බයියෙක් උනත් උඹ ටිකක් මේකෙ අනිත් උන්ට වඩා හොඳ එකෙක් නිසයි මේ ටික කියන්න හිතුවෙ.
1. හැම තිස්සෙම අපිට කැමතිම මතයක් එළියට ආවෙ නෑ කියන එකෙන්, අදාල මතය කියන පුද්ගලය හරි හෝ වැරදි වෙන්නෙ නෑ.
2. ඔය චැනල් එක කරන එකා පොදුවේ හැම පක්ෂෙකටම මඩ ගහල තියෙනව. වැඩි පුර තියෙන්නෙ මඩ, ඊට අමතරව මිනිහ කියන විදියෙ ලොජික් එකකුත් ඔය හැම පක්ෂෙකම සහ පක්ෂ වල උන්ට තියෙනව. උදාහරණයකට ඩීල් දාස වගෙ එකෙක් හැම පැත්තටම කකුලක් තියන් ඉන්නෙ.
3. අපි හිතමු ඌ JVP එකට කඩෙ යනව කියල. ඉතින් බයියෙක් උනත් ටොයියෙක් උනත් උඹ මොකටද ඒකෙන් රිද්ද ගන්නෙ? දැන් TNA එකෙන් හරි අරගෙන මහින්ද බලය අල්ලන්න හදනකොට ඔය කිසි එකෙක්ට කිසිම අමාරුවක් තිබ්බෙ නෑ නේද.
4. උඹ හිතන් ඉන්නෙ ස්වාධීනව ඉන්නව කියන්නෙ පොන්නයො වගෙ කට වහන් ඉන්න ඕන කියන එකද? ඡන්දෙ දාන්නත් බෑ ස්වාධීන නම්.
5. උඹෙ නිගමනයට අනුව ජෙප්පො කපටියි. ඒ කපටිකම හෙලා දකින්න ඕන. උඹෙ පක්ෂෙ අය රට බේරගන්න තමයි අනිත් උන්ගෙ පක්ෂ කඩල හරි තමන්ගෙ පැත්තට කට්ටිය අදින්නෙ.
6. දැන් ගෝඨව අමතකද ?

මට නලියන්නෙ නෑ යකො. මම කොහෙවත් කියල නෑ මරාට ඡන්දෙ දෙන්න එපා කියල කාටවත්. අපි විවෙචනය කරන්නෙ ප්‍රතිපත්ති විතරයි.
උඹල බ්‍රේන් වොශ් වෙච්ච වහල්ලු, එච්චරයි![]()





මු මේ එක පාරම පිස්සෙක් වගේ වීඩියෝ clip දාන්නේ සල්ලි හොයන්න.
ඒ වගේම කවුරු හරි මූට ගෙවනවත් ඇති.
මමනම් හිතන්නේ මු කාගේත් සුන්දරියක් විදිහට
සල්ලි දෙන එකාට කඩේ යනවා වෙලාවේ හැටියට.
මු මෙච්චර කල් චැනල් එක අප් කරේ ස්වාධින සීන් එකේ ඉදගෙන.
මෙතන මහින්දට do or die game එකක් නැහැ එක වලංගුවෙන්නෙ රනිල් ට. මහින්දට චාන්ස් එක කලින් ආව . තවත් අවුරුද්ද්ක් ඉන්නෙනැතුව game එකට enter වෙන්න අවස්ථාවක්.
හැබැයි මු නම් කොල ජංගියක් ඇදගෙන ඉන්න බව නම් පේනව. උඩ ජෙප්පෙක්![]()
![]()


මේක තමයි ඇත්තම කතාව , die අදාල වෙන්නෙ රනිලට විතරයි..![]()

රනිලට මොන ඩයිද බං...ඌ කොහොමත් අගමැති.... කථානායකත් පිලිගෙන තියෙන්නේ ඌව... 14 වෙනිදට ඌ තමා අගමැති... 113 පෙන්නලා මහින්දට පුලුවන් ඌට තමා වැඩිපුර බලය තියෙන්නේ කියලා යෝජලානක් ගේන්න.... පාර්ලිමේන්තුව පිලිගන්නේ තාම රනිල්ව බං.....
මහින්ද තාම සිහින අගමැති..

14 වෙනිදට බලාගනින්කො ..
ගේම් එක බලහන්කො වික්කමසින්හයට පුකට පයින් ගහල එලවද්දී. අඩපන් දුකට උබේ හස්බන්ඩ් ආයිත් රජ වෙන්නේ නෑ![]()
රනිලට මොන ඩයිද බං...ඌ කොහොමත් අගමැති.... කථානායකත් පිලිගෙන තියෙන්නේ ඌව... 14 වෙනිදට ඌ තමා අගමැති... 113 පෙන්නලා මහින්දට පුලුවන් ඌට තමා වැඩිපුර බලය තියෙන්නේ කියලා යෝජලානක් ගේන්න.... පාර්ලිමේන්තුව පිලිගන්නේ තාම රනිල්ව බං.....
මහින්ද තාම සිහින අගමැති..
ලොල් සබාවේ සිනා,14 වෙනිදට බලාගනින්කො ..
![]()
එහෙම පුකට පයින් ගහලා එලවන්න මේක මැදමුලනේ වලව්ව නෙමේ බං... ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය......
ඒවා උඹලා වගේ බයියොන්ට තේරෙන්නෑ....




113 නැතිව මරාට රෙවිලා ඉන්න වෙලේ මොන සිනාද බං.....
ගත්තු එවුනුත් අන්න යනවා....


එහෙම පුකට පයින් ගහලා එලවන්න මේක මැදමුලනේ වලව්ව නෙමේ බං... ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය......
ඒවා උඹලා වගේ බයියොන්ට තේරෙන්නෑ....
කතානයක පිලිගන්නෙත් රනිල් අගමැති කියා
අන්තර්ජාතික ප්‍රජාව/රාජ්‍යයන් ඒකමතිකව පිලිගන්නෙත් රනිල් අගමැති කියා.
මේ සිද්ධිය නිසා ජපාන සහ ඇමරිකා එකසත් ජන්පදයෙන් ලැබෙන මුදල් ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
යුරෝපා එකතුව ජී.එස්.පී + පිලිබඳවද නැවත සලකා බැලීමට පියවර ගෙන ඇත.
ඔව් ඔව් සමලනය රෑනට තමයි තේරෙන්නෙ..![]()
ගූ ඇන් පී කාරයො එහෙම හිතාගෙන සැනසුනාට කිසිම ප්‍රශ්නයක් නැ..![]()
ගූ ඇන් පී කාරයො එහෙම හිතාගෙන සැනසුනාට කිසිම ප්‍රශ්නයක් නැ..![]()
