2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
https://www.youtube.com/watch?v=y7ZdQ2uRfGc

එහෙනම් අදිමු ට්‍රිපක්..
මහේෂ් මාමත් සෙට් කරගමු..

ඔයීට එහා එවා තියෙ පකිස්තාන් බියුටිශන් කෙනෙක් ගෙ....බය හිතෙනවා..හරියට නිකම් ශොර්ට් හොරර් මූවී වගෙ:dull:
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අයියා කැතලික් ද.ක්‍රිස්තියන් ද......

    ගමය අයියා කතෝලික.......එයා යන පල්ලියේ කොල්ලෙක් අපි එක්ක වැඩ කළා....
    ගමය අයියගේ විස්තර ටික ඔක්කොම දුන්නා...:P:P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගමය අයියා කතෝලික.......එයා යන පල්ලියේ කොල්ලෙක් අපි එක්ක වැඩ කළා....
    ගමය අයියගේ විස්තර ටික ඔක්කොම දුන්නා...:P:P:P

    හපොයි..........:rolleyes:
    මම යනවා එහෙනම්..............
    සු..රා.......:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔයීට එහා එවා තියෙ පකිස්තාන් බියුටිශන් කෙනෙක් ගෙ....බය හිතෙනවා..හරියට නිකම් ශොර්ට් හොරර් මූවී වගෙ:dull:

    ජපන් ඒවට ගහන්න ඒව නෑ උන් මේකප් එක ගලවද්දි නහයත් ගලවනව..
    වෙනම හයි කරන්නෙ නහයත්.. :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ගමය අයියා කතෝලික.......එයා යන පල්ලියේ කොල්ලෙක් අපි එක්ක වැඩ කළා....
    ගමය අයියගේ විස්තර ටික ඔක්කොම දුන්නා...:P:P:P

    Lejayange-vasthuve.png

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගමය අයියා කතෝලික.......එයා යන පල්ලියේ කොල්ලෙක් අපි එක්ක වැඩ කළා....
    ගමය අයියගේ විස්තර ටික ඔක්කොම දුන්නා...:P:P:P

    කවුද බන් ඒ ...... යකෝ එහෙමත් දේවල් වෙලා නේ :lol::lol: