magistrate, judge kiyana dennama ekkenek da?
ඔව් ඔක්කොමල ජජ්ලා, ඉන්න උසාවිය අනුව කියන නම වෙනස් වෙනවා, magistrate, district court judge, high court judge ඔහොම ඔහොම..
magistrate, judge kiyana dennama ekkenek da?
supreme court ekata, Letter ekakin complain karanna puluwandha ?
ඔව් ඔක්කොමල ජජ්ලා, ඉන්න උසාවිය අනුව කියන නම වෙනස් වෙනවා, magistrate, district court judge, high court judge ඔහොම ඔහොම..
poddak explain karannako family lawyer kenek thiya ganne kohomda kiyala? Last will ekak Hadanne kohomada kiyala
Ethakota wiwaha porondu kadakirima wereddak wenne koi kramekin unu poronduwak da? I mean that about a text message or a recording
Thankyou
පුළුවන් ඇත්තටම, නමුත් ප්‍රායෝගිකව කිසිම වැඩ්ක නෑ ඒක.. අධිකරණයේ consideration එකටවත් යන්නේ නෑ ඒ ලියුම්..
එහෙම උඹව අයින් කරන්නේ කොහොමද අස්වීමේ ලියුමක් දෙන්නේ නැතුවා..
ඕක ඒ වෙලාවෙම උඹ ඇක්ශන් එකක් ගත්ත නං දැන් උඹට අයුතු ලෙස සේවයෙන් බැහැර කලා කියල වන්දියක් ගන්න පුළුවන්,
ඒත් දැන් ඒක කලොත් උන් උඹට කියනවා නොදන්වා සේවය හැරගියා කියලා.
මොකද උන් ඔෆීශියලි අස් කරල් නෑනේ උඹව..
දැන් නං උඹ ටූ ලේට් ඒකට..
පොලිටික්ස් ගැන නං මම වැඩිය කතා කරන්න කැමති නෑ.. හැබැයි නීතීය පැත්තෙන් ගත්තොත් මහින්දගේ පත්වීම 100% නීත්‍යානුකූලයි. ඒකෙ කිසි ගැටළුවක් නැ..![]()
ගෝමීන් දයාසිරි රූපවාහිනියට පැමිණ නැත්ත වෙනුවට ඇත්ත කියයි - නිෂ්පාදකවරුන් අමාරුවේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව නව අගමැතිවරයා ලෙස පත්කිරීම ව්‍යවස්ථානුකූල නොවන බව අධි නීතිඥ ගෝමීන් දයාසිරි මහතා අවධාරණය කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ ජාතික රූපවාහිනියේ "ඇත්ත නැත්ත" සජීවී සංවාදයේදීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්තක් ඇති පුද්ගලයා අගමැතිවරයා ලෙස පත්විය යුතු අතර හිටපු ජනාධිපතිවරයාගේ පත්වීම එලෙස පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත සිදු නොවූ බවයි ගෝමීන් දයාසිරි මහතා ප්‍රකාශ කරන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉල්ලා අස් වී නැති අතර ඉවත් කර නැති බවත් පවසන ගෝමීන් දයාසිරි මහතා පවසන්නේ ව්‍යවස්ථාපිත නීතියට අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් කළ හැක්කේ ජන්ද පෙත්සමකින් පමණක් බවයි. එයද සිදු වී නැති බවයි ඔහු කියා සිටින්නේ.
ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ව්‍යවස්ථා විරෝධී දෙයක් කළ නොහැකි බවද හෙතෙම අවධාරණය කරයි.
මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තමන් ගැනීමට නියමිත තීන්දුව පිළිබඳ විමසීමට හැකියාවක් තිබියදීත් ජනාධිපතිවරයා එයද නොකළ බවයි අධි නීතිඥ ගෝමීන් දයාසිරි මහතා පවසන්නේ.
- https://lankanewsweb.net/sinhala/පු...ෙනුවට-ඇත්ත-කියයි-නිෂ්පාදකවරුන්-අමාරුවේ-වීඩියෝ
thanks1.ඔව් එහෙම නඩු දාන්න පුලුවන් ඒක හරි
2. හරි තක්සේරුවක් ගෙනල්ලා තක්සේරු කරවගන්න ඕන.. ඒ ගොල්ලන් අපිට රිපෝර්ට් එකක් දෙනවා.. ඒක අදායම් බඩු එකට පෙන්නුවම හරි ප්‍රශ්නයක් දැම්මොත්..
3. ඕවනං ඉතිං කාටවත් කියන්න බෑ බං..



මෝඩ ප්‍රශ්ණ අහන්න එපා හුත්තො. නිදිමතනම් අයිනකින් නවත්තලා නිදා ගනින්. නීතිය දාපන් බල්ලට. හැබැයි ෂටර් එක පොඩ්ඩක් එක පැත්තකින් ඇරලා නිදාගනින්. පොලිස් කාරයෙක් ඇහුවොත් කියපන් නිදි මතයි හුත්තො ඒකයි නිදා ගත්තෙ කියල. උබ නොහුකා මෙතනින් පල කියල කියපන්. ඌට උබට මොකුත් කරන්න බෑ.![]()
අත් හිටවූ කියන්නෙ බං ඇත්තටම හිරේ යන්නේ නැ.. ආයෙ පාරක් වැරද්දක් කරලා හිර දඩුවමක් නියම උනා කියපංකෝ අවුරුදු දෙකකට.. එතකොට ඒ දෙකයි මේ තුනයි එක්ක 5ක් ඉන්න ඕනේ..
හිර දඩුවම් අත් හිටවන්නේ වසර 10කට..
එතකොට ඊලග අවුරුදු 10 හොදින්ම ඉන්න ඕනේ වැරදි කරන්නෙ නැතුව.. මොකො ආයෙ නෝ චාන්ස් කෙලින්ම පරණ එකත් එක්ක එකතු කරලම හිරේ ඒවා දෙන්නේ මිනිස්සුන්ව හදාගන්න ඉතින්..
මතක් උනා කියපන්කො දැවෙන ප්‍රශ්නයක්
කෙල්ලත් එක්ක බීච් එකේ ලවු කොරන්න බැරිද (මන් කිවුවෙ අතින් අල්ලන් කතා කොර කොර වගේ)
එහෙම ඉන්නකොට පොලිස් මාමලට කේස් දාන්න පුලුවන්ද![]()
ගරු ස්වාමිනි!
මගේ අම්මගේ නමට ලෑන්ඩ් සේල් එකකින් ගත්ත ඉඩමක් තියෙනවා කහතුඩුව ප්‍රදේශයේ බස් යන පාරකට මුහුණලා..2003 දී තමා ඉඩම අරං තියෙන්නේ..නිරවුල් ඔප්පුව තියෙනවා අම්මගේ නමට..
ඒ දවස් වලම ඉඩම වට කරලා කම්බි වැටක් ගැහුවත් දැන් නම් කම්බි වැට හොයාගන්නත් නෑ..
අපේ ඉඩම ඉස්සරහ ගෙදර මනුස්සයා අපේ ඉඩමේ පොඩි වගාවක් කරනවා අපි දැනුවත්ව..හැබැයි සත 5ක් වත් අපි ඒ මනුසයගෙන් ගන්නේ නැ..
මට තියෙන ගැටළුව අර මනුස්සයා අයිතිවාසිකම් කියන්න ආවොත් අපේ ඉඩමට අපිට නීතිය පැත්තෙන් ගැටළුවක් වෙයිද?
oya eka eka usawi ekinekata wenas wenne kohomada?
api eka eka nadu danna yanna ona specific usawi tiyenawada?
mokakda me eka ekkena kiyanne?![]()
කෙල්ලට අවුරුදු 15ට අඩුනං ප්‍රශ්නයක් වෙනවා. 15ට අඩුනං ගැටළුවක් නෑ



අනිත් අයගේ ඒවා කියවනකොටත් පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා ඉතිං. බොහොම පින් මේ දැනුවත් කිරීම් වලට.
අවුරුදු 10 ක අත්හිටවූ හිර දඬුවමකින් අවුරුදු 9ක් ගෙවුනට පස්සෙ වැරැද්දක් කරලා හිර දඬුවම් නියම වුනොත්, අත්හිටවු අවුරුදු 10 ම එකතු වෙනවද, නැත්නම් තව අවුරුද්දක්ද වැඩි වෙන්නේ?