිප් කරලා දුන්නේ බඩියා...:(

    google input tools ;)
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මෙහෙමයි මචං ඒව හරිම කණගාටුදායක අවස්ථා.. ඒ වගේ වෙලාවට ව්නිසුරුට එරෙහිව ස්ටෙනෝට කරන්න දෙයක් නෑ..
    ඕවට පොලිසි එහෙම ගියාත් වැඩක් නෑ..
    පොලිසියෙන් නඩුකාරවරයාට විරුද්ධව ඇක්ශන් ගන්න කොහොමත්ම ඉදිරිපත් වෙන්නෙ නෑ.
    ජජ්ට against ගියාම වෙන්නේ එයා ස්ටෙනෝව රිපෝට් කරනවා එයාගේ ස්පීඩ් එක මදි, නිපුණතාවය මදි මේ වගේ කාර්‍ය බහුල උසාවියක වැඩ කරන්න, ඒ නිසා මෙයාව අයින් කරන්න කියල..
    ජජ් එහෙම රිපෝට් කරපු ගමන් බිසී නැති දුර පලාතක උසාවියකට මාරු කරනවා.. එතකොට ආයේ කොහොමත් නගර බද උසාවියක් හම්බවෙන්නේ නෑ..
    ඒ නිසා ඕව සීරුමාරුවට කරන්න ඕන දේවල් බං..
    වැඩිය පොර එක්ක බජනෙට නොගිහින් හිනාවෙලා ගානට කතා කරල ඉන්න කියපං..
    මිනිහා තරහ කරගත්තොත් කරදරයි ඒකයි..

    Apoi mehema dekadi wena rataka Nam kohomada wenne? Yako e kiyanne ohoma karana judge lq athi Ne me GU rate?
     

    thanujaka

    Well-known member


  • ඔය නඩුවේ පොරට අත්හිටවූ වසර 3ක හිර දඩුවමක් නියම උනා උසාවිය නොමග යැව්වට පස්සේ..
    ලෝයර්ට මුකුත් කරන්න බෑ එය කියන්නේ සේවාදායකය දුන්නු තොරතුරු තමයි ඇතුලත් කරේ කියලනේ..
    කවුරුත් එහෙමයි client දෙන details තමයි දාන්නේ ඒ නිසා ලෝයර්ට මුකුත් කරන්න බෑ.
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    ඉඩමක් තියෙනවා.පොඩ්ඩක් කැලේ වැවිලා තියෙන්නේ . ඒ ඉඩමට ලඟින් ලයින් කාමර පේලියක් තියෙනවා අල්ලපු ඉඩමේ. ලයිමට පාරකුත් තියෙනවා වෙන පැත්තකින්. ඒ මිනිස්සු ලේසියට අපේ ඉඩමේ මැද්දෙන් අඩි පාරක් හදා ගෙන යනවා එනවා. වැට කඩල තියෙන්නේ . කාලයක් යනකොට මේ ක උන්ට අයිති වෙයිද ?
     

    thanujaka

    Well-known member
  • ගමේ ග්‍රාමනිලධාරීයට එයාම කියනවා ග්‍රාම සේවක කියන්න එපා කියල. මේක ගැන නීතිමය දෙයක් තියෙනවද? මේ ගැනිට බැන්නොත් අපිට විරුද්ධව ක්‍රියාමාර්ග ගනිද ?


    පිස්සු බං ඒවනං කාටද එහෙම කතා නොකරන්නේ..
    දැන් මාව මූණට දැක්කම ගරු මහේස්ත්‍රාත් තුමා කොහොමද ඔබතුමාට කියල කතා කරනවා..
    මං ගියාට පස්සේ ඌනේ බං මේ පැත්තේ නඩුකාරය ඇයි උඹ අදුරන්නේ නැද්ද ඔය යකා තමයි දැන් මෙහේ උසාවියේ ඉන්නේ කියල ලග එකාට කියනවා..
    ඒවා සාමාන්‍ය දේවල් බං ඕව ගණන් ගන්න දේවල් නෙමෙයි..