2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සින්දු අහන් ඉන්න අයට සම්මානයක් දෙන්න වටිනවා අම්මාපා! සින්දු තෝරපු කෙනා අවුරැදු 10ක් කාල තරණය කරලද කොහෙද ඇවිල්ලා ඉන්නේ (විහිළුවක් ගනන් ගන්න එපා)

    :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරිදු සිංහල සින්දු ටිකක් දාපං

    දාපු සිංහල ඒව හැටියටනම් නොදන්න භාෂාවක එකක් දාන එක හොඳයි :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ස්තුතියි ලේ ජංගියේ සහ එම මැතිණියට.... :P:P

    ;););)
    stk79.jpg

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,261
    12,501
    113
    Piliyandala
    යකෝ පොඩ්ඩකට එලියට ගියා ත්‍රෙඩ් එක අම්බානෙක දුර ගිහිල්ල කියහන්කෝ
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    සින්දු අහන් ඉන්න අයට සම්මානයක් දෙන්න වටිනවා අම්මාපා! සින්දු තෝරපු කෙනා අවුරැදු 10ක් කාල තරණය කරලද කොහෙද ඇවිල්ලා ඉන්නේ (විහිළුවක් ගනන් ගන්න එපා)

    :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,015
    113
    adala nene
    සින්දු අහන් ඉන්න අයට සම්මානයක් දෙන්න වටිනවා අම්මාපා! සින්දු තෝරපු කෙනා අවුරැදු 10ක් කාල තරණය කරලද කොහෙද ඇවිල්ලා ඉන්නේ (විහිළුවක් ගනන් ගන්න එපා)

    :rofl::rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සින්දු අහන් ඉන්න අයට සම්මානයක් දෙන්න වටිනවා අම්මාපා! සින්දු තෝරපු කෙනා අවුරැදු 10ක් කාල තරණය කරලද කොහෙද ඇවිල්ලා ඉන්නේ (විහිළුවක් ගනන් ගන්න එපා)

    :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් දෙන්න සද්දයක් නෑ....අපි ඒ නම දිගටම ගෙනියයි කියල... :rofl:

    අපිට ඉතින් ඕව අහුවෙනව කියන්නෙ ආයිත් ගැලවෙන එක බොරුනෙ :rofl: