කඩේ බං ඉන්නේ අපිට උබලට වගේ නිවාඩු නෑනේ![]()
කගේ කැ$ ................... නෑ නෑ


කඩේ බං ඉන්නේ අපිට උබලට වගේ නිවාඩු නෑනේ![]()


අලුතෙන් නැගපු මෙම්බර් මමලු නේ.....බස්සනකන් ඉන්න ඕනේ පාටි දෙන්න. නැත්තන් හඳේ තමා ඉන්න වෙන්නේ.....![]()
තරිදුවගේ රේඩියෝ එක විතරද දැන් යන්නේ..
අනිත් රේඩියෝ ටිකත් යනවද තාම..

තරිදුවගේ රේඩියෝ එක විතරද දැන් යන්නේ..
අනිත් රේඩියෝ ටිකත් යනවද තාම..


Radio ahanna widiyak nam nehe moko seen eka
Matale awa

දෙකක් දගත්තෙ නැද්ද...මෙහෙත් එහෙමයි බන්
එල එල පරිස්සමින් වරෙන්...![]()
කංකුන් තෙල් දාලා,මුකුනුවැන්න මලවලා,නිවිති උයලා,සාරන හිංදලා,ගොටුකොල සලාදයක් එක්ක තෙබු කොල දෙකක් එක්ක බත් කනවා වගෙ........![]()






තරිඳු සම්මාන රාත්රිය නිසා අමන්දානන්දයට පත්වෙලා ස්ටේජ් එකෙන් වැටිල ඔලුව වැදිල සිංදු වගයක් දානව
තරිදුවගේ රේඩියෝ එක විතරයි![]()
තරිදු පමනි![]()
තරිදුවගේ රේඩියෝ එක විතරද දැන් යන්නේ..
අනිත් රේඩියෝ ටිකත් යනවද තාම..
තරිදුවගේ රේඩියෝ එක විතරද දැන් යන්නේ..
අනිත් රේඩියෝ ටිකත් යනවද තාම..
