bro idamak maime geyak hadanakota slab 3ft pennuwata aulak nedda?
gedara idame maime idan 2ft withara athulata thiyenne.
gedara idame maime idan 2ft withara athulata thiyenne.
නෑ නෑ තොපිට මරලම දාපං කියල නෙමෙයි කිව්වේ ඔය වැරදි නොකර ඉදපං කියලා..
මැරුවොත් සදා ඇතුලේ..

e wage. sada windawanna poriyal set karanna wage lestyaaruta 2n ekak thoraganna ahanne mama hithanne.![]()

bro idamak maime geyak hadanakota slab 3ft pennuwata aulak nedda?
gedara idame maime idan 2ft withara athulata thiyenne.
නෑ..
උඹට අයිතිය තියෙනවා EPF ඉල්ලන්න..
කොන්ත්‍රාත් විතරක් නෙමෙයි දවස් පඩියට වැඩ කරන අයට උනත් දිගට වැඩ කරනවනං EPF ඉල්ලන්න පුලුවන් පණතෙන්..
ඒකෙ ගැටළුවක් නෑ..
නමුත් ඕවට උඹට නඩු කියාගන්න බෑ කෙලින්ම..
කම්කරු කාර්‍යාලය හරහා තමයි නඩු කියන්න ඕනේ..
එතකොට parties දෙකම summon කරනවා උන්..
එතකොට උන් කියනවා මේක ස්ථීර සේවයක් නෙමෙයි ටික දවසයි වැඩතියෙන්නේ එයත් ඒක දන්නවා.. අපි ගන්නකිට කියක ගත්තෙ එයා ඒකට කැමති උනා අරකයි මේකයි කියලා..
එහෙම උනාම කම්කරු එකෙන් අහනවා EPF ඔනේනං ඇයි එපා කියල අත්සන් කරේ කියලා.. එතකොට උඹට ප්‍රශ්න මතුවෙනවා..
එහෙම උනොත් පස්සට වැඩ කරපුවට උඹට EPF ගන්න බැ, උඹට ඉස්සරහට EPF ගිණුමක් ඕපන් කරවගන්න හැකියාවක් තියෙනවා..
නමුත් කම්පැනි එක ඒකට කැමති වෙන්න ඕනේ..
EMPLOYMENT CONTRACT එක කැඩෙන නිසා උන්ට පුළුවන් අපිට EPF ගෙවන්න බෑ මේ වෙලාවේ ඒක ආයතනයට පාඩුයි අනංමනං කියන්න..
එහෙම උනොත් උඹට පුළුවන් එක්කො අයින් වෙන්න හෝ CONTRACT එකට අනුව දිගට වැඩකරන්න පොරොන්දු වෙන්න..
මොකද උඹව ස්ථීර සේවකයෙක් ලෙස බදවගන්නවා වගේ ලොකු බැදීමක් උන්ට උඹ ගැන නැ..
හැබැයි එකක්...
උඹට නඩු කිව්වොත් කොහොමහරි ඉස්සරහටයි පස්සටයි දෙකටම EPF හදාගන්න පුලුවන් උසාවියෙන් පොදු නීතීයයි ඉස්සරහින් පිලිගන්නේ PRIVATE CONTRACTS වලට වඩා..කම්කරු කාර්‍යාල මට්ටමෙන් ලොකු දෙයක් කරගන්න බෑ ඕකට..
e wage. sada windawanna poriyal set karanna wage lestya![]()
mama dakka nea wage innawa e wage awastawalaupul mahatha, uda dekkada prashne, onna puthe clientsla

e wage. sada windawanna poriyal set karanna wage lestya![]()






allapu waththata ube gedara hadanna behe, owwa gewal hadana thread wala dapan.
mama hamadama thanujakaya awoth e thread eke innawanami. boring neane. eka eka prashna-piliturune.
matat ehema ewa hitenawa welawakata.
ithin me neetiye hil hoyana gaman inne karala berenna.
ubalath kamathi nam setweyalla neetiye siduru hoyanna..![]()




විස්තරේ හරියට කියපං බලන්න..උඹේ අතින් කාව හරි හැප්පුනාද? තුවාල මරණ තියෙනවද?
උඹ පැදපු වාහනේ මොකද්ද? බයික් එකක් ද, කාර් එකක් වෑන් එකක්ද, ලොරියක් වගේ බර්ස් වාහනයක්ද?
දැන් උඹට ලයිසන් තියෙනවද?
ඩීටේල්ස් සේරම දාපං බලන්න..
මෙහෙමයි උනේ. හෙල්මට් ලයිසන් නැතිව අහු උනා බයික් එකක. උන් මගෙ NIC එක ලියාගෙන ගියා. අවුරුද්දක් විතර ගියාට පස්සේ සිතාසි ආවා ගෙදරට.. Address එක තිබ්බේ අපේ නැනදලගෙ ගෙදර. එක පාරක් ඇවිල්ලා පොලිසියෙන් හොයලා ගිහින් තිබ්බා. ආයෙ නම් ආවේ නෑ. දැන්නම් තියෙනවා ලයිසන්.mama hamadama thanujakaya awoth e thread eke innawanami. boring neane. eka eka prashna-piliturune.
neetya danagena inna ekat hondaine
mama oya wali bali walata nathi ahnsakaya![]()

bro idamak maime geyak hadanakota slab 3ft pennuwata aulak nedda?
gedara idame maime idan 2ft withara athulata thiyenne.
තනුජක මහතාණෙනි, අපිට අයිති ඉඩමක් තියෙනව. පාවිච්චියක් තිබුනෙ නෑ මෙච්චර කල්.දවසක් ගිහින් බලද්දි එන්ට්‍රන්ස් රෝඩ් එකේ බාගයක් විතර අවහිර වෙන්න විදුලිබල මණ්ඩලේ කණුවක් හිටවලා. පොඩි එකක් නෙවෙයි අර ටවර් එකක් වගේ එකක්. දැන් වාහනයක් ඇතුල් කරන්න බෑ ඒක නිසා. එහෙම කරන්න පුලුවන්ද උන්ට අපිට දන්වන්නෙවත් නැතුව?
මොකක්ද ඒකට කරන්න ඕන? අපිට දැන් ඉඩම පාවිච්චි කරන්න ඕන වැඩකට. මේක අයින් කරනකන් මුකුත් කරන්න බෑ.
මෙහෙමයි උනේ. හෙල්මට් ලයිසන් නැතිව අහු උනා බයික් එකක. උන් මගෙ NIC එක ලියාගෙන ගියා. අවුරුද්දක් විතර ගියාට පස්සේ සිතාසි ආවා ගෙදරට.. Address එක තිබ්බේ අපේ නැනදලගෙ ගෙදර. එක පාරක් ඇවිල්ලා පොලිසියෙන් හොයලා ගිහින් තිබ්බා. ආයෙ නම් ආවේ නෑ. දැන්නම් තියෙනවා ලයිසන්.
ආ එහෙනං ප්‍රශ්නයක් නෑ 15000ක් දඩ ගහනවා එච්චරයි..

