~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • රජයේ ව්‍යාපෘතියක උපදේශන සමාගමක කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයෙකුට EPF/ETF නොගෙවා සිටිය හැකිද? consultancy free එකක් ගෙවනවනම් EPF/ETF නොගෙවා සිටිය හැකිද? Agreementඑකේතියෙනවනම් EPF/ETF ගෙවන්නේ නෑ කියල EPF/ETF නොගෙවා සිටිය හැකිද?


    තාවකාලික බදවාගැනීමක්ද මාස දෙක තුනකට වගේ නැත්තං දිගටම කරනවද?
     

    thanujaka

    Well-known member
  • ගැටළු නම් ගොඩක් තිබේ තනුජක මහත්තයෝ ..
    පතරොම් තුවක්කුවක් ගන්න අදහසක් තියෙනව. නීතිමය පසුබිම කොහමද ? වගා ආරක්ෂාවට ගන්නේ. පොඩි ගයිඩන්ස් එකක් දෙනවද?


    එහෙම ලයිසන් තුවක්කුවක් ගන්න නං උඹ සැලකිය යුතු අක්කර ගානක වගාවක් පෙන්නන්න ඕනේ..පොල්සි රිපෝට්, ග්‍රාමසේවක සහතික අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගියාට පස්සේ එතනින් දෙනව DOP AG1 කියන අප්ලිකේශන් එක..
    ඒක පුරවලා භාරදෙන්න ඕනේ..
    තුවක්කු ලයිසන් එක ලේසියෙන් ගන්න බෑ..
     

    thanujaka

    Well-known member
  • ඉඩමක් තියෙනවා.පොඩ්ඩක් කැලේ වැවිලා තියෙන්නේ . ඒ ඉඩමට ලඟින් ලයින් කාමර පේලියක් තියෙනවා අල්ලපු ඉඩමේ. ලයිමට පාරකුත් තියෙනවා වෙන පැත්තකින්. ඒ මිනිස්සු ලේසියට අපේ ඉඩමේ මැද්දෙන් අඩි පාරක් හදා ගෙන යනවා එනවා. වැට කඩල තියෙන්නේ . කාලයක් යනකොට මේ ක උන්ට අයිති වෙයිද ?


    දැම්මම වහාම ඒක නවත්තගනින්..
    කරුමෙට හරි ඔය පාර පුරුද්දකට ගිහිල්ල ඔය පාරෙන් මිනියක් ගෙනිච්චොත් ඕක උන්ට ලියල දීපු පාරක් වගේ වෙනව.. දැම්මම ඕක නවත්තගනින් ප්‍රශ්න දුර දිග යන්න කලින්..
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    දැම්මම වහාම ඒක නවත්තගනින්..
    කරුමෙට හරි ඔය පාර පුරුද්දකට ගිහිල්ල ඔය පාරෙන් මිනියක් ගෙනිච්චොත් ඕක උන්ට ලියල දීපු පාරක් වගේ වෙනව.. දැම්මම ඕක නවත්තගනින් ප්‍රශ්න දුර දිග යන්න කලින්..

    බොහොම ස්තූතියි සහෝදරයා .. තව තියෙනවා .. ඒවත් එක දෙක දාන්නම්
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    තාවකාලික බදවාගැනීමක්ද මාස දෙක තුනකට වගේ නැත්තං දිගටම කරනවද?


    අවරුදු 2 කට වැඩියි...Aggreement eke EPF ගෙවන්නේ නෑ කියල දාල නොගෙවා ඉන්න පුලුවන්ද?
     
    Last edited:

    thanujaka

    Well-known member
  • අවරුදු 2 කට වැඩියි...


    එහෙනං උඹට ETF/ EPF වලට කොහොමත් අයිතියක් තියෙනවා..
    හැබයි උඹ රස්සාව භාරගන්නකොට ඒව එපා කියල තියෙන නිසා දැන් ඉල්ලුවට වැඩක් වෙන්නේ නෑ..
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    ඌට තුවාල වෙයි...:rofl:



    ඒව මහජන කැලඹිම් නේ.. එක එකාව අල්ලල කූඩු කරන්නේ නෑ එතකොට.. මන්ත්‍රීට ආයේ ගමට යන්න එපා කියල වාරණ නියෝගයක් දානව ප්‍රශ්නේ හුගක් ලොකු නං එච්චරයි..

    එහෙනම් දේශපාලකයන්ට අල්ලන් ගහන්න තියෙන්නේ:yes::yes::P:P
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    එහෙනං උඹට ETF/ EPF වලට කොහොමත් අයිතියක් තියෙනවා..
    හැබයි උඹ රස්සාව භාරගන්නකොට ඒව එපා කියල තියෙන නිසා දැන් ඉල්ලුවට වැඩක් වෙන්නේ නෑ..


    මම අහන්නේ නීතිමය පැත්ත...එහෙනම් ඕන company එකකට පුළුවන්නේ අග්රීමෙන්ට් එකේ EPF නෑ කියල නොගෙවා ඉන්න....මම අහන්නේ ACT එකේ මෙහෙම වගන්තියක් තියෙනවද කියල?

     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මගේ යාලුවෙක් වෙන කෙනෙක්ගේ දික්කසාද නඩුවකට කොල්ලගේ පැත්තට ඇප අත්සන් කරලා තියෙනවා . ඒ ළමයට දැන් අවුරුදු 5යි. ගැනු කෙනාට 25ක් විතර , උසාවියට ගිහින් තමයි සල්ලි ගෙවන්නේ කලින් තැපැල් කන්තෝරුවෙන් ගෙවලා තියෙන්නේ එකෙන් හරියට ගෙවලා නැතුව උසාවියට ඇවිත් ගෙවන්න කියලා. ඒ වෙලාවේ ඒ පොර එක්ක නිකම් තනියට යාළුවා ගිහින් තියෙන්නේ, ඇප අත්සන් කරන්න වෙන සීන් එකක් දැනගෙන ඉදලා නෑ. තනියට යන් කිවුවම ගිහින්, කොහොම හරි ඇතුලට ගියාට පස්සේ අරූ ඇතුලට දාලා මෙයාට කිවුවලු පුලුවන්නම් ඇප දෙන්න කියලා, කරන්න දෙයක් නැති හින්දා ඇප දුන්නලු.

    ඇහුන විදිහට මතක ලක්ෂයක් ශරීර ඇප කියලලු

    දැන් පොර උසාවි ගිහින් සල්ලි ගෙවන එක හරියට දිනේට කරන්නේ නෑ.මේ අවුරුද්දේ 3 පාරක් ගෙදරට පොලිසියෙන් ඇවිත් ලියුම් දීලා ගිහින් තියෙනවා . උසාවි එන්න කියලා. අර පොරට කෝල් කරාම කියන්නේ මම ඒ ලග සතියේ ඉදිරිපත් වෙලා ගෙවනවා ගණන් ගන්න එපා කියලා. ඒ පොරගේ අයියා කෙනෙක් කලින් අත්සන් කරලා තිබිලා තියෙන්නේ එයාටත් ඒ ලියුම එනවා . ඒ ලියුම් ආවට නැවත උසාවියට ගිහින් නෑ , අර පොර එන්න ඕනේ නෑ. කියන හින්දා

    1. ශරීර ඇප ලක්ෂය කියන එකේ තේරුම මොකක්ද ? / මේකට එහෙම ඇපයක් ද දෙන්න ඇත්තේ ? / මොකද යාලුවට ඒක හරියට මතක නෑ. මතක ඔය විදිහ

    2. හදිසියේ හරි අර කෙනා දිගටම මුදල් ගෙවන්නේ නැතුව උසාවි ඉදිරිපත් වෙන්නේ නැතුව හිටියොත් මගේ යාලුවට සිදු වන දේ කුමක්ද ? එයාගේ අයියට සිදුවන දේ කුමක්ද ?

    3. මේ ඇපයෙන් ඉවත්වෙන්නේ කොහොමද ?

    නිවැරදි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෙහෙමයි මචං ඒව හරිම කණගාටුදායක අවස්ථා.. ඒ වගේ වෙලාවට ව්නිසුරුට එරෙහිව ස්ටෙනෝට කරන්න දෙයක් නෑ..
    ඕවට පොලිසි එහෙම ගියාත් වැඩක් නෑ..
    පොලිසියෙන් නඩුකාරවරයාට විරුද්ධව ඇක්ශන් ගන්න කොහොමත්ම ඉදිරිපත් වෙන්නෙ නෑ.
    ජජ්ට against ගියාම වෙන්නේ එයා ස්ටෙනෝව රිපෝට් කරනවා එයාගේ ස්පීඩ් එක මදි, නිපුණතාවය මදි මේ වගේ කාර්‍ය බහුල උසාවියක වැඩ කරන්න, ඒ නිසා මෙයාව අයින් කරන්න කියල..
    ජජ් එහෙම රිපෝට් කරපු ගමන් බිසී නැති දුර පලාතක උසාවියකට මාරු කරනවා.. එතකොට ආයේ කොහොමත් නගර බද උසාවියක් හම්බවෙන්නේ නෑ..
    ඒ නිසා ඕව සීරුමාරුවට කරන්න ඕන දේවල් බං..
    වැඩිය පොර එක්ක බජනෙට නොගිහින් හිනාවෙලා ගානට කතා කරල ඉන්න කියපං..
    මිනිහා තරහ කරගත්තොත් කරදරයි ඒකයි..

    බොහොම ස්තුතියි ...​
     

    thanujaka

    Well-known member
  • මම අහන්නේ නීතිමය පැත්ත...එහෙනම් ඕන company එකකට පුළුවන්නේ අග්රීමෙන්ට් එකේ EPF නෑ කියල නොගෙවා ඉන්න....මම අහන්නේ ACT එකේ මෙහෙම වගන්තියක් තියෙනවද කියල?



    නෑ..
    උඹට අයිතිය තියෙනවා EPF ඉල්ලන්න..
    කොන්ත්‍රාත් විතරක් නෙමෙයි දවස් පඩියට වැඩ කරන අයට උනත් දිගට වැඩ කරනවනං EPF ඉල්ලන්න පුලුවන් පණතෙන්..
    ඒකෙ ගැටළුවක් නෑ..
    නමුත් ඕවට උඹට නඩු කියාගන්න බෑ කෙලින්ම..
    කම්කරු කාර්‍යාලය හරහා තමයි නඩු කියන්න ඕනේ..
    එතකොට parties දෙකම summon කරනවා උන්..
    එතකොට උන් කියනවා මේක ස්ථීර සේවයක් නෙමෙයි ටික දවසයි වැඩතියෙන්නේ එයත් ඒක දන්නවා.. අපි ගන්නකිට කියක ගත්තෙ එයා ඒකට කැමති උනා අරකයි මේකයි කියලා..
    එහෙම උනාම කම්කරු එකෙන් අහනවා EPF ඔනේනං ඇයි එපා කියල අත්සන් කරේ කියලා.. එතකොට උඹට ප්‍රශ්න මතුවෙනවා..
    එහෙම උනොත් පස්සට වැඩ කරපුවට උඹට EPF ගන්න බැ, උඹට ඉස්සරහට EPF ගිණුමක් ඕපන් කරවගන්න හැකියාවක් තියෙනවා..
    නමුත් කම්පැනි එක ඒකට කැමති වෙන්න ඕනේ..
    EMPLOYMENT CONTRACT එක කැඩෙන නිසා උන්ට පුළුවන් අපිට EPF ගෙවන්න බෑ මේ වෙලාවේ ඒක ආයතනයට පාඩුයි අනංමනං කියන්න..
    එහෙම උනොත් උඹට පුළුවන් එක්කො අයින් වෙන්න හෝ CONTRACT එකට අනුව දිගට වැඩකරන්න පොරොන්දු වෙන්න..
    මොකද උඹව ස්ථීර සේවකයෙක් ලෙස බදවගන්නවා වගේ ලොකු බැදීමක් උන්ට උඹ ගැන නැ..
    හැබැයි එකක්...
    උඹට නඩු කිව්වොත් කොහොමහරි ඉස්සරහටයි පස්සටයි දෙකටම EPF හදාගන්න පුලුවන් උසාවියෙන් පොදු නීතීයයි ඉස්සරහින් පිලිගන්නේ PRIVATE CONTRACTS වලට වඩා..කම්කරු කාර්‍යාල මට්ටමෙන් ලොකු දෙයක් කරගන්න බෑ ඕකට..
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මගේ ගෙදර වටේ තාප්පයක් ගහල තියෙනවා අල්ලපු ගෙදර එක්ක අපි තරහයි අල්ලපු ගෙදර එකා එළියේ ජෝකත් නැතුව හෙළුවෙන් නානවා උගේ ගැනිත් දන්නවා මිනිහා හෙළුවෙන් නානවා කියලා මගේ ගෙදර උඩ තට්ටුවට පේනවා

    මට දැනගන්න ඕන උට තමන්ගේ වත්තේ හෙළුවෙන් නාන්න බැ නේද අල්ලපු ගෙදරට පේන්න?

    මට මේකට ගන්න action මොකද්ද?

    ඌ හෙලුවෙන් නාන වෙලාවක් බලලා වීඩියෝ කර ගනින්. ඊට පස්සේ මිනිහට හොඳින් කියපන් එහෙම කරන්න එපා කියලා. ඒ කියලත් ඇහුවෙ නැත්නම් ඌට කියපන් වීඩියෝ කරලා තියෙන්නේ නැවැත්තුවේ නැත්නම් ඉන්ටනෙට් වල දානවා කියලා. ඒත් ඇහුවෙ නැත්නම් ෆේස්බුක් වල, ගොසිප් සයිට් වලට, මීඩියා වලට විඩියෝ එක දීපන්.

    ස්ටෙනෝග්‍රෆර් කෙනෙක්(ගැණු කෙනෙක්)ට උසාවියෙ ජජ්ගෙන් අයුතු යොජනා එනව නම්, ජජ්ගේ බලපුලුවන්කාරකමෙන් අයුතු දේවල් වලට එනවා නම් නීතියෙන් ඒකට කරන්න දෙයක් තියනවද ස්ටෙනොගේ රස්සවට කෙල නොවී සහ යාපනේට වගේ මාරුවක් අරන් යන්න නොවී ???

    මේකට තියෙන්නෙත් උඩ කියපු බෙහෙතම තමා. ගෑනිට කියපන් පෝන් එකෙන් ශේප් එකේ විඩියෝ කර ගන්න කියලා නඩුකාරයා බලපෑම් කරනකොට උගෙ මුනත් පේන්න එක්කම. ඒක මීඩියා වලට දුන්නම වැඩේ ක්ලෝස්. අර ජර්මන්ටෙක් එකේ ලොක්කට කෙල උනෙත් කොල්ලෙක් උගෙ ගල්කාරකම් වීඩියෝ කරලා ප්‍රසිද්ධ කරපු නිසා. මීඩියා වලින් මහජනයාගෙන් බලපෑම් එනකොට කොච්චර ලොක්කෙක් උනත් ඕකුන්ව ඉවත් නොකර ඉන්න බැරි වෙනවා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,223
    12,468
    113
    Piliyandala
    වරදක් කරලා හැංගිලා ඉඳල ලෝයර් කෙනෙක් මාර්ගයෙන් පොලිසියට බාර වෙන එකේ ඇති වාසි හෝ වෙනස (නිකන්ම පොලිසියට යන එකයි ) පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? මට ඕක තිබ්බ ගැටළුවක්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    ඌ හෙලුවෙන් නාන වෙලාවක් බලලා වීඩියෝ කර ගනින්. ඊට පස්සේ මිනිහට හොඳින් කියපන් එහෙම කරන්න එපා කියලා. ඒ කියලත් ඇහුවෙ නැත්නම් ඌට කියපන් වීඩියෝ කරලා තියෙන්නේ නැවැත්තුවේ නැත්නම් ඉන්ටනෙට් වල දානවා කියලා. ඒත් ඇහුවෙ නැත්නම් ෆේස්බුක් වල, ගොසිප් සයිට් වලට, මීඩියා වලට විඩියෝ එක දීපන්.



    මේකට තියෙන්නෙත් උඩ කියපු බෙහෙතම තමා. ගෑනිට කියපන් පෝන් එකෙන් ශේප් එකේ විඩියෝ කර ගන්න කියලා නඩුකාරයා බලපෑම් කරනකොට උගෙ මුනත් පේන්න එක්කම. ඒක මීඩියා වලට දුන්නම වැඩේ ක්ලෝස්. අර ජර්මන්ටෙක් එකේ ලොක්කට කෙල උනෙත් කොල්ලෙක් උගෙ ගල්කාරකම් වීඩියෝ කරලා ප්‍රසිද්ධ කරපු නිසා. මීඩියා වලින් මහජනයාගෙන් බලපෑම් එනකොට කොච්චර ලොක්කෙක් උනත් ඕකුන්ව ඉවත් නොකර ඉන්න බැරි වෙනවා.

    :yes::yes::yes::yes::yes: