සිරිසේන සහ මහින්ද do or die ගේම් එකක !!

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මු මේ එක පාරම පිස්සෙක් වගේ වීඩියෝ clip දාන්නේ සල්ලි හොයන්න.
    ඒ වගේම කවුරු හරි මූට ගෙවනවත් ඇති.
    මමනම් හිතන්නේ මු කාගේත් සුන්දරියක් විදිහට :baffled:
    සල්ලි දෙන එකාට කඩේ යනවා වෙලාවේ හැටියට.
    මු මෙච්චර කල් චැනල් එක අප් කරේ ස්වාධින සීන් එකේ ඉදගෙන.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බයියෙක් උනත් උඹ ටිකක් මේකෙ අනිත් උන්ට වඩා හොඳ එකෙක් නිසයි මේ ටික කියන්න හිතුවෙ.

    1. හැම තිස්සෙම අපිට කැමතිම මතයක් එළියට ආවෙ නෑ කියන එකෙන්, අදාල මතය කියන පුද්ගලය හරි හෝ වැරදි වෙන්නෙ නෑ.
    2. ඔය චැනල් එක කරන එකා පොදුවේ හැම පක්ෂෙකටම මඩ ගහල තියෙනව. වැඩි පුර තියෙන්නෙ මඩ, ඊට අමතරව මිනිහ කියන විදියෙ ලොජික් එකකුත් ඔය හැම පක්ෂෙකම සහ පක්ෂ වල උන්ට තියෙනව. උදාහරණයකට ඩීල් දාස වගෙ එකෙක් හැම පැත්තටම කකුලක් තියන් ඉන්නෙ.
    3. අපි හිතමු ඌ JVP එකට කඩෙ යනව කියල. ඉතින් බයියෙක් උනත් ටොයියෙක් උනත් උඹ මොකටද ඒකෙන් රිද්ද ගන්නෙ? දැන් TNA එකෙන් හරි අරගෙන මහින්ද බලය අල්ලන්න හදනකොට ඔය කිසි එකෙක්ට කිසිම අමාරුවක් තිබ්බෙ නෑ නේද.
    4. උඹ හිතන් ඉන්නෙ ස්වාධීනව ඉන්නව කියන්නෙ පොන්නයො වගෙ කට වහන් ඉන්න ඕන කියන එකද? ඡන්දෙ දාන්නත් බෑ ස්වාධීන නම්.

    5. උඹෙ නිගමනයට අනුව ජෙප්පො කපටියි. ඒ කපටිකම හෙලා දකින්න ඕන. උඹෙ පක්ෂෙ අය රට බේරගන්න තමයි අනිත් උන්ගෙ පක්ෂ කඩල හරි තමන්ගෙ පැත්තට කට්ටිය අදින්නෙ.
    6. දැන් ගෝඨව අමතකද ?

    ඔය තුන්වෙනි පොයින්ට් එකට උත්තරයක් දෙන්නම් බං, මොකද මේ ත්‍රෙඩ් එකේ මම කමෙන්ට් කරේ මේ චැනල් එක සම්බන්ධ දෙයක් නිසා....

    මූ JVP එකට කඩේ යද්දි මට රිදෙන්නෙ මූ ඉස්සර ඉඳන් කියන්නෙ ස්වාධීන පොරක් කියල, ස්වාධීන කම ඉස්සරට දාගෙට JVP එකට කඩේ යන්න ගත්තම මට මෙයිට දවස් දෙක තුනකට කළින් රිදුන, ඒත් දැන්නම් රිදෙන්නෙ නෑ මොකද දැන් මම ඔය චැනල් එකේ Fan කෙනෙක් නෙමෙයි, එදා රාජිතගෙ වීඩියෝ එක දැම්ම දවසෙම මම මූව Unsubscribe කලා, ඉස්සර ඉඳන් ඔය චැනල් එක ආසාවෙන් බලනව මම, ඒත් මේ මෑතකද වෙන්න ගත්ත සීන් වලින් හොඳටම තේරුනා මූ සල්ලි වලට වීඩියෝ දානව කියල...

    තව මේ ගැන මට Argue කරන්න ඔ්න නෑ බං... එල!
     
    Last edited:

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මෙතන මහින්දට do or die game එකක් නැහැ එක වලංගුවෙන්නෙ රනිල් ට. මහින්දට චාන්ස් එක කලින් ආව . තවත් අවුරුද්ද්ක් ඉන්නෙනැතුව game එකට enter වෙන්න අවස්ථාවක්.

    හැබැයි මු නම් කොල ජංගියක් ඇදගෙන ඉන්න බව නම් පේනව. උඩ ජෙප්පෙක් :) :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට නලියන්නෙ නෑ යකො. මම කොහෙවත් කියල නෑ මරාට ඡන්දෙ දෙන්න එපා කියල කාටවත්. අපි විවෙචනය කරන්නෙ ප්‍රතිපත්ති විතරයි.

    උඹල බ්‍රේන් වොශ් වෙච්ච වහල්ලු, එච්චරයි :rofl:

    සිරිකොතේ කක්කුස්සි හෝදන එකාගෙ ස්වාධීන කතාව..ලොලේ ලොල්..:lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මු මේ එක පාරම පිස්සෙක් වගේ වීඩියෝ clip දාන්නේ සල්ලි හොයන්න.
    ඒ වගේම කවුරු හරි මූට ගෙවනවත් ඇති.
    මමනම් හිතන්නේ මු කාගේත් සුන්දරියක් විදිහට :baffled:
    සල්ලි දෙන එකාට කඩේ යනවා වෙලාවේ හැටියට.
    මු මෙච්චර කල් චැනල් එක අප් කරේ ස්වාධින සීන් එකේ ඉදගෙන.

    දැන් උගෙ ස්වාධීන ටෝක් ඉවරයි දැන් ගූ ඇන් පී කුක්කගෙ රියල් ෆේස් එක එලියට ඇවිල්ල තියෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙතන මහින්දට do or die game එකක් නැහැ එක වලංගුවෙන්නෙ රනිල් ට. මහින්දට චාන්ස් එක කලින් ආව . තවත් අවුරුද්ද්ක් ඉන්නෙනැතුව game එකට enter වෙන්න අවස්ථාවක්.

    හැබැයි මු නම් කොල ජංගියක් ඇදගෙන ඉන්න බව නම් පේනව. උඩ ජෙප්පෙක් :) :)

    මේක තමයි ඇත්තම කතාව , die අදාල වෙන්නෙ රනිලට විතරයි.. :yes::yes:
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    මේක තමයි ඇත්තම කතාව , die අදාල වෙන්නෙ රනිලට විතරයි.. :yes::yes:

    රනිලට මොන ඩයිද බං...ඌ කොහොමත් අගමැති.... කථානායකත් පිලිගෙන තියෙන්නේ ඌව... 14 වෙනිදට ඌ තමා අගමැති... 113 පෙන්නලා මහින්දට පුලුවන් ඌට තමා වැඩිපුර බලය තියෙන්නේ කියලා යෝජලානක් ගේන්න.... පාර්ලිමේන්තුව පිලිගන්නේ තාම රනිල්ව බං.....
    මහින්ද තාම සිහින අගමැති..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගේම් එක බලහන්කො වික්කමසින්හයට පුකට පයින් ගහල එලවද්දී. අඩපන් දුකට උබේ හස්බන්ඩ් ආයිත් රජ වෙන්නේ නෑ:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිලට මොන ඩයිද බං...ඌ කොහොමත් අගමැති.... කථානායකත් පිලිගෙන තියෙන්නේ ඌව... 14 වෙනිදට ඌ තමා අගමැති... 113 පෙන්නලා මහින්දට පුලුවන් ඌට තමා වැඩිපුර බලය තියෙන්නේ කියලා යෝජලානක් ගේන්න.... පාර්ලිමේන්තුව පිලිගන්නේ තාම රනිල්ව බං.....
    මහින්ද තාම සිහින අගමැති..

    ලොල් සබාවේ සිනා,:lol::lol: 14 වෙනිදට බලාගනින්කො ..:)
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    ගේම් එක බලහන්කො වික්කමසින්හයට පුකට පයින් ගහල එලවද්දී. අඩපන් දුකට උබේ හස්බන්ඩ් ආයිත් රජ වෙන්නේ නෑ:lol:

    එහෙම පුකට පයින් ගහලා එලවන්න මේක මැදමුලනේ වලව්ව නෙමේ බං... ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය......
    ඒවා උඹලා වගේ බයියොන්ට තේරෙන්නෑ....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රනිලට මොන ඩයිද බං...ඌ කොහොමත් අගමැති.... කථානායකත් පිලිගෙන තියෙන්නේ ඌව... 14 වෙනිදට ඌ තමා අගමැති... 113 පෙන්නලා මහින්දට පුලුවන් ඌට තමා වැඩිපුර බලය තියෙන්නේ කියලා යෝජලානක් ගේන්න.... පාර්ලිමේන්තුව පිලිගන්නේ තාම රනිල්ව බං.....
    මහින්ද තාම සිහින අගමැති..

    කතානයක පිලිගන්නෙත් රනිල් අගමැති කියා

    අන්තර්ජාතික ප්‍රජාව/රාජ්‍යයන් ඒකමතිකව පිලිගන්නෙත් රනිල් අගමැති කියා.

    මේ සිද්ධිය නිසා ජපාන සහ ඇමරිකා එකසත් ජන්පදයෙන් ලැබෙන මුදල් ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
    යුරෝපා එකතුව ජී.එස්.පී + පිලිබඳවද නැවත සලකා බැලීමට පියවර ගෙන ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙම පුකට පයින් ගහලා එලවන්න මේක මැදමුලනේ වලව්ව නෙමේ බං... ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය......
    ඒවා උඹලා වගේ බයියොන්ට තේරෙන්නෑ....

    ඔව් ඔව් සමලනය රෑනට තමයි තේරෙන්නෙ.. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    113 නැතිව මරාට රෙවිලා ඉන්න වෙලේ මොන සිනාද බං.....
    ගත්තු එවුනුත් අන්න යනවා....

    ගූ ඇන් පී කාරයො එහෙම හිතාගෙන සැනසුනාට කිසිම ප්‍රශ්නයක් නැ.. :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙම පුකට පයින් ගහලා එලවන්න මේක මැදමුලනේ වලව්ව නෙමේ බං... ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය......
    ඒවා උඹලා වගේ බයියොන්ට තේරෙන්නෑ....

    ඇයි තෝ හිතුවේ මේක වික්කාමසිංහගේ බුදලේ කියලද? අවරුදු 3ක් තිස්සේ රට විනාස කරපු නපුන්සකයට පුකට පයින් ගහල එලවලත් මදි. අගමැති කමෙන් අයින් කරලත් යන්නේ නැතුව අරලිය ගහ මන්දිරේ කොල්ලෝ ගගහ ඉන්නවා. ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ ෆේක් හදාගෙන පුක දෙන හැටියට තේරෙනවා කොච්චර රිදිලද කියල? ටක් ගාල ගිහිල්ල ගොන්සෝන් අකවුන්ට් එකෙන් වරෙන්. තෝ පිටරට නේද ඉන්නේ? පේනවා රට නැති කරන්න තියන්න උවමනාව
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    කතානයක පිලිගන්නෙත් රනිල් අගමැති කියා

    අන්තර්ජාතික ප්‍රජාව/රාජ්‍යයන් ඒකමතිකව පිලිගන්නෙත් රනිල් අගමැති කියා.

    මේ සිද්ධිය නිසා ජපාන සහ ඇමරිකා එකසත් ජන්පදයෙන් ලැබෙන මුදල් ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
    යුරෝපා එකතුව ජී.එස්.පී + පිලිබඳවද නැවත සලකා බැලීමට පියවර ගෙන ඇත.

    මුන්ට ඔවා තේරෙන්නේ නෑ....
    මුන්ට ඔන මේ වගේ ආතල් එකක්... අරෙහෙ මහින්දයට රෙවිලා ඉන්නවා...
    මොනා උනත් පව් යකෝ.... සිහින අගමැතිකම
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    ඔව් ඔව් සමලනය රෑනට තමයි තේරෙන්නෙ.. :lol::lol::lol::lol:

    ගූ ඇන් පී කාරයො එහෙම හිතාගෙන සැනසුනාට කිසිම ප්‍රශ්නයක් නැ.. :lol::lol:

    මුන්ට ඔවා තේරෙන්නේ නෑ....
    මුන්ට ඔන මේ වගේ ආතල් එකක්... අරෙහෙ මහින්දයට රෙවිලා ඉන්නවා...
    මොනා උනත් පව් යකෝ.... සිහින අගමැතිකම
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගූ ඇන් පී කාරයො එහෙම හිතාගෙන සැනසුනාට කිසිම ප්‍රශ්නයක් නැ.. :lol::lol:

    පවු බන් මූ තනියම ගූ කනවා. මූ තමයි Monson = Harvard-bio = aspek_casper :lol: