~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    නෑ..
    උඹට අයිතිය තියෙනවා EPF ඉල්ලන්න..
    කොන්ත්‍රාත් විතරක් නෙමෙයි දවස් පඩියට වැඩ කරන අයට උනත් දිගට වැඩ කරනවනං EPF ඉල්ලන්න පුලුවන් පණතෙන්..
    ඒකෙ ගැටළුවක් නෑ..
    නමුත් ඕවට උඹට නඩු කියාගන්න බෑ කෙලින්ම..
    කම්කරු කාර්‍යාලය හරහා තමයි නඩු කියන්න ඕනේ..
    එතකොට parties දෙකම summon කරනවා උන්..
    එතකොට උන් කියනවා මේක ස්ථීර සේවයක් නෙමෙයි ටික දවසයි වැඩතියෙන්නේ එයත් ඒක දන්නවා.. අපි ගන්නකිට කියක ගත්තෙ එයා ඒකට කැමති උනා අරකයි මේකයි කියලා..
    එහෙම උනාම කම්කරු එකෙන් අහනවා EPF ඔනේනං ඇයි එපා කියල අත්සන් කරේ කියලා.. එතකොට උඹට ප්‍රශ්න මතුවෙනවා..
    එහෙම උනොත් පස්සට වැඩ කරපුවට උඹට EPF ගන්න බැ, උඹට ඉස්සරහට EPF ගිණුමක් ඕපන් කරවගන්න හැකියාවක් තියෙනවා..
    නමුත් කම්පැනි එක ඒකට කැමති වෙන්න ඕනේ..
    EMPLOYMENT CONTRACT එක කැඩෙන නිසා උන්ට පුළුවන් අපිට EPF ගෙවන්න බෑ මේ වෙලාවේ ඒක ආයතනයට පාඩුයි අනංමනං කියන්න..
    එහෙම උනොත් උඹට පුළුවන් එක්කො අයින් වෙන්න හෝ CONTRACT එකට අනුව දිගට වැඩකරන්න පොරොන්දු වෙන්න..
    මොකද උඹව ස්ථීර සේවකයෙක් ලෙස බදවගන්නවා වගේ ලොකු බැදීමක් උන්ට උඹ ගැන නැ..
    හැබැයි එකක්...
    උඹට නඩු කිව්වොත් කොහොමහරි ඉස්සරහටයි පස්සටයි දෙකටම EPF හදාගන්න පුලුවන් උසාවියෙන් පොදු නීතීයයි ඉස්සරහින් පිලිගන්නේ PRIVATE CONTRACTS වලට වඩා..කම්කරු කාර්‍යාල මට්ටමෙන් ලොකු දෙයක් කරගන්න බෑ ඕකට..


    ok thanks machan pilithura pramanawath
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    තනුජක මහතාණෙනි, අපිට අයිති ඉඩමක් තියෙනව. පාවිච්චියක් තිබුනෙ නෑ මෙච්චර කල්.දවසක් ගිහින් බලද්දි එන්ට්‍රන්ස් රෝඩ් එකේ බාගයක් විතර අවහිර වෙන්න විදුලිබල මණ්ඩලේ කණුවක් හිටවලා. පොඩි එකක් නෙවෙයි අර ටවර් එකක් වගේ එකක්. දැන් වාහනයක් ඇතුල් කරන්න බෑ ඒක නිසා. එහෙම කරන්න පුලුවන්ද උන්ට අපිට දන්වන්නෙවත් නැතුව?
    මොකක්ද ඒකට කරන්න ඕන? අපිට දැන් ඉඩම පාවිච්චි කරන්න ඕන වැඩකට. මේක අයින් කරනකන් මුකුත් කරන්න බෑ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes::yes:

    matat ehema ewa hitenawa welawakata.

    ithin me neetiye hil hoyana gaman inne karala berenna. :rofl:

    ubalath kamathi nam setweyalla neetiye siduru hoyanna.. :D:D
    mama hamadama thanujakaya awoth e thread eke innawanami. boring neane. eka eka prashna-piliturune.
    neetya danagena inna ekat hondaine :yes:
    mama oya wali bali walata nathi ahnsakaya:D
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    1 cm bedann puluwan kotasa gana infinite kiynwa.. 10cm bedann puluwan kotas ganath infinite kiynw.. eth api threnaw 10cm diga bedann puluwan gana wedi kiyala.. eth ei api dekata infinite kiynne.. hariyata gaththoth aniw 10 gunayk wediyen bedann puluwan.. ithin api me dekatama infinite kiyn eka weradi nedda??:confused::confused:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    විස්තරේ හරියට කියපං බලන්න..උඹේ අතින් කාව හරි හැප්පුනාද? තුවාල මරණ තියෙනවද?
    උඹ පැදපු වාහනේ මොකද්ද? බයික් එකක් ද, කාර් එකක් වෑන් එකක්ද, ලොරියක් වගේ බර්ස් වාහනයක්ද?
    දැන් උඹට ලයිසන් තියෙනවද?
    ඩීටේල්ස් සේරම දාපං බලන්න..

    :no: මෙහෙමයි උනේ. හෙල්මට් ලයිසන් නැතිව අහු උනා බයික් එකක. උන් මගෙ NIC එක ලියාගෙන ගියා. අවුරුද්දක් විතර ගියාට පස්සේ සිතාසි ආවා ගෙදරට.. Address එක තිබ්බේ අපේ නැනදලගෙ ගෙදර. එක පාරක් ඇවිල්ලා පොලිසියෙන් හොයලා ගිහින් තිබ්බා. ආයෙ නම් ආවේ නෑ. දැන්නම් තියෙනවා ලයිසන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    mama hamadama thanujakaya awoth e thread eke innawanami. boring neane. eka eka prashna-piliturune.
    neetya danagena inna ekat hondaine :yes:
    mama oya wali bali walata nathi ahnsakaya:D

    sirawata... meka hena interesting subject ekak. ada dawasama wage thanujaka dapu thread balana eka tamai kare.

    neetiya danaganna marama watinawa hamadama wena siddi ekka baladdi.

    matat hitunata tama karanna giye na mukut :rofl:
     

    thanujaka

    Well-known member
  • bro idamak maime geyak hadanakota slab 3ft pennuwata aulak nedda?
    gedara idame maime idan 2ft withara athulata thiyenne.


    එහෙම කරන්න බෑ බං අනුන්ගේ වත්තෙනේ එතකොට උබේ ස්ලැබ් එකේ කොටසක් තියෙන්නෙ..
    උඹ තාම හදලා නැත්ටන් ඉක්මණින්ම ඒක නිවැරදි කරපං..
    වැරදි මග හරෝගෙන ජීවිතේ උසාවි නොයාම ඉන්න බලපං..නඩුවක් පටලෝගන්නවා කියන්නේ නිකං ලමයි 4 දෙනෙක් එක්ක ගෑනියෙක් භාරගන්නවා වගේ වැඩක්..
    කාලය , මුදල් සේරම නාස්තිවෙලා අන්තිමට ලැබෙන මගුලක් නෑ..
    ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න දාගන්න යන්න එපා..
     

    thanujaka

    Well-known member
  • තනුජක මහතාණෙනි, අපිට අයිති ඉඩමක් තියෙනව. පාවිච්චියක් තිබුනෙ නෑ මෙච්චර කල්.දවසක් ගිහින් බලද්දි එන්ට්‍රන්ස් රෝඩ් එකේ බාගයක් විතර අවහිර වෙන්න විදුලිබල මණ්ඩලේ කණුවක් හිටවලා. පොඩි එකක් නෙවෙයි අර ටවර් එකක් වගේ එකක්. දැන් වාහනයක් ඇතුල් කරන්න බෑ ඒක නිසා. එහෙම කරන්න පුලුවන්ද උන්ට අපිට දන්වන්නෙවත් නැතුව?
    මොකක්ද ඒකට කරන්න ඕන? අපිට දැන් ඉඩම පාවිච්චි කරන්න ඕන වැඩකට. මේක අයින් කරනකන් මුකුත් කරන්න බෑ.


    1. පොලිසියට ගිහිල්ලා එන්ට්‍රි එකක් දාන්න.. කොපියක් ඉල්ලගන්න..
    2. විදුලිබල මණඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ( කොපියක් ඉල්ලගන්න)
    * නිවැරදි උනේ නැත්තං
    3. මාර්ග පරවශ්‍යතා අයිතිය ඉල්ලල නඩුවක් දාන්න ඕනේ.. එතකොට උසාවියෙන් නියෝගයක් දෙනවා ලයිට් කණුව ඉවත් කරන්න කියල..

    උඹ නඩු යන්න අකමැති නං විදුලිබල මණ්ඩලයට සල්ලි ගෙවල ලයිට් කණුව අයින් කරවගන්න පුලුවන් ඒක උඹේ කැමැත්තක්..

     

    thanujaka

    Well-known member
  • :no: මෙහෙමයි උනේ. හෙල්මට් ලයිසන් නැතිව අහු උනා බයික් එකක. උන් මගෙ NIC එක ලියාගෙන ගියා. අවුරුද්දක් විතර ගියාට පස්සේ සිතාසි ආවා ගෙදරට.. Address එක තිබ්බේ අපේ නැනදලගෙ ගෙදර. එක පාරක් ඇවිල්ලා පොලිසියෙන් හොයලා ගිහින් තිබ්බා. ආයෙ නම් ආවේ නෑ. දැන්නම් තියෙනවා ලයිසන්.


    ආ එහෙනං ප්‍රශ්නයක් නෑ 15000ක් දඩ ගහනවා එච්චරයි..
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ආ එහෙනං ප්‍රශ්නයක් නෑ 15000ක් දඩ ගහනවා එච්චරයි..

    ගොඩක් ඉස්තුතී :yes:

    දඩ ගහන්නෙ කොහොමද ? මට පොලිස් නිශ්කාශන වාර්තාවක් ගන්න වගේ ඔනි උනාම මට දඩ ගෙවන්න වෙයිද ? නැත්තම් එක කොයි වගේ අවස්ථාවකද ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    https://www.elakiri.com/forum/showthread.php?t=1875594


    සිංහලු..... මම කිරියේ දැකපු වටිනම ත්‍රෙඩ් එකක්. මාරම දෙයක් ජිවිතේට ඉගෙනගන්න පුළුවන්.
    තනුජකට වෝට් එකක් දාගෙනම යමු........ :):)
     
    • Like
    Reactions: thanujaka