2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හායි.... කොහොමෙයි.... මොනවහරි කරන්න අදහසක් නැද්ද...?

    අලුතෙන් නැගපු මෙම්බර් මමලු නේ.....බස්සනකන් ඉන්න ඕනේ පාටි දෙන්න. නැත්තන් හඳේ තමා ඉන්න වෙන්නේ.....:baffled::baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,014
    113
    adala nene
    කව්ද යකෝ බස් එකේ හෝන් එක ගහපු පරයා සිංදු කියද්දි :angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හොඳයිනේ......ලස්සනයි නේ. :yes:

    කංකුන් තෙල් දාලා,මුකුනුවැන්න මලවලා,නිවිති උයලා,සාරන හිංදලා,ගොටුකොල සලාදයක් එක්ක තෙබු කොල දෙකක් එක්ක බත් කනවා වගෙ........:dull: