මන්ත්‍රී කෙනෙක් ගමට එනකන් ඉදලා මිනිස්සු එකතු වෙලා ගමම අල්ලන් ඌට ගැහුවොත් මොක්ද වෙන්නේ![]()
Game inna wena ekek awastawen prayojanaya aran gahapu okkoma gana sakshi dila hire yawai

මන්ත්‍රී කෙනෙක් ගමට එනකන් ඉදලා මිනිස්සු එකතු වෙලා ගමම අල්ලන් ඌට ගැහුවොත් මොක්ද වෙන්නේ![]()

ලංකාවේ suicide කරගන්න එක නීති විරෝදීද බන් ?
හිතපන් මම suicide කරගන්න ගිහිල්ල පොලිසියට මාට්ටු උනා.. ඊටපස්සේ මොකද වෙන්නේ ? legally and practically?
1. ගොඩක් ස්තුතියි.එකතොට පිටරටක පුරවැසි භාවය තියන කෙනෙක්ට තමන්ට අයිති දේපලක් වෙනුවෙන් ලංකාවේ ඉන්න කෙනක් එක්ක බදු ඔප්පුවක් ලියන්න ගැටලුවක් නෑනේද ඒ කියන්නේ.
2. දිවිත්ව පුරවැසි භාවය ගන්න එකේ තියන වාසිය මොකද්ද ?
එහා ගෙදර පොල් ගහ අපේ ගෙදරට වැටෙයිද කියලා බයයි. ඒක කපලා දාන්න කිව්වට උන් ගණන් ගන්නෙ නෑ. එහා ගෙදර එවුන්ව තරහ කරගන්නැතුව, නීතිය හරහා ගහ කපන්න පුළුවන් විදිහෙ උපදේශයක් දෙන්ටකෝ.....
ප්‍රසිද්දියේ මත්පැන් පානය කිරීමේ වරදට අදිකරනයේ වරද පිලිගත් අයෙකුට පොලිස් චරිත සහතිකයක් ලබා ගැනීමේදී එය එහි සටහන් වෙනවද ?
මගේ ගෙදර වටේ උස තාප්පයක් ගහල තියෙන්නෙ. සමහර වෙලාවට මම ජොකෙක් දාගෙන මිදුලෙ වාහනේ සෝදනව. අල්ලපු ගෙවල් වල උඩ තට්ටුවකට ඉන්න කෙනෙකුට පේන්න පුලුවන්. මේක අශෝබන හැසිරීමක්ද? බොහොම ස්තූතියි. මේව කාගෙන්වත් අහන්න බෑනෙ බන්.
බෙන් 10;23845030 said:හොර Game, Software, movie ලංකාව තුල විකිණීමේදී හෝ මිලදී ගෙන ලග තබා ගැනීමේදී ඇති නීතිමය පැත්ත ගැන පොඩ්ඩක් පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද?
Thanks
1.lawyer කෙනෙක් විනිසුරුවරයෙක් වෙන්නේ කොහොමද ?
අවුරුදු 4ක් නොකඩවා උසාවි ගියපු ඕන ලෝයර් කෙනෙකුට අයදුම් කරන්න පුළුවන්
2. පහල අධිකරණයක විනිසුරුවරයෙක්, ශ්‍රේෂ්ටධිකරණ විනිසුරු දක්වා යන්නේ කොහොමද ? විභාග හා පළපුරුද්ද මතද ?
ඔව්.. ඒකට ඉතින් පුරප්පාඩුත් බලපානවා.. උඩින් කට්ටිය අයින් වෙනකොට අලුතෙන් අය ගන්නවා, ඉන්න අය ප්‍රමෝට් වෙනව.
3. බොහෝ lawyersලා විනිසුරු වෙන්න උත්සහ නොකර lawyer විදියට ඉන්න බලන්නේ මොකද ?
ගොඩකට විනිශ්චයකාරවරයෙකු වෙන්න බෑ.. ඉතාම සීමිත ප්‍රමාණයයි නේ වේකන්සි තියෙන්නේ.. අනික නිතර නිතර එහෙම පුරප්පාඩු එන්නෙත් නෑ.. ඒ වගේම මහේස්ත්‍රාත් විභාගය සමත් උනත් අන්තිමට තියෙනවා ඉන්ටර්වීව් එකකට මුහුණ දෙන්න.. ඒකෙදි ලෝයර්ස් ලගේ රෙකෝර්ඩ්ස් බලනවා.. සාමාන්‍යයෙන් 80% පැනලා winning percentage එකක් තියෙන අයව තමා තෝරන්නේ.
එහෙම තියෙන අය වැඩිය ඉදිරිපත් වෙන්නේ නෑ මොකද මූල්‍යමය වශයෙන් පාඩු නිසා.. දින්න අශ්වයන්ට නේ බං මිනිස්සු වැඩියෙන් ඔට්ටු අල්ලන්නේ ඒ වගේ තමයි..
මූල්‍යමය අතින් ගත්තම සෑහෙන්න පාඩුයි...
4. පහල අධිකරණයකදී දුන් තීරණයකට හාත්පසින්ම වෙනස් තීරණයක් ඉහල අධිකරණයකින් ලැබෙන අවස්ථා තිබේ. එවන් විටක අර කලින් පහල අධිකරණයේදී තීරණය ලබා දුන් විනිසුරුවරයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත නොහැකි ඇයි ?(අඩුම තරමේ ඔවුන් ඉහල අධිකරණයේදී අවවාද කිරීමකටවත් ලක්වන්නේ නෑ නේද ?)
අම්මටසිරි හෙන කාලෙකට පස්සේ ඇවිල්ලා......නීතී ප්‍රශ්න තියෙන උන් තවත් දවස් 15ක් ඇතුලත තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අහපල්ලා..

මහේස්ත්‍රාත්තුමා...... බරපතල වැඩ ඇතිව හිරේ යන උන්ට හිරේදී දෙන බරපතල වැඩ මොනවාද??? කාල බීලා ෆන් එකේ ඉන්නවද? වැඩ ගන්නවද? හිර බත කන්න පුළුවන් කෑමක්ද? 

අම්මටසිරි හෙන කාලෙකට පස්සේ ඇවිල්ලා......![]()
මහේස්ත්‍රාත්තුමා...... බරපතල වැඩ ඇතිව හිරේ යන උන්ට හිරේදී දෙන බරපතල වැඩ මොනවාද??? කාල බීලා ෆන් එකේ ඉන්නවද? වැඩ ගන්නවද? හිර බත කන්න පුළුවන් කෑමක්ද?
පොඩිකාලේ ෆිල්ම් බලලා. කොහු තලන්න දෙනවා, ගල් කඩන්න දෙනවා, ලුණුයි බතුයි කන්නදෙන්නේ කියලා ඔළුවට ගිහිං හෙන මොට්ට අදහසකින් ඉන්නේ
නඩු නැතිව කැමැත්තෙන් බෙදා ගන්නේ කොහොමද?
ඔබගේ මහන්සියට සරිලන වටිනාකමක් ස්වභාවයෙන්ම ලැබේවා....(පිං කියලා කෙටියෙන් කිව්වොත්)
මන්ත්‍රී කෙනෙක් ගමට එනකන් ඉදලා මිනිස්සු එකතු වෙලා ගමම අල්ලන් ඌට ගැහුවොත් මොක්ද වෙන්නේ![]()

යූටියුබ් වගේ සමාජ මාධ්‍යයක පල කරල තියෙන දෙයක් සම්බන්ධයෙන් කවුරු හරි නඩුවක් දැම්ම කියමු.(උදාහරණයක් විදිහට සිංහල ෆිල්ම් එකක් තිරගතවෙන්නත් කලින් ලීක් වෙලා යූටියුබ් දාලා කියල හිතමු.බුද්ධිමය දේපල පනත යටතේ නඩු දාලනන්) .දැන් ඒක දාලා තියෙන කෙනාගෙ පෞද්ගලික තොරතුරු බලාගන්න සාමාන්‍යයෙන් කෙනෙක්ට බෑනෙ(ෆේක් එකවුන්ට් එකකින් දාලා තියෙන්නෙ කියමු)...මේ වගේ අවස්තාවක අධිකරණයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? අදාල අන්තර්ජාතික ආයතනයෙන් විස්තර ඉල්ලනවද? එහෙම විදේශ ආයතනයකින් විස්තර ඉල්ලන්න අධිකරණයට හැකියාවක් තියෙනවද? එහෙම නැත්තන් නඩුව දැම්ම කෙනාට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?
ඔව් බං අවුරුද්දකටත් වැඩි දැන් එන්නේ නැතුව ඉදලා..
ඉස්සර ඇත්තටම ඕව තිබුණා.. දැන් ඒව නෑ බං..
කාල බීල ඉන්නව ඉතිං ෆන් එකක් නෑ ඔහේ දවස ගෙවෙනවනේ බං. වැඩ තියෙන වෙලාවට වැඩගන්නවා.. දැන් වැලිකඩ එහෙම ලොකු වැඩ කරන්න නෑ බං.. දුර බන්ධනාගාර වල එහෙම තියෙනවා වගාවල් කරන්නත්.. ඒ කිව්වේ කුඹුරු කොටන්න නෙමෙයි මාලු මිරිස් වගේ දේවල් උන් ලව්ව වගා කරෝනවා..
හිර බත පිටකොටුවේ හෝටලේකට වඩා පිරිසිදුයි..
රස නෑ ඉතින් කොලස්ටරෝල් ප්‍රෙශර් අනංමනං තියෙන ඔක්කොටමත් එක්කනේ ඉතිං කෑම හදන්නේ ඒ නිසා රස අඩුයි .




අඩේ පට්ට මචං.... මට පොඩිකාලේ ඉදල තිබුන ප්‍රශ්නයක් විසඳුනා. ගොඩක් ස්තුතියි.
තව එක ප්‍රශ්නයක්.
මේ දවස්වල කිරියේ කොල්ලෝ ටිකක් සෙට්කරන් අපි ගොඩදෙනෙක් (650+) ෆොරෙක්ස් කරනවා.
එක එක අය එක එක නීති කියනවා. ලංකාවේ ෆොරෙක්ස් තහනං කියනවා, තහනං නෑ කියනවා, බැංකුවලින් ඔන්ලයින් වොලට් වලට සල්ලි දාගන්න ගියාම බෑ කියනවලු. ඇහුවම නීතිමය ලියවිල්ලක් පෙන්නනෙත් නෑ ලු. මොකක්ද මේකට කරන්න පුළුවන්. කාගෙන්ද මේ ගැන හරියටම අහන්න පුළුවන්?
ෆොරෙක්ස් සම්බන්ධ දැනට තියෙන රජයේ නීතිය මොකක්ද? නීතියෙන් තහනම් නම්, නීති කඩන අයට දෙන දඬුවම මොකක්ද???
මම ලංකාවේ කෙනෙක් නෙමෙයි, මම හිතනවා මට ලංකාවෙන් ප්‍රශ්නයක් නැතිවෙයි කියලා. නමුත් මේ වැඩේ කරගෙනයන්න මුල්වුණ කිහිපදෙනෙක් ලංකාවේ ඉන්නවා. දැනටත් ඒ අය නොමිලයේ ඉගැන්වීම් කටයුතු කරනවා. ඒ අයට ඉදිරියේදී ප්‍රශ්නයක් වෙයිද??![]()
- Valid Driving License එකක් තියෙන කෙනෙක්ට L Board එකක් ගහගෙන පාරේ යන්න තහනම්ද? (වාහනේට තාම හුරු නැති නිසා වැඩි හොඳටයි එහෙම කරන්නේ)..මේ වගේ වෙලාවටත් Driving License එකක් තියෙන කෙනෙක් එහා පැත්තේ ඉන්න ඒක අනිවාර්ය නැහැ නේද?
- ඒ විදියට L Board එකක් ගහගෙන License තියෙන කෙනෙක් රෑට වාහනේ පදින ඒක නීතියෙන් තහනම? (අහලා තියෙනවා L Board ගහගෙන රෑට වාහන පුරුදුවෙන්න බැහැ කියලා)