ටයිප් කරද්දි අකුරු පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා තියෙන ඒව හදල පොඩ්ඩක් කියෝපල්ල..
උඹල වගේ සට සට ගාල නීට් එකට ටයිප් කරන්න පුළුවන් එකෙක් නෙමෙයි මම..
උඹල වගේ සට සට ගාල නීට් එකට ටයිප් කරන්න පුළුවන් එකෙක් නෙමෙයි මම..


කමක් නැ සහෝ, මෙහෙම හරි එන එක ගොඩක් වටිනවා....
දැනුම ශෙයා කරනවට, නොදන්නා දෙයක් කියල දෙනවට ගොඩක් පින්...
ඔයාට තව වැඩියෙන් ලැබෙන්න ඕන.....
![]()
ප්‍රශ්නයක් නෑ එහෙම ඉන්න පුළුවන්..
ඒ නිවාඩුවෙන් කොටසක් අපි වෙනුවෙන් යොදවන එකට ස්තූතියි. ඔයා වගේ කෙනෙක් ඔය field එකේ ඉන්න එක ගැන සතුටුයි. හැම දෙයක්ම සාර්ථක වේවා.
rajakari welawe karanna ba kiyana eka terenawa. eth rajakariyata badawak wenawada kiyana eka balanne kohomada? rajakari welawa thula nokalath rajakariyata badawak wenna puluwan kiyalane kiyanne. terenawada danne na mama ahana de
oka gvt. service / private dekatama adalai da?
mata ehema karanna ona nam eka mage ayithiyak da? ayathanayata ekata ba kiyanna puluwanda?
kawruhari marunoth mokada wenne kiyalai mama adahas kare. etakota wena uparima de license eka cancel weema da?
mama beela elawala gihin wahanayak happala happuna wahane inna kenek marila, tawat keepa denek sadakalikawa disable unoth mokakda labena daduwama riyaduru ta? ( anith wahane driver kisima waradak karala nathnam. hari track eke yanawa nam. anathura walakwa ganna puluwan kamak nathnam)
BUMP
දැනට අහන්න දෙයක් නෑ.


තැන්ක්ස් බ්‍රෝ ,,,
නීති දානයේ පින් බලෙන් ,
අග්‍ර වින්ස්සකාර දුරයටම යන්න ලැබේවායි පතනවා![]()







ඔව් ඇත්තටම 4 වෙනි තට්ටුවේ..
ඔව් පිලිගන්නවා ගහන්නෙ නැතුව මිනිස්සු ඇත්ත කියන්නේ නෑනේ බං ඒකනේ ප්‍රශ්නේ..
ඒ ආතල් කොහොම කියල අමතක කරන්නද ඉතින්රෙක්සා තොපි පේන්නත් නෑ..
ත්‍රෙඩ් එකක් දැම්මම ඔලුව පොඩ්ඩක් දානව ඇරෙන්න..
උඹලව දකිද්දී ඉස්සර කිරියේ ගත්ත ආතල් මතක් වෙනවා..![]()






එතකොට ගෙවන්න වෙන වන්දි මුදල එකකට එකක් වැඩී..
රියදුරු බලපත්‍රය සදාකලිකව ඉවරයි.
අත් හිටවපු හිරදඩුවම් හම්බ වෙනවා( බීල හිටියේ නැත්තං මේවා දෙන්නේ නෑ..)

mama prashna ahanawa wadiy wageda![]()
ඒක බං එක එක රැකියාව අනුව වෙනස් වෙනවා..
උඹ උදාහරණෙකට මෙහෙම කියල දෙන්නංකෝ.. දැන් සමහර අය ඉන්නවා 5න් පස්සේ ඩියුටි ඕෆ්, එයාගේ රාජකාරී නිල බලය එතනින් ඉවරයි.. හැබැයි මට එහෙම නෑ.. මම රෑ 12ටත් නිල මට්ටමෙන් ඉන්නේ..
හැබැයි දැන් මම ලීව් නේ ඉන්නේ.. එතකොට දැන් වෙන කෙනෙක් තමයි මහේස්ත්‍රාත්.. මම මෙහෙම ගෙදර ඉන්න ගමන් මිනිස්සුන්ට සල්ලි අරං ලීගල් ඇඩ්වයිස් දෙන්න බෑ මට..ඒක මට තහනම්.. අන්න ඒක රාජකාරියට බාධාවක්..
ඒ වගේ..
පුද්ගලික සමාගමත් එක්ක එහෙම ක්ලෝස් එකකට ඇග්‍රීමන්ට් සයින් කරල තියෙනවනං වෙනමම වැඩ කරන්න බෑ නැත්තං පුලුවන්..

ඒ ආතල් කොහොම කියල අමතක කරන්නද ඉතින්
රෑ තිස්සෙ නිදි මරාගෙන කවි ලියපු හැටි
දැන් ඉතින් අපේ කාලය ඉවර වීගෙන යන්නෙ.
ඊයෙට මම එලකිරියෙ register වෙලා අවුරුදු 10ක්. (ඔව් දැන් අපි ටිකක් නාකියි තමයි)
පුලුවන් වෙලාවට ත්‍රෙඩ් එකකට reply දැම්මට අපි දැන් එච්චර active නෑ.
අලුත් පරපුරට ඉඩදීලා පැත්තකට වෙලා බලන් ඉන්නවා ඉතින්.![]()


dan ehema katahari gahuwoth attatama e pudgalaya waradi nattan ekata nadu dala wandi ganna puluwanda?
කමක් නෑ කමක් නෑ මම ඉන්න ටිකේ ඕන තරමක් ප්‍රශ්න අහපං..
මම නැතිකාලෙට උඹලට එන ප්‍රශ්න වලට එතකොට මේ ත්‍රෙඩ් එක කියෝල උත්තර හොයාගන්න පුළුවන් එතකොට..

මේ වගේ වැදගත් රස්සාවක් කරන කෙනෙක් මෙහෙම දෙයක් අහන එකත් ලොකු දෙයක් මචන්. මගේ යාලුවෙක්ට මේ ලගදී පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා මම ඒ ගැන අහන්න හිතාගෙන හිටියේ. ඒත් දැන් ඒක විසදුනා. මොකක් හරි නීතිමය ගැටළුවක් ඇති වෙච්ච වෙලාවක ඒ ගැන පෞද්ගලිකව Message එකක් දාලා ඇහුවට කමක් නැද්ද මචන්? හැබැයි කරදරයක් නම් කරන්නේ නෑ. අපි දන්නවානේ මේ රැකියාවත් එක්ක කිසිම විවේකයක් නෑ කියලා