යකෝ මමයී ඒක ඉල්ලුවේ.තරිඳු අදත් කෑල්ල එක්ක කොහෙ හරි රවුම් ගහන්න ගිහින් ඇති. තාම ගෙදර ඇවිත් නැතුව ඇති. ආපු ගමන් එයි
![]()

පපුව රිදෙනව කිව්ව පස්සෙ කලන්තෙ දම්ම, 1990 කෝල් කරල ගෙනිච්ච රාගම.....එහෙදි ට්රොපොනින් එන්සයිම් ටෙස්ට් එක කරල කිව්ව හාර්ට් ඇටෑක් නෙවේ කියල, ඊයෙ ටිකට් කපල එව්ව...ප්රෙශර් වලට ගන්න බේත් ලියල දීල ...දැන් අව්ලක් නෑ...රෙස්ට් කරනව![]()
රිසල්ට් එක ලික් වෙලාද බන් ?

තව ටිකකින් එහෙම එකකුත් එයි![]()

මේ දැන් රෙජිස්ටර් වෙලා පරණ ඒව ගැන මතකය අවධිකරන අයත් එයිආ කටුස්සෝ කොහොමද ඉතින් ..වැස්ස කාලේ ගුලට රින්ගලාද ඉන්නේආ තල බොලේ![]()
පපුව රිදෙනව කිව්ව පස්සෙ කලන්තෙ දම්ම, 1990 කෝල් කරල ගෙනිච්ච රාගම.....එහෙදි ට්රොපොනින් එන්සයිම් ටෙස්ට් එක කරල කිව්ව හාර්ට් ඇටෑක් නෙවේ කියල, ඊයෙ ටිකට් කපල එව්ව...ප්රෙශර් වලට ගන්න බේත් ලියල දීල ...දැන් අව්ලක් නෑ...රෙස්ට් කරනව![]()
oops. cardiologist kenekuta pennuwada? test okkoma karapan. mamath giya satiye kerewwa
ඔව් බන් එළිබහින්න විදිහක් නෑආ කටුස්සෝ කොහොමද ඉතින් ..වැස්ස කාලේ ගුලට රින්ගලාද ඉන්නේ
ඒ මදිවට ගුලත් තෙමෙනවා