මහ බංකුවෙන් තාවකාලිකව එහෙම මූල්‍ය රෙගුලාසියක් දාල තියෙනවා.. ඩොලර් එකේ ප්‍රශ්නේ නිසා.. තව ටික කාලෙකින් ඒක අයින් කරයි එතකොට ප්‍රශ්නයක් නැ...
එළකිරි ස්වාමීනී....... 13+
මහ බංකුවෙන් තාවකාලිකව එහෙම මූල්‍ය රෙගුලාසියක් දාල තියෙනවා.. ඩොලර් එකේ ප්‍රශ්නේ නිසා.. තව ටික කාලෙකින් ඒක අයින් කරයි එතකොට ප්‍රශ්නයක් නැ...
ඌට තුවාල වෙයි...
ඒව මහජන කැලඹිම් නේ.. එක එකාව අල්ලල කූඩු කරන්නේ නෑ එතකොට.. මන්ත්‍රීට ආයේ ගමට යන්න එපා කියල වාරණ නියෝගයක් දානව ප්‍රශ්නේ හුගක් ලොකු නං එච්චරයි..
මගේ ඉඩමක් තියෙනවා.. ඒකෙ දැන්ම ගෙයක් හදන්න විදිහක් නැති හින්දා ඉඩමට අල්ලපු වැටේ ඉන්න ගොවි පවුලකට වගාවක් දාන්න ඉඩ දුන්නා .කිසිම ලියවිල්ලක් මේ සම්බන්ධයෙන් අත්සන් කරලා නෑ..කටවචනේ ..දැන් ඒ මිනිස්සු අවුරුදු 4ක විතර ඉඳලා පොඩි වගාවක් කරනවා. මම මාස 7-8කට සැරයක් ගිහිල්ලා ඉඩම බලලා එනවා .මට තියෙන ගැටළුව ටික කාලයක් යද්දී ඔය මිනිස්සුන්ට ඔය ඉඩම අයිතිකරගන්න පුළුවන් වෙයිද කියන එක… මනුස්සකම් අමනුස්සකම් වෙන කාලයක්නෙ මේක.

මටත් ප්‍රශ්නයක් තියනවා, ඇත්තටම ප්‍රශනයක් වෙන්න කලින් බේර ගන්නයි ඔනේ. මම Business එකක් කරන්න යනවා තව එකෙක් එක්ක. මම තමයි Capital එක දමන්නෙ, අනිත් කෙනා Operation කරනවා. කොටින්ම එක කරන්නෙත් එයගෙ ඉඩමක දැනට තියන ව්යාපාරය දියුනු කිරීමක්. එයා මට රිටන් එකක් පොරොන්දු වෙනවා (E.g. 25% in 9 months). මට දැනගන්න ඔනේ නීතිමය පැත්තෙන් මම යොදන සල්ලි protect කරගන්නෙ කොහොමද කියලා.
1) අපි හවුල් ව්යාපාරයක් රෙගිස්ටර් කන්න ඔනෙද?
2) හවුල් ව්යාපාරයක් නැතිව වෙනත් agreement එකක් ගහලා වැඩේ කරන්න පුලුවන්ද?
3) වෙනත් agreement එකක් ගැහුවොත් මට ලැබෙන ලාභය එකේ දමන්න පුලුවන්ද ?
4) Business රිස්ක් එක (වැඩේ මගදි කෙල වුනොත්) සල්ලි ආපහු ගන්න විදිය එකේ දාන්න ඔනෙද?
බොහොම ස්තුතියි
එයාගේ ඉඩමක එයාගෙ නමට තියෙන ව්‍යාපාරයකට ඔයා ඉන්වෙස්ට් කලාද?
ඉඩම ප්‍රශ්නයක් නෑ බිස්න්ස් එක තියෙන්නේ එයාගෙ නමටද?
මගේ ගෙදර වටේ තාප්පයක් ගහල තියෙනවා අල්ලපු ගෙදර එක්ක අපි තරහයි අල්ලපු ගෙදර එකා එළියේ ජෝකත් නැතුව හෙළුවෙන් නානවා උගේ ගැනිත් දන්නවා මිනිහා හෙළුවෙන් නානවා කියලා මගේ ගෙදර උඩ තට්ටුවට පේනවා
මට දැනගන්න ඕන උට තමන්ගේ වත්තේ හෙළුවෙන් නාන්න බැ නේද අල්ලපු ගෙදරට පේන්න?
මට මේකට ගන්න action මොකද්ද?
[මේ පොස්ට් එකේ බොරැදාලා උදවු ඉල්ලන්න එපා බං]

siya ganan pm enawa wage"thanujaka has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space."![]()
නෑ ඒ වෙලාවට trcsl එකට දැනුම්දෙනවා මේක ගැන හොයලා බලන්න.. උන් පාවිච්චි කරන තාක්ෂණික උපක්‍රමය නං හරියටම දන්නේ නැ ip track කරල හරි මොකක් හරි කරලා හොයනවා ඇති.. සමහර පිට රටවල් වල පදිංචි උන් ඕවගේ දේවල් කරනවා.. ඒ වගේ වෙලාවට trcsl එකෙන් දැනුම්දෙනවා අදාල ආයතනයට ඒ චැනල්ස් අත් හිටුවන්න කියල.. උසාවිය ඩිරෙක්ට් සම්බන්ධ වෙන්නේ නෑ කරන්නේ trcsl එකට නියෝග දෙන එක එතකොට උන් ඒව කරනවා..