කන්න දෙන්නෙ නෑ. දැන් ඩොඩෝ ව තමයි කන්න වෙන්නෙ

කොකා මොකෝ හරියට කියපන්කො
මට පේන්නෙ උබට කවුරුහරි මන්නින් කොටනවා වගේ![]()
පොඩ්ඩ පොඩ්ඩ යන්න එපා අයියා.......ඔක්කොම එක්ක යමු....අපිත් එන්නම්![]()

Mata manniyen kotanna wyawasthawen balaya deela thiyanne athigaru walatarata witharai sssssonnayo



ඩොඩෝට මගේ උනුසුම් සුබ පැතුම් !!!
සුභ පැතුම් ඩෝඩෝ![]()
ඩොඩොට උණුසුම් සුභ පැතුම්![]()
ඩොඩෝට ජය වේවා......![]()
ඩෝඩෝගෙ නැග්ගද![]()
ඩොඩෝ මහත්තය
ගැන්ස්ටර්69 අත්වැඩ
Zeus
ගමය
මහදැනමුත්ත
සියළු දෙනාටම සුභපැතුම්
ඩො ඩො ජයින් ජයම වේවා....!


රුවන්ගේ ඔක්කොම වගේ හොඳයි මටනංඊක්කා රුවන් ගේ කක්කිම සිංදුව තෝරගෙන