2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

thanujaka

Well-known member
  • ආ.............අපිට දවස් 15 දුන්නෙ......අසාධාරණයි ඔවා........:dull:


    හැම අවුරුද්දකම අන්තිමට විවේකයටත් එක්ක පොඩ්ඩක් මම රට යනවා..
    මේ පාරත් යන්න ඉන්නේ..
    ඒකයි..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :angry::angry:
    කෑ ගහන්න එපා තෝව කෙලින්ම දානව ඇතුලට නඩුකාර උන්නාසෙ ඉන්නවා :rofl::rofl::rofl:

    නිවාඩු ඉන්නේ කිව්වේ.....උසාවි නිවාඩු නේ අර ඉස්කෝල වගේ...:D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හැම අවුරුද්දකම අන්තිමට විවේකයටත් එක්ක පොඩ්ඩක් මම රට යනවා..
    මේ පාරත් යන්න ඉන්නේ..
    ඒකයි..

    පොඩ්ඩ පොඩ්ඩ යන්න එපා අයියා.......ඔක්කොම එක්ක යමු....අපිත් එන්නම්:cool::cool::cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඊතලේ...............කොහොමද ඉතින්.......
    මේ දිනවල ගේ ඇතුලට වෙලා ඊතල ටික මැද මැද ඉන්නවා .හෙට සිල්වෙස්ටර් එක පැත්තේ යන්න දැන් නම් ලෑස්ති වේවි හිටියේ :baffled: