🏆 Elakiri Awards 2018 🏆 Results

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජීවිතේ එක්වරක් පමණක් හිමිවෙන, එලකිරියෙන් ප්‍රථම පිරිනමපු ගෞරව ප්‍රණාම සම්මානය මට ලැබුණු එක මහත් භාග්‍යයක් ලෙස මම සලකනවා..

    ඒ වගේම මේ සම්මාන පිරිනැමීම පිටිපස්සේ මහත් වෙහෙස මහන්සියක් දරා මේක සංවිධානය කරන්න මහන්සි උන කටුස්ස, අශාන් සහ මැඩී කියන තුන්දෙනාටත් මගේ ප්‍රණාමය පුද කරනවා..

    හැමදාමත් මේ සයිට් එක යහපත් තැනක් විදිහට පවත්වගන්න කියල උඹල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා..
    ඔයාල එලකිරියට කරන සේවේට කොච්චර සම්මාන දුන්නත් මදි :yes: මේ ටිකේ අර ත්‍රෙඩ් එකේ දෙන උත්තර ටිකම කොච්චර වටිනවද.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෑන්ක්ස් මචන්ස්ලා,
    මම කීයටවත් හිතුවේ නැහැ බොලා මැඩියට මෙච්චර ආදරේ ඇති කියලා........!:sorry::(

    oxwO5jJ.png

    මැරෙනකම්ම අමතක කරන්නේ නැහැ!!!:no::dull:
    :rofl::rofl: මැඩියා මෙහෙම එකක් දෙමු කියල යෝජනා කරේ මේක තමා දුන්න ගමන් ඉස්සුවා නේද :P
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    නාකියට සෙනයිල් ඩිමෙන්ශියා ද?:rofl::rofl:

    නින්දා අපහාස හමුවේ නොසැලී ඉදිරියට ගියපු නිසයි මැඩියාට මේ ජයග්‍රහණය ලබන්න හැකි වුණේ!:yes: කිස්ම ද්වේශයක් නැහැ!! :no: මම ඔබට මෙත් වඩනවා සහෝදරයා!!! :)
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ජීවිතේ එක්වරක් පමණක් හිමිවෙන, එලකිරියෙන් ප්‍රථම පිරිනමපු ගෞරව ප්‍රණාම සම්මානය මට ලැබුණු එක මහත් භාග්‍යයක් ලෙස මම සලකනවා..

    ඒ වගේම මේ සම්මාන පිරිනැමීම පිටිපස්සේ මහත් වෙහෙස මහන්සියක් දරා මේක සංවිධානය කරන්න මහන්සි උන කටුස්ස, අශාන් සහ මැඩී කියන තුන්දෙනාටත් මගේ ප්‍රණාමය පුද කරනවා..

    හැමදාමත් මේ සයිට් එක යහපත් තැනක් විදිහට පවත්වගන්න කියල උඹල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා..

    Congratz machoe!!!:D:yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඔයාල එලකිරියට කරන සේවේට කොච්චර සම්මාන දුන්නත් මදි :yes: මේ ටිකේ අර ත්‍රෙඩ් එකේ දෙන උත්තර ටිකම කොච්චර වටිනවද.

    ස්තූතියි සහෝදරයා..........!:) ඔබේ සැමගේ ආදරය නැත්නම් මැඩියා අද මෙතන නැහැ!!!:sorry::no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නින්දා අපහාස හමුවේ නොසැලී ඉදිරියට ගියපු නිසයි මැඩියාට මේ ජයග්‍රහණය ලබන්න හැකි වුණේ!:yes: කිස්ම ද්වේශයක් නැහැ!! :no: මම ඔබට මෙත් වඩනවා සහෝදරයා!!! :)

    ඇත්ත කියපිය ගල් උලමා.....:angry::angry::angry:
    තෝ ගරු මහේස්ත්‍රාත් තුමාගේ නිල කාමරයට හොරෙන් පැන්න නේද වල බකං බුරුස්සා...!!!!:angry::angry::angry::angry: