~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    පිස්සු බං ඒවනං කාටද එහෙම කතා නොකරන්නේ..
    දැන් මාව මූණට දැක්කම ගරු මහේස්ත්‍රාත් තුමා කොහොමද ඔබතුමාට කියල කතා කරනවා..
    මං ගියාට පස්සේ ඌනේ බං මේ පැත්තේ නඩුකාරය ඇයි උඹ අදුරන්නේ නැද්ද ඔය යකා තමයි දැන් මෙහේ උසාවියේ ඉන්නේ කියල ලග එකාට කියනවා..
    ඒවා සාමාන්‍ය දේවල් බං ඕව ගණන් ගන්න දේවල් නෙමෙයි..

    මේ උට්ටි මට කිව්වා කියහන්කෝ ග්‍රාමසේවක නෙමෙයි දැන් කියන්නේ ග්‍රාම නිලධාරී කියල.... මමත් හිටිය ලෙල්ල හුටන් ගහගෙන කරගන්න ගිය වැඩේ කරගන්න ඕනේ නිසා. මට බනින්නත් හිතුන මේකිට.

    thanujaka

    Well-known member
  • මගේ යාලුවෙක් වෙන කෙනෙක්ගේ දික්කසාද නඩුවකට කොල්ලගේ පැත්තට ඇප අත්සන් කරලා තියෙනවා . ඒ ළමයට දැන් අවුරුදු 5යි. ගැනු කෙනාට 25ක් විතර , උසාවියට ගිහින් තමයි සල්ලි ගෙවන්නේ කලින් තැපැල් කන්තෝරුවෙන් ගෙවලා තියෙන්නේ එකෙන් හරියට ගෙවලා නැතුව උසාවියට ඇවිත් ගෙවන්න කියලා. ඒ වෙලාවේ ඒ පොර එක්ක නිකම් තනියට යාළුවා ගිහින් තියෙන්නේ, ඇප අත්සන් කරන්න වෙන සීන් එකක් දැනගෙන ඉදලා නෑ. තනියට යන් කිවුවම ගිහින්, කොහොම හරි ඇතුලට ගියාට පස්සේ අරූ ඇතුලට දාලා මෙයාට කිවුවලු පුලුවන්නම් ඇප දෙන්න කියලා, කරන්න දෙයක් නැති හින්දා ඇප දුන්නලු.

    ඇහුන විදිහට මතක ලක්ෂයක් ශරීර ඇප කියලලු

    දැන් පොර උසාවි ගිහින් සල්ලි ගෙවන එක හරියට දිනේට කරන්නේ නෑ.මේ අවුරුද්දේ 3 පාරක් ගෙදරට පොලිසියෙන් ඇවිත් ලියුම් දීලා ගිහින් තියෙනවා . උසාවි එන්න කියලා. අර පොරට කෝල් කරාම කියන්නේ මම ඒ ලග සතියේ ඉදිරිපත් වෙලා ගෙවනවා ගණන් ගන්න එපා කියලා. ඒ පොරගේ අයියා කෙනෙක් කලින් අත්සන් කරලා තිබිලා තියෙන්නේ එයාටත් ඒ ලියුම එනවා . ඒ ලියුම් ආවට නැවත උසාවියට ගිහින් නෑ , අර පොර එන්න ඕනේ නෑ. කියන හින්දා

    1. ශරීර ඇප ලක්ෂය කියන එකේ තේරුම මොකක්ද ? / මේකට එහෙම ඇපයක් ද දෙන්න ඇත්තේ ? / මොකද යාලුවට ඒක හරියට මතක නෑ. මතක ඔය විදිහ

    2. හදිසියේ හරි අර කෙනා දිගටම මුදල් ගෙවන්නේ නැතුව උසාවි ඉදිරිපත් වෙන්නේ නැතුව හිටියොත් මගේ යාලුවට සිදු වන දේ කුමක්ද ? එයාගේ අයියට සිදුවන දේ කුමක්ද ?

    3. මේ ඇපයෙන් ඉවත්වෙන්නේ කොහොමද ?

    නිවැරදි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

    1. ශරීර ඇපයක් කියන්නේ ඒ අදාල පුද්ගලයාව උසාවියට එක්කන් එනව කියල වගකීම පැවරීමක්..
    ඒ කියන්නේ උඹේ යාලුව වගකීම භාරගන්නවා එයාගෙ පැමිණීම සම්බන්ධව.
    ඌට ශරීර ඇපයෙන් ගැලවෙන්න නං ලක්ශයක උසාවියට බදින්න වෙනවා.. එතකොට උගේ ඇප අයින් වෙනවා..
    ඔව් අනිවාර්යයෙන්ම දෙන්නේ ශරීර ඇපයක්..

    2.අයියා දැන් ඇප වලින් අයින් වෙලානේ.. ඒ නිසා අයියට කිසිම ප්‍රශ්නයක් නෑ.. ප්‍රශ්නේ තියෙන්නෙදැන් ඇප වෙලා ඉන්න කෙනාට..
    ඌ දිගටම උසාවි ආවේ නැත්තං ඌව රිමාන්ඩ් කරනවා ඌ උසාවියට එනකං... මොකද මිනිහව උසාවියට ඉදිරිපත් කරන්න ඌ වගකීම භාර අරං තියෙන්නේ..

    3. ඌට කියපං අර පොරට කියන්නයි කියල මට මේ ඇපෙන් අයින්න වෙන්න ඕනේ ඒ නිස වෙන ඇප කාරයෙක්ව මේකට ඉදිරිපත් කරන්නයි කියල..
    ඊලග උසාවි දවසේ වෙන කෙනෙක්ව ඇපේට තියලා ඌට ඇපෙන් අයින් වෙලා යන්න පුළුවන්..හැබැයි ඒකට තව කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕනේ.. ඌට තදින් කියන්න කියපං උඹේ අම්ම තාත්තව කාවහරි මේකට ඇප තියන්න මට අයින් වෙන්න ඕනේ කියල..

    පිලිතුර 100% නිවැරදී ඒකේ සම්පූර්ණ වගකීම මම භාරගන්නවා. .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,036
    113
    ආශ්චර්යමත් රටක
    ඔය නඩුවේ පොරට අත්හිටවූ වසර 3ක හිර දඩුවමක් නියම උනා උසාවිය නොමග යැව්වට පස්සේ..
    ලෝයර්ට මුකුත් කරන්න බෑ එය කියන්නේ සේවාදායකය දුන්නු තොරතුරු තමයි ඇතුලත් කරේ කියලනේ..
    කවුරුත් එහෙමයි client දෙන details තමයි දාන්නේ ඒ නිසා ලෝයර්ට මුකුත් කරන්න බෑ.

    thanks..

    mama "athhitawu" kiyana eke teruma nam danne na. kiyanna puluwanda?

    sewadayakaya dunnu thorathuru harida weradida kiyala balanne nadda ehenam naduwa daddi? e kiyanne ohoma unath nadu dinanna puluwan neda?
     
    Last edited:

    thanujaka

    Well-known member
  • වරදක් කරලා හැංගිලා ඉඳල ලෝයර් කෙනෙක් මාර්ගයෙන් පොලිසියට බාර වෙන එකේ ඇති වාසි හෝ වෙනස (නිකන්ම පොලිසියට යන එකයි ) පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? මට ඕක තිබ්බ ගැටළුවක්.

    පලවෙනි එක ගහන්නේ නෑ..
    දෙවනි එක තමයි වෙන නඩු පටලවන්නේ නෑ..
    නැත්තං වැරදිකාරයෝ නැති නඩු සේරම ඇගේ ගහනවා..
    එක මාලයයි කඩල මාට්ටු වෙන්නේ ගමේ කඩපු සේරම මාල උගේ අකවුන්ට් එකට දානවා..
    ඒව කරන්නේ නෑ එතකොට
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මටත් ප්‍රශ්නයක් තියෙනවා

    මිනිහෙකුව මරන්නේ නැතුව අත පය හතර කඩලා සදාකාලික අබ්බගාත තත්වයට පත් කලොත් ලැබෙන දඬුවම කුමක්ද?
     
    thanujaka

    Well-known member
  • මේ උට්ටි මට කිව්වා කියහන්කෝ ග්‍රාමසේවක නෙමෙයි දැන් කියන්නේ ග්‍රාම නිලධාරී කියල.... මමත් හිටිය ලෙල්ල හුටන් ගහගෙන කරගන්න ගිය වැඩේ කරගන්න ඕනේ නිසා. මට බනින්නත් හිතුන මේකිට.

    එහෙම තමයි බං සමහර උන්..
    ඕව ගණන් ගන්න එපා ඕකුන්ව තරහ කරගත්තම වැඩක් කරවගන්න බෑනේ හදිසියකට
     
    thanujaka

    Well-known member
  • thanks..

    mama "athhitawu" kiyana eke teruma nam danne na. kiyanna puluwanda?

    sewadayakaya dunnu thorathuru harida weradida kiyala balanne nadda ehenam naduwa daddi? e kiyanne ohoma unath nadu dinanna puluwan neda?

    hadisiyewath dan oya miniha(ara husband) oya deweni naduwata (passe kasade waradiy kiyala eka balarahitha karapu eka) kalin permanent residency walata rata gihin hitiyanam etakota mokada karanne?

    mata danaganna ona prashna attatama. :rolleyes:

    අත් හිටවූ කියන්නෙ බං ඇත්තටම හිරේ යන්නේ නැ.. ආයෙ පාරක් වැරද්දක් කරලා හිර දඩුවමක් නියම උනා කියපංකෝ අවුරුදු දෙකකට.. එතකොට ඒ දෙකයි මේ තුනයි එක්ක 5ක් ඉන්න ඕනේ..
    හිර දඩුවම් අත් හිටවන්නේ වසර 10කට..
    එතකොට ඊලග අවුරුදු 10 හොදින්ම ඉන්න ඕනේ වැරදි කරන්නෙ නැතුව.. මොකො ආයෙ නෝ චාන්ස් කෙලින්ම පරණ එකත් එක්ක එකතු කරලම හිරේ ඒවා දෙන්නේ මිනිස්සුන්ව හදාගන්න ඉතින්..

    සේවාදායකය දෙන තොරතුරු ලෝයර් හොයන්න යන්නෙ නෑ ඒක එයාට වැඩක් නෑ..ලෝයර් කෙනෙක් කියන්නෙ ඔයා වෙනුවට උසාවිය ඉස්සරහ ඔයාව නියෝජනය කරලා කතා කරන කෙනෙක් විතරයි..
    ඔයා කියන දේයි එයා කියන්නේ.. එතනින් එහාට බැදීමක් එයාට නෑ..
    මොකද ප්‍රායෝගිකව එහෙම එක එක හොයාබලන්න ලෝයර් කෙනෙක්ට බෑ නඩු කීයක් කරනවද එක්කෙනෙක්..

    එහෙම උනොත් එම්බසි හරහා ඔයාට සිතාසි ලැබෙන්න සලස්වනවා.. එක්කො ඔයාම නඩුවට එන්න ඕනේ නැත්තං පවර් ඔෆ් ඇටර්නි එකක් හරහා ඔයා වෙනුවට නඩුවට ඉන්න කාට හරි බලය පවරන්න ඕනේ.
     
    thanujaka

    Well-known member
  • මටත් ප්‍රශ්නයක් තියෙනවා

    මිනිහෙකුව මරන්නේ නැතුව අත පය හතර කඩලා සදාකාලික අබ්බගාත තත්වයට පත් කලොත් ලැබෙන දඬුවම කුමක්ද?

    ඒත් මිනීමැරීමේ තැත් කිරීමේ වරදට හිරේ යන්න වෙනව..
    හැබයි ඒ වෙලාවට මැරුනට වඩා වන්දියක් ගෙවන්න වෙනවා ඒ මනුස්සයට..
    ඉතා විශාල වන්දි මුදලක් නියම වෙනවා එහෙම උනාම මොකද රැකියාවක් කරගන්න බැරි නිසා..
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පොඩි ප්‍රශ්නයක් තියෙ. මන් ලයිසන් නැති කාලෙක පොලිසියට අහු උනා. එකට උසාවි දැම්මා. මන් ගියේ නෑ. දැන් අවුරුදු 8ක් විතර වෙනවා. මෙක මට පස්සේ කාලේක අවුලක් වෙයිද ?
     
    thanujaka

    Well-known member
  • පොඩි ප්‍රශ්නයක් තියෙ. මන් ලයිසන් නැති කාලෙක පොලිසියට අහු උනා. එකට උසාවි දැම්මා. මන් ගියේ නෑ. දැන් අවුරුදු 8ක් විතර වෙනවා. මෙක මට පස්සේ කාලේක අවුලක් වෙයිද ?

    විස්තරේ හරියට කියපං බලන්න..උඹේ අතින් කාව හරි හැප්පුනාද? තුවාල මරණ තියෙනවද?
    උඹ පැදපු වාහනේ මොකද්ද? බයික් එකක් ද, කාර් එකක් වෑන් එකක්ද, ලොරියක් වගේ බර්ස් වාහනයක්ද?
    දැන් උඹට ලයිසන් තියෙනවද?
    ඩීටේල්ස් සේරම දාපං බලන්න..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,036
    113
    ආශ්චර්යමත් රටක
    අත් හිටවූ කියන්නෙ බං ඇත්තටම හිරේ යන්නේ නැ.. ආයෙ පාරක් වැරද්දක් කරලා හිර දඩුවමක් නියම උනා කියපංකෝ අවුරුදු දෙකකට.. එතකොට ඒ දෙකයි මේ තුනයි එක්ක 5ක් ඉන්න ඕනේ..
    හිර දඩුවම් අත් හිටවන්නේ වසර 10කට..
    එතකොට ඊලග අවුරුදු 10 හොදින්ම ඉන්න ඕනේ වැරදි කරන්නෙ නැතුව.. මොකො ආයෙ නෝ චාන්ස් කෙලින්ම පරණ එකත් එක්ක එකතු කරලම හිරේ ඒවා දෙන්නේ මිනිස්සුන්ව හදාගන්න ඉතින්..

    සේවාදායකය දෙන තොරතුරු ලෝයර් හොයන්න යන්නෙ නෑ ඒක එයාට වැඩක් නෑ..ලෝයර් කෙනෙක් කියන්නෙ ඔයා වෙනුවට උසාවිය ඉස්සරහ ඔයාව නියෝජනය කරලා කතා කරන කෙනෙක් විතරයි..
    ඔයා කියන දේයි එයා කියන්නේ.. එතනින් එහාට බැදීමක් එයාට නෑ..
    මොකද ප්‍රායෝගිකව එහෙම එක එක හොයාබලන්න ලෝයර් කෙනෙක්ට බෑ නඩු කීයක් කරනවද එක්කෙනෙක්..

    එහෙම උනොත් එම්බසි හරහා ඔයාට සිතාසි ලැබෙන්න සලස්වනවා.. එක්කො ඔයාම නඩුවට එන්න ඕනේ නැත්තං පවර් ඔෆ් ඇටර්නි එකක් හරහා ඔයා වෙනුවට නඩුවට ඉන්න කාට හරි බලය පවරන්න ඕනේ.

    thanks very much..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    පලවෙනි එක ගහන්නේ නෑ..
    දෙවනි එක තමයි වෙන නඩු පටලවන්නේ නෑ..
    නැත්තං වැරදිකාරයෝ නැති නඩු සේරම ඇගේ ගහනවා..
    එක මාලයයි කඩල මාට්ටු වෙන්නේ ගමේ කඩපු සේරම මාල උගේ අකවුන්ට් එකට දානවා..
    ඒව කරන්නේ නෑ එතකොට

    එහෙම තමයි බං සමහර උන්..
    ඕව ගණන් ගන්න එපා ඕකුන්ව තරහ කරගත්තම වැඩක් කරවගන්න බෑනේ හදිසියකට

    Thank You So Much

    thanujaka

    Well-known member
  • :D:D:D:D obathuma yapane ho agunakole sira mediri nirikshanaya kalada.

    mamath podi waliyak dagaththa april wala. poddak bayen hitiye awuruddata remand inna weyi kiyala. wede adune nehe. vistare PM dannam. reply meke danna

    ඒ පැති වල නං මම ගිහිල්ල නෑ බං..දාපංකෝ විස්තරේ..
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    ඒ බිස්නස් එක වෙනයි, ඌ ඒක තනි පුද්ගල ව්‍යාපාරයකට තමයි ලියාපදිංචි කරලා ඇත්තේ. ඒකේ හවුල් කාරයෙක් වෙන්න නං එක්කෝ ඒක උඹලා ආයේ හවුල් ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කරගෙන උඹ ඔය දාන සල්ලි ප්‍රාග්ධනය විදිහට
    ඇතුලත් කරලා හදන්න ඕනේ උඹ ඔය බිස්නස් එකෙන් "ලාභ" බලාපොරොත්තු වෙනවනං.. ලොකුවට බිස්න්ස් එක කරන්න අපේක්ෂාවක් තියෙනවනං තව කාවහරි දාගෙන ඕය සමාගමක් කරගන්න පුලුවන්..

    උඹට යොදවපු මුදලට "පොලිය" විදිහට අවශ්‍ය නං ලෝයර් එකෙන්ක් ඉස්සරහ පොලී ගිවිසුමක් අත්සන් කරලා ඒ විදිහට කරගන්න පුළුවන්..
    බිස්නස් එක රන් වෙන විදිහ බලලා වඩා සුදුසු ලාභ ඉල්ලන එකද පොලී ඉල්ලන එකද කියල තීරණය කරලා ඔය දෙකෙන් සුදුසු එකක් කරපං..:yes:

    බොහොම ස්තුතියි....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,036
    113
    ආශ්චර්යමත් රටක
    මටත් ප්‍රශ්නයක් තියෙනවා

    මිනිහෙකුව මරන්නේ නැතුව අත පය හතර කඩලා සදාකාලික අබ්බගාත තත්වයට පත් කලොත් ලැබෙන දඬුවම කුමක්ද?

    ඒත් මිනීමැරීමේ තැත් කිරීමේ වරදට හිරේ යන්න වෙනව..
    හැබයි ඒ වෙලාවට මැරුනට වඩා වන්දියක් ගෙවන්න වෙනවා ඒ මනුස්සයට..
    ඉතා විශාල වන්දි මුදලක් නියම වෙනවා එහෙම උනාම මොකද රැකියාවක් කරගන්න බැරි නිසා..

    conclusion : marana eka tama hoda.. :yes: