zig zag line එකෙ සීන් එක එච්චරද..![]()
එතකොට මිනිහෙක් පාර පනින්න හදනකොටම අපෙ වහනෙ zig zag line ඇතුලෙ තිබ්බොත් අපිට යන්න බැහැද. එහෙම උනත් අනිවා අරුට පනින්න නවත්තන්න ඔනෙද වහනෙ..
තව අපි කහ ඉරක වාහනෙ නවත්තන්න ඔනෙ zig zag වලට කලින්ද නැත්තම අර zig zagවලට පස්සෙ කඩ ඉරි ගාවද..
පලවෙනි එකනම් දැවෙන සීන් එකක් මට, ගොඩක් වෙලාවට ටවුම ඇතුලේ ටිකක් වෙගෙන් යද්දි zig zag lines ඇතුලෙ ඉන්න වෙලාවට මිනිහෙක් කහ ඉරට අඩිය තිබ්බට වාහනෙ නවත්තන්න බැහැ. 35-40 ට විතර යද්දි වගෙ.. අනික පිටිපස්සෙ එකත් ඒ වෙගෙන් එන නිසා break කරොත් මගෙ වාහනෙ ඉවරයි.. තාම අවුලක් වෙලා නැහැ අර මිනිහ කොහොමත් අපි යනක්ම් ඉදලා පනින නිසා, police එවුනුත් අත දාන්නෙ නැහැ එත්න ප්‍රයොගික තත්වෙ අනුව.. එත් එකෙ නිතිය කොහොමද කියලා දැනගන්න ඔනෙ..
zig zag lines අවශ්‍ය නෑ මනුස්සයෙක් කහ ඉරට අඩිය තියනවා දකිනවටම වාහනේ ස්ලෝ කරන්න ඕනේ..
කහ ඉරක් දුර තියාම දකිනකොට නවත්තන්න බලාගෙන එන්න ඕනේ.. ඒකට zig zag lines සීමාව හොදටම මදි..
Zig zag line එක ඇදලා තියෙන සීමාවේ වාහන නවත්වන්න බෑ, ඊට එපිටින් මෙපිටින් පුළුවන්..
Zig zag lines වල වාහන පසු කර යන්න බෑ.
ඒකයි ඇගවෙන්නේ..



කොහොමහරි උසාවි ගානෙ රස්තියාදු වෙන්න බැරි නිසා මූ දඩේකට එකඟ වෙලා. රු. 1000 ක් දඩ ගහල. අන්තිමට ලයිසන් එක ගෙනියන්නත් 100 km ට වඩා එන්න උනා වෙන දවසක. 