වෙන එකක්වත් යන්නෙ නෑ. තරිඳු විතරයි කරන්නෙ. ඒකනම් අගය කරන්න ඕන. තරිඳුට වෙන ම සම්මානයක් දෙන්න ඕන ඒකට.
ඔව් ඔව් නමට යටින් දාල දෙනවා සම්මානේ නම.
මාසෙකට කීවට ඕක අයින් කරන්න අමතක වෙනවා සදාකල්ම හම්බුනා වගේ තමා



ඔව් ඔව් කට්ටිය එකතු වෙලා බස්සනකන් මේ මමත් ඉන්නේ....![]()
Meme hadala okawa fb eke w8nasa karanawa every month
