2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යකෝ මමයී ඒක​ ඉල්ලුවේ. :P:P:P:P තරිඳු අදත් කෑල්ල එක්ක කොහෙ හරි රවුම් ගහන්න ගිහින් ඇති. තාම ගෙදර ඇවිත් නැතුව ඇති. ආපු ගමන් එයි:yes:

    :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පපුව රිදෙනව කිව්ව පස්සෙ කලන්තෙ දම්ම, 1990 කෝල් කරල ගෙනිච්ච රාගම.....එහෙදි ට්‍රොපොනින් එන්සයිම් ටෙස්ට් එක කරල කිව්ව හාර්ට් ඇටෑක් නෙවේ කියල, ඊයෙ ටිකට් කපල එව්ව...ප්‍රෙශර් වලට ගන්න බේත් ලියල දීල ...දැන් අව්ලක් නෑ...රෙස්ට් කරනව :D

    ප්‍රෙෂර්වලටත් කලන්තෙ හැදෙනව තමයි. දැන් ඉතින් දිගට ම ‍බෙහෙත් අරගෙන පරිසම් වෙන්න වෙයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව ටිකකින් එහෙම එකකුත් එයි :rofl::P

    අපෝ ඕව :rofl::rofl: මේ දැන් රෙජිස්ටර් වෙලා පරණ ඒව ගැන මතකය අවධිකරන අයත් එයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පපුව රිදෙනව කිව්ව පස්සෙ කලන්තෙ දම්ම, 1990 කෝල් කරල ගෙනිච්ච රාගම.....එහෙදි ට්‍රොපොනින් එන්සයිම් ටෙස්ට් එක කරල කිව්ව හාර්ට් ඇටෑක් නෙවේ කියල, ඊයෙ ටිකට් කපල එව්ව...ප්‍රෙශර් වලට ගන්න බේත් ලියල දීල ...දැන් අව්ලක් නෑ...රෙස්ට් කරනව :D

    එල එල
    තාත්තාට නිරෝගී සුව ලැබේවා !!!
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    oops. cardiologist kenekuta pennuwada? test okkoma karapan. mamath giya satiye kerewwa

    කොළබ කාර්ඩියෝලොජි යුනිට් එකට යනව බන් මාසෙකට සැරයක් බෙහෙත් ගන්න...කොහොමහරි හාර්ට් ඇටෑක් නෙවෙ ඇවිල්ල තියෙන්නෙ...ප්‍රෙශර් එක බැස්ස එකපාර...ලෝ බ්ලඩ් ප්‍රෙශර් වගේ කලින් බ්‍රැඩිකාඩියා ඇවිල්ල තියනව ඒකයි ගොඩක් බය උනේ...දැන් හොදයි අව්ලක් නෑ