2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,719
    21,016
    113
    adala nene
    තරිඳුගෙ සිංදු අහන්න ඉන්න අපිටයි සම්මාන ලැබුණ කට්ටියටයි උණුසුම් සුභපැතුම් :D

    අම්මෝ ඒක
    තරිදුවගෙ සින්දු අහනවට අපිට සම්මාන දෙන්න ඕනෙ තමා :rofl::rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තරිඳුගෙ සිංදු අහන්න ඉන්න අපිටයි සම්මාන ලැබුණ කට්ටියටයි උණුසුම් සුභපැතුම් :D

    AotnPUH.gif
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹ හොදයි නේ බං අළුත් උනාට සම්මාන් ගොඩක් ලබුනනේ..
    අන්න එහෙම දිගටම හොද ත්‍රෙඩ් දාගෙන සයිට් එකටත් වැඩක් කරගෙන ඉදපං..
    සුභපැතුම්..:love:

    ස්තුතියි තනුජක....... :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුභ පැතුම් රුවන්වැල්ල රෝකර් සහෝදරයා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මෝ ඒක
    තරිදුවගෙ සින්දු අහනවට අපිට සම්මාන දෙන්න ඕනෙ තමා :rofl::rofl::rofl:

    :rofl::rofl: ඒකනෙ. විශේෂ සම්මානයක් දෙන්න ඕන ඒකට.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සොඳුරු අතීතයේ...
    බිංදු බිංදු තාරකා...
    මේ නොමියෙන ජීවිතයේ
    අම්මාවරුනේ