~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • poddak explain karannako family lawyer kenek thiya ganne kohomda kiyala? Last will ekak Hadanne kohomada kiyala
    Ethakota wiwaha porondu kadakirima wereddak wenne koi kramekin unu poronduwak da? I mean that about a text message or a recording
    Thankyou

    ෆැමිලි ලෝයර් කෙනෙක් තියාගන්නෙත් ෆැමිලි ඩොක්ටර් කෙනෙක් තියාගන්නවා වගේම තමයි බං හදිසියට කෝල් කරන්න දන්න අදුරන කෙනෙක් ලගින් තියාගන්නවා.


    ලාස්ට් විල් ලෝයර් කෙනෙක්ට කියවලා හදවගන්න ඕනේ..
    ඒකනං ලෝයර් කෙනෙක්ව මුණගැහිලා හොදට කතාබහ කරලා කරවගන්න ඕනේ දෙයක් ...


    ඕන මෙතඩ් එකක් වැලිඩ්...
    එයා විවාහ පොරොන්දුවක් උනා ඒක කඩකලා කියල ඔප්පු කරන්න පුළුවන් ඕනම ක්‍රමයක් උසාවිය පිලිගන්නවා ..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පුළුවන් ඇත්තටම, නමුත් ප්‍රායෝගිකව කිසිම වැඩ්ක නෑ ඒක.. අධිකරණයේ consideration එකටවත් යන්නේ නෑ ඒ ලියුම්..

    Thanks You Sir,-----Namuth, Hire inna sira karuvekuta------Judge ta letter ekak yavanna puluwan nedha ? Appeal ekak vage.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එහෙම උඹව අයින් කරන්නේ කොහොමද අස්වීමේ ලියුමක් දෙන්නේ නැතුවා..
    ඕක ඒ වෙලාවෙම උඹ ඇක්ශන් එකක් ගත්ත නං දැන් උඹට අයුතු ලෙස සේවයෙන් බැහැර කලා කියල වන්දියක් ගන්න පුළුවන්,
    ඒත් දැන් ඒක කලොත් උන් උඹට කියනවා නොදන්වා සේවය හැරගියා කියලා.
    මොකද උන් ඔෆීශියලි අස් කරල් නෑනේ උඹව..
    දැන් නං උඹ ටූ ලේට් ඒකට..


    ගත්තා බන් , පොලීසියේ ඇන්ට්‍රි එකක් දැම්මා , කම්කරු කාර්‍යාලයේ පමිණිල්ලක් දැම්මා , ඒ දෙකම මුන් දේශපාලන බලපෑම් දාලා යට ගැහැව්වා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    පොලිටික්ස් ගැන නං මම වැඩිය කතා කරන්න කැමති නෑ.. හැබැයි නීතීය පැත්තෙන් ගත්තොත් මහින්දගේ පත්වීම 100% නීත්‍යානුකූලයි. ඒකෙ කිසි ගැටළුවක් නැ..:no:

    mokakda me eka ekkena kiyanne? :rolleyes:

    ගෝමීන් දයාසිරි රූපවාහිනියට පැමිණ නැත්ත වෙනුවට ඇත්ත කියයි - නිෂ්පාදකවරුන් අමාරුවේ

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව නව අගමැතිවරයා ලෙස පත්කිරීම ව්‍යවස්ථානුකූල නොවන බව අධි නීතිඥ ගෝමීන් දයාසිරි මහතා අවධාරණය කරයි.
    ඔහු මේ බව සඳහන් කරන්නේ ජාතික රූපවාහිනියේ "ඇත්ත නැත්ත" සජීවී සංවාදයේදීය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්තක් ඇති පුද්ගලයා අගමැතිවරයා ලෙස පත්විය යුතු අතර හිටපු ජනාධිපතිවරයාගේ පත්වීම එලෙස පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත සිදු නොවූ බවයි ගෝමීන් දයාසිරි මහතා ප්‍රකාශ කරන්නේ.

    රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉල්ලා අස් වී නැති අතර ඉවත් කර නැති බවත් පවසන ගෝමීන් දයාසිරි මහතා පවසන්නේ ව්‍යවස්ථාපිත නීතියට අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් කළ හැක්කේ ජන්ද පෙත්සමකින් පමණක් බවයි. එයද සිදු වී නැති බවයි ඔහු කියා සිටින්නේ.

    ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ව්‍යවස්ථා විරෝධී දෙයක් කළ නොහැකි බවද හෙතෙම අවධාරණය කරයි.

    මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තමන් ගැනීමට නියමිත තීන්දුව පිළිබඳ විමසීමට හැකියාවක් තිබියදීත් ජනාධිපතිවරයා එයද නොකළ බවයි අධි නීතිඥ ගෝමීන් දයාසිරි මහතා පවසන්නේ.




    - https://lankanewsweb.net/sinhala/පු...ෙනුවට-ඇත්ත-කියයි-නිෂ්පාදකවරුන්-අමාරුවේ-වීඩියෝ
     

    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    1.ඔව් එහෙම නඩු දාන්න පුලුවන් ඒක හරි
    2. හරි තක්සේරුවක් ගෙනල්ලා තක්සේරු කරවගන්න ඕන.. ඒ ගොල්ලන් අපිට රිපෝර්ට් එකක් දෙනවා.. ඒක අදායම් බඩු එකට පෙන්නුවම හරි ප්‍රශ්නයක් දැම්මොත්..
    3. ඕවනං ඉතිං කාටවත් කියන්න බෑ බං..
    thanks :D:D:D
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක

    මෝඩ ප්‍රශ්ණ අහන්න එපා හුත්තො. නිදිමතනම් අයිනකින් නවත්තලා නිදා ගනින්. නීතිය දාපන් බල්ලට. හැබැයි ෂටර් එක පොඩ්ඩක් එක පැත්තකින් ඇරලා නිදාගනින්. පොලිස් කාරයෙක් ඇහුවොත් කියපන් නිදි මතයි හුත්තො ඒකයි නිදා ගත්තෙ කියල. උබ නොහුකා මෙතනින් පල කියල කියපන්. ඌට උබට මොකුත් කරන්න බෑ. :)

    Ha.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අත් හිටවූ කියන්නෙ බං ඇත්තටම හිරේ යන්නේ නැ.. ආයෙ පාරක් වැරද්දක් කරලා හිර දඩුවමක් නියම උනා කියපංකෝ අවුරුදු දෙකකට.. එතකොට ඒ දෙකයි මේ තුනයි එක්ක 5ක් ඉන්න ඕනේ..
    හිර දඩුවම් අත් හිටවන්නේ වසර 10කට..
    එතකොට ඊලග අවුරුදු 10 හොදින්ම ඉන්න ඕනේ වැරදි කරන්නෙ නැතුව.. මොකො ආයෙ නෝ චාන්ස් කෙලින්ම පරණ එකත් එක්ක එකතු කරලම හිරේ ඒවා දෙන්නේ මිනිස්සුන්ව හදාගන්න ඉතින්..

    අනිත් අයගේ ඒවා කියවනකොටත් පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා ඉතිං. බොහොම පින් මේ දැනුවත් කිරීම් වලට.

    අවුරුදු 10 ක අත්හිටවූ හිර දඬුවමකින් අවුරුදු 9ක් ගෙවුනට පස්සෙ වැරැද්දක් කරලා හිර දඬුවම් නියම වුනොත්, අත්හිටවු අවුරුදු 10 ම එකතු වෙනවද, නැත්නම් තව අවුරුද්දක්ද වැඩි වෙන්නේ?
     

    thanujaka

    Well-known member
  • මතක් උනා කියපන්කො දැවෙන ප්‍රශ්නයක්
    කෙල්ලත් එක්ක බීච් එකේ ලවු කොරන්න බැරිද (මන් කිවුවෙ අතින් අල්ලන් කතා කොර කොර වගේ)
    එහෙම ඉන්නකොට පොලිස් මාමලට කේස් දාන්න පුලුවන්ද
    :rolleyes::rolleyes:

    කෙල්ලට අවුරුදු 15ට අඩුනං ප්‍රශ්නයක් වෙනවා. 15ට අඩුනං ගැටළුවක් නෑ
     

    thanujaka

    Well-known member
  • ගරු ස්වාමිනි!

    මගේ අම්මගේ නමට ලෑන්ඩ් සේල් එකකින් ගත්ත ඉඩමක් තියෙනවා කහතුඩුව ප්‍රදේශයේ බස් යන පාරකට මුහුණලා..2003 දී තමා ඉඩම අරං තියෙන්නේ..නිරවුල් ඔප්පුව තියෙනවා අම්මගේ නමට..

    ඒ දවස් වලම ඉඩම වට කරලා කම්බි වැටක් ගැහුවත් දැන් නම් කම්බි වැට හොයාගන්නත් නෑ..

    අපේ ඉඩම ඉස්සරහ ගෙදර මනුස්සයා අපේ ඉඩමේ පොඩි වගාවක් කරනවා අපි දැනුවත්ව..හැබැයි සත 5ක් වත් අපි ඒ මනුසයගෙන් ගන්නේ නැ..

    මට තියෙන ගැටළුව අර මනුස්සයා අයිතිවාසිකම් කියන්න ආවොත් අපේ ඉඩමට අපිට නීතිය පැත්තෙන් ගැටළුවක් වෙයිද?

    උඹලා වත්ත පිටිය බලන්න යනවනං,
    සහමුලින්ම අත ඇරලා දාලා ඉන්නේ නැත්තං ප්‍රශ්නයක් නෑ.. ඉදලා හිටල වත්තේ පොඩි රවුමක් ගහල වරෙං එතකොට ප්‍රශ්නයක් නෑ..
     
    • Like
    Reactions: s.a.s

    thanujaka

    Well-known member
  • oya eka eka usawi ekinekata wenas wenne kohomada?

    api eka eka nadu danna yanna ona specific usawi tiyenawada?

    ඉඩම් නඩුවක් නං දිසා උසාවියේ,
    හොරකම් මාල කඩපුව ට්‍රැෆික් නඩු ඒව මහේස්ත්‍රාත් උසාවියේ, ලොකු මිනිමැරුම් කුඩු නඩු නං මහාධිකරණයේ, මූලක අයිතිවාසිකම් නඩු නං ශ්‍රේෂ්ඨාධිකරණයේ එහෙම එහෙම ගොඩාක් ජාති තියෙනවා ඉතිං නඩුවේ ස්වභාවය අනුව උසාවිය වෙනස් වෙනවා
     

    thanujaka

    Well-known member
  • mokakda me eka ekkena kiyanne? :rolleyes:

    ඔය කතා කරන්නේ එක එක පොලිටිකල් අජෙන්ඩාස් වලට අනුවනේ බං..
    මං කතා කරන්නේ මධ්‍යස්ථව..
    එතන එයා කියනවට වඩා 19 වෙනි සංශෝධනය, interpretation ordinance එක වගේ තව ගොඩක් කරුණු ඇතුලත් වෙන්න ඕනේ..
     

    thanujaka

    Well-known member
  • අනිත් අයගේ ඒවා කියවනකොටත් පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා ඉතිං. බොහොම පින් මේ දැනුවත් කිරීම් වලට.

    අවුරුදු 10 ක අත්හිටවූ හිර දඬුවමකින් අවුරුදු 9ක් ගෙවුනට පස්සෙ වැරැද්දක් කරලා හිර දඬුවම් නියම වුනොත්, අත්හිටවු අවුරුදු 10 ම එකතු වෙනවද, නැත්නම් තව අවුරුද්දක්ද වැඩි වෙන්නේ?

    නෑ නෑ උඹ මේක වැරදියට තේරුම් අරං තියෙන්නෙ, හිරදඩුවම අවුරුදු 3යි, අත්හිටවූ කාලය තමයි අවුරුදු 10.. ආයේ අවුරුදු 9කින් වැරද්දක් කලටත් අර තුනම ඉන්න ඕනේ.. අවුරුදු 10 පැන්නට පස්සේ ඒ තුන අහෝසි වෙනවා එහෙමයි..