ඩොඩෝ ආදරෙන් මිදුනට අපිට කෑමට තියෙන කෑදරය නැතිවෙන්නෙ නැහැනෙ![]()
මම හිතුවෙ ආදරේ කෑව කියල



මැතිනිය දකී බලාගෙන...![]()
පරයා කොනට වෙලා හිටපම් ත්රෙඩ් එකේ මුල කියෝපන්![]()
අඩු කුලේ උන් හාමුලට වෝට් කරන එක හරි නෑනේ හාමු මහත්තයෝ

සුභ පැතුම් ඇරෝ
බොහොම ඉස්කොතුයි කොල්ලනේ ..පොඩි ඒකිව නිදි කරවලා දැන් ආවේ
එල ඇරෝව්


තරිදුට කව්ද හෙඩ් මසාජ් එකක් දෙන්න හදනව...![]()
