~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • ටයිප් කරද්දි අකුරු පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා තියෙන ඒව හදල පොඩ්ඩක් කියෝපල්ල..
    උඹල වගේ සට සට ගාල නීට් එකට ටයිප් කරන්න පුළුවන් එකෙක් නෙමෙයි මම..:rofl:
     

    thanujaka

    Well-known member
  • කමක් නැ සහෝ, මෙහෙම හරි එන එක ගොඩක් වටිනවා....

    දැනුම ශෙයා කරනවට, නොදන්නා දෙයක් කියල දෙනවට ගොඩක් පින්...

    ඔයාට තව වැඩියෙන් ලැබෙන්න ඕන.....



    :yes::yes::yes:

    එල මචං..
     

    thanujaka

    Well-known member
  • ඒ නිවාඩුවෙන් කොටසක් අපි වෙනුවෙන් යොදවන එකට ස්තූතියි. ඔයා වගේ කෙනෙක් ඔය field එකේ ඉන්න එක ගැන සතුටුයි. හැම දෙයක්ම සාර්ථක වේවා.

    තෑන්ක්ස් මචං..
     

    thanujaka

    Well-known member
  • rajakari welawe karanna ba kiyana eka terenawa. eth rajakariyata badawak wenawada kiyana eka balanne kohomada? rajakari welawa thula nokalath rajakariyata badawak wenna puluwan kiyalane kiyanne. terenawada danne na mama ahana de :sorry:

    oka gvt. service / private dekatama adalai da?
    mata ehema karanna ona nam eka mage ayithiyak da? ayathanayata ekata ba kiyanna puluwanda?

    ඒක බං එක එක රැකියාව අනුව වෙනස් වෙනවා..
    උඹ උදාහරණෙකට මෙහෙම කියල දෙන්නංකෝ.. දැන් සමහර අය ඉන්නවා 5න් පස්සේ ඩියුටි ඕෆ්, එයාගේ රාජකාරී නිල බලය එතනින් ඉවරයි.. හැබැයි මට එහෙම නෑ.. මම රෑ 12ටත් නිල මට්ටමෙන් ඉන්නේ..
    හැබැයි දැන් මම ලීව් නේ ඉන්නේ.. එතකොට දැන් වෙන කෙනෙක් තමයි මහේස්ත්‍රාත්.. මම මෙහෙම ගෙදර ඉන්න ගමන් මිනිස්සුන්ට සල්ලි අරං ලීගල් ඇඩ්වයිස් දෙන්න බෑ මට..ඒක මට තහනම්.. අන්න ඒක රාජකාරියට බාධාවක්..
    ඒ වගේ..

    පුද්ගලික සමාගමත් එක්ක එහෙම ක්ලෝස් එකකට ඇග්‍රීමන්ට් සයින් කරල තියෙනවනං වෙනමම වැඩ කරන්න බෑ නැත්තං පුලුවන්..
     

    thanujaka

    Well-known member
  • kawruhari marunoth mokada wenne kiyalai mama adahas kare. etakota wena uparima de license eka cancel weema da?

    mama beela elawala gihin wahanayak happala happuna wahane inna kenek marila, tawat keepa denek sadakalikawa disable unoth mokakda labena daduwama riyaduru ta? ( anith wahane driver kisima waradak karala nathnam. hari track eke yanawa nam. anathura walakwa ganna puluwan kamak nathnam)

    එතකොට ගෙවන්න වෙන වන්දි මුදල එකකට එකක් වැඩී..
    රියදුරු බලපත්‍රය සදාකලිකව ඉවරයි.
    අත් හිටවපු හිරදඩුවම් හම්බ වෙනවා( බීල හිටියේ නැත්තං මේවා දෙන්නේ නෑ..)
     

    thanujaka

    Well-known member
  • BUMP :rofl:

    දැනට අහන්න දෙයක් නෑ.

    රෙක්සා තොපි පේන්නත් නෑ..
    ත්‍රෙඩ් එකක් දැම්මම ඔලුව පොඩ්ඩක් දානව ඇරෙන්න..:angry:
    උඹලව දකිද්දී ඉස්සර කිරියේ ගත්ත ආතල් මතක් වෙනවා..:(
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,471
    6,128
    113

    තැන්ක්ස් බ්‍රෝ ,,,

    නීති දානයේ පින් බලෙන් ,
    අග්‍ර වින්ස්සකාර දුරයටම යන්න ලැබේවායි පතනවා :yes::yes:

    :yes::yes::yes::yes::yes:
    :love::love:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඇත්තටම 4 වෙනි තට්ටුවේ..
    ඔව් පිලිගන්නවා ගහන්නෙ නැතුව මිනිස්සු ඇත්ත කියන්නේ නෑනේ බං ඒකනේ ප්‍රශ්නේ..

    dan ehema katahari gahuwoth attatama e pudgalaya waradi nattan ekata nadu dala wandi ganna puluwanda?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මේ වගේ වැදගත් රස්සාවක් කරන කෙනෙක් මෙහෙම දෙයක් අහන එකත් ලොකු දෙයක් මචන්. මගේ යාලුවෙක්ට මේ ලගදී පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා මම ඒ ගැන අහන්න හිතාගෙන හිටියේ. ඒත් දැන් ඒක විසදුනා. මොකක් හරි නීතිමය ගැටළුවක් ඇති වෙච්ච වෙලාවක ඒ ගැන පෞද්ගලිකව Message එකක් දාලා ඇහුවට කමක් නැද්ද මචන්? හැබැයි කරදරයක් නම් කරන්නේ නෑ. අපි දන්නවානේ මේ රැකියාවත් එක්ක කිසිම විවේකයක් නෑ කියලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙක්සා තොපි පේන්නත් නෑ..
    ත්‍රෙඩ් එකක් දැම්මම ඔලුව පොඩ්ඩක් දානව ඇරෙන්න..:angry:
    උඹලව දකිද්දී ඉස්සර කිරියේ ගත්ත ආතල් මතක් වෙනවා..:(
    ඒ ආතල් කොහොම කියල අමතක කරන්නද ඉතින් :lol:
    රෑ තිස්සෙ නිදි මරාගෙන කවි ලියපු හැටි :P

    දැන් ඉතින් අපේ කාලය ඉවර වීගෙන යන්නෙ. :baffled:
    ඊයෙට මම එලකිරියෙ register වෙලා අවුරුදු 10ක්. (ඔව් දැන් අපි ටිකක් නාකියි තමයි) :rofl:

    පුලුවන් වෙලාවට ත්‍රෙඩ් එකකට reply දැම්මට අපි දැන් එච්චර active නෑ. :D
    අලුත් පරපුරට ඉඩදීලා පැත්තකට වෙලා බලන් ඉන්නවා ඉතින්. :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට ගෙවන්න වෙන වන්දි මුදල එකකට එකක් වැඩී..
    රියදුරු බලපත්‍රය සදාකලිකව ඉවරයි.
    අත් හිටවපු හිරදඩුවම් හම්බ වෙනවා( බීල හිටියේ නැත්තං මේවා දෙන්නේ නෑ..)

    e kiyanne sallikarayekuta oken wena balapamak attema nati taram neda?

    hire yanne nane kohoma unath
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    මචන් පොලිසියෙන් ගෙදරට පෑනලා හරි vehicle එකක් හරි චෙක් කරද්දි අපෙ property වලට අලාබ හානි උනොත් වන්දි හන්න පුලුවන්ද ?

    :oo:
     

    thanujaka

    Well-known member
  • mama prashna ahanawa wadiy wageda :sorry:

    කමක් නෑ කමක් නෑ මම ඉන්න ටිකේ ඕන තරමක් ප්‍රශ්න අහපං..
    මම නැතිකාලෙට උඹලට එන ප්‍රශ්න වලට එතකොට මේ ත්‍රෙඩ් එක කියෝල උත්තර හොයාගන්න පුළුවන් එතකොට..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ඒක බං එක එක රැකියාව අනුව වෙනස් වෙනවා..
    උඹ උදාහරණෙකට මෙහෙම කියල දෙන්නංකෝ.. දැන් සමහර අය ඉන්නවා 5න් පස්සේ ඩියුටි ඕෆ්, එයාගේ රාජකාරී නිල බලය එතනින් ඉවරයි.. හැබැයි මට එහෙම නෑ.. මම රෑ 12ටත් නිල මට්ටමෙන් ඉන්නේ..
    හැබැයි දැන් මම ලීව් නේ ඉන්නේ.. එතකොට දැන් වෙන කෙනෙක් තමයි මහේස්ත්‍රාත්.. මම මෙහෙම ගෙදර ඉන්න ගමන් මිනිස්සුන්ට සල්ලි අරං ලීගල් ඇඩ්වයිස් දෙන්න බෑ මට..ඒක මට තහනම්.. අන්න ඒක රාජකාරියට බාධාවක්..
    ඒ වගේ..

    පුද්ගලික සමාගමත් එක්ක එහෙම ක්ලෝස් එකකට ඇග්‍රීමන්ට් සයින් කරල තියෙනවනං වෙනමම වැඩ කරන්න බෑ නැත්තං පුලුවන්..

    thanks :)

    api kawru hari ekka agreement ekak sign karaddi apita ona clauses danna puluwanda ewa samanya neeti walata wirudda unath?

    eg : mama company ekak karanawa nam mata kawru hari sewakayekuta EPF/ETF gewanne na kiyala agreement sign karala ganna puluwanda? ehema sign karala apu kenekuta passe EPF/ETF gewwe na kiyala mata wiruddawa nadu danna puluwanda?
     

    thanujaka

    Well-known member
  • ඒ ආතල් කොහොම කියල අමතක කරන්නද ඉතින් :lol:
    රෑ තිස්සෙ නිදි මරාගෙන කවි ලියපු හැටි :P

    දැන් ඉතින් අපේ කාලය ඉවර වීගෙන යන්නෙ. :baffled:
    ඊයෙට මම එලකිරියෙ register වෙලා අවුරුදු 10ක්. (ඔව් දැන් අපි ටිකක් නාකියි තමයි) :rofl:

    පුලුවන් වෙලාවට ත්‍රෙඩ් එකකට reply දැම්මට අපි දැන් එච්චර active නෑ. :D
    අලුත් පරපුරට ඉඩදීලා පැත්තකට වෙලා බලන් ඉන්නවා ඉතින්. :yes:

    ඔව් බං අපි දැන් එක්ස්පයර්ඩ් කුකුල්ලු..මගෙත් මේ 10 යන්නේ..මේකෙම නාකිවෙලා යකෝ..:lol:
    ඉස්සර අතාල් ත්‍රෙඩ් තාම ලොග් වෙලා කියෝනව..:(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    කමක් නෑ කමක් නෑ මම ඉන්න ටිකේ ඕන තරමක් ප්‍රශ්න අහපං..
    මම නැතිකාලෙට උඹලට එන ප්‍රශ්න වලට එතකොට මේ ත්‍රෙඩ් එක කියෝල උත්තර හොයාගන්න පුළුවන් එතකොට..

    බොහොම ස්තුතියි. :D
     

    thanujaka

    Well-known member
  • මේ වගේ වැදගත් රස්සාවක් කරන කෙනෙක් මෙහෙම දෙයක් අහන එකත් ලොකු දෙයක් මචන්. මගේ යාලුවෙක්ට මේ ලගදී පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා මම ඒ ගැන අහන්න හිතාගෙන හිටියේ. ඒත් දැන් ඒක විසදුනා. මොකක් හරි නීතිමය ගැටළුවක් ඇති වෙච්ච වෙලාවක ඒ ගැන පෞද්ගලිකව Message එකක් දාලා ඇහුවට කමක් නැද්ද මචන්? හැබැයි කරදරයක් නම් කරන්නේ නෑ. අපි දන්නවානේ මේ රැකියාවත් එක්ක කිසිම විවේකයක් නෑ කියලා

    උබලට ලොකුම ප්‍රශ්නයක් තියෙනවනං ඔය කිඹුල, mr.tom වගේ ගොඩක් දෙනෙක් අතේ මගේ නම්බර් එක තියෙනවා.. එයාලට කියප්ං පොඩ්ඩක් මාව දැනුවත් කරන්න කියලා..
    එතකොට මම උඹලව කෝල් බැක් කරන්නං..
    ඔක්කොටම ෆෝන් නම්බර් එක දෙන්න බෑනේ බං ප්‍රායොගික ප්‍රශ්න තියෙනවනේ...
    ඒක උබලටත් තේරෙනවා ඇතිනේ..